කොහොමද යාලුවනේ… ඔන්න මම දෙවන කතා මාලාවේ 15 වෙනි කොටස එහෙම නැත්නම් දෙවන වෙළුමේ අවසානය අරගෙන ආවා. ජෝ කැරොල්… රයන් හාඩි… පළවෙනි කතා මාලාව අවසන් උනේ ජෝ කැරොල් මැරුණා කියන පණිවිඩය ලෝකයාට දෙමින්. ඒත් වසරකට පසුව. හරියටම ජෝ මියගොස වසරකට පසුව. නැවතත් ජෝ ඉන්නා බවට දැනුම් දීමක්. නිව්යෝර්ක් වල උමං මාර්ගයේ මිනී…

කොහොමද යාලුවනේ… ඔන්න මම දෙවන කතා මාලාවේ 15 වෙනි කොටස එහෙම නැත්නම් දෙවන වෙළුමේ අවසානය අරගෙන ආවා.
ජෝ කැරොල්… රයන් හාඩි… පළවෙනි කතා මාලාව අවසන් උනේ ජෝ කැරොල් මැරුණා කියන පණිවිඩය ලෝකයාට දෙමින්. ඒත් වසරකට පසුව. හරියටම ජෝ මියගොස වසරකට පසුව. නැවතත් ජෝ ඉන්නා බවට දැනුම් දීමක්. නිව්යෝර්ක් වල උමං මාර්ගයේ මිනීමැරුම් 5ක්. ඇයි ආයේ මේ ඝාතන? හැමෝටම ප්‍රශ්නයක්. ජෝ මැරුණා කියලා මුළු ලෝකයම දැනගත්තත් ඒක එහෙම නෙමේ කියලා දන්න කීපදෙනෙක්. ඒක එහෙම උනේ කොහොමද? නිමුන්නු දෙන්නා සමග කාලෝස් කරලියට පැමිණීම. ජෝ මිනි මරණ විදියටම නිමුන්නු දෙන්නා සමග එකතු වී කාලෝස් මිනිස්සුන්ව ඝාතනය කරනවා. ඒ කරන්නේ ජෝ හැංගිලා ඉන්න තැනින් එලියට ගන්න. එතකොට ජෝ කොහේද හැංගිලා ඉන්නේ? ඒ අතරේ එමා ව ගන්නවා ලිලි ග්‍රේ ගේ කල්ලියට කාලෝස් අයින් කරලා. ජෝ හැංගිලා ඉන්න තැන දැනගත්ත පියතුමාට මරණය අත් වෙනවා. ඒ එක්කම ලිලි ග්‍රේ ගේ දෙපිටකාට්ටු රංගනය රයන් හෙළි කර ගන්නවා. ලිලි ග්‍රේ කියන්නේ ලූක්, මාර්ක් නිමුන්නු දෙන්නගේ අම්මා. එයාට මොකටද ජෝ කැරොල්? මේ සිද්දි අතරේ ජෝ කතා කරනවා ජැනි ට. ඊට පස්සේ ජෝ එමාට කතා කරනවා. එමා කියන නිසා ජෝ කැරොල් ලිලි ග්‍රේ ඉන්න තැනට එනවා මැන්ඩි එක්කම.
ඒ අතරේ ලිලි ග්‍රේ ගැන ශාක්ෂි දෙන්න හිටිය ඩේවිඩ්ව මරනවා ලිලි ග්‍රේ ගේ දරුවෙක් වෙන ගිසෙල්. ඩේවිඩ් මරලා ගියපු ගිසෙල්ට වෙන්නේ රයන්, මැක්ස් දෙන්නගේ අත්අඩංගුවට පත්වෙන්න. ඒ අවසරයෙන් එයාලා දැනගන්නවා ලිලි ග්‍රේ ඉන්න තැන. එතනට ගියපු රයන් ජාමෙල් ව මරනවා. මැක්ස් ට ගහලා එයාගේ අත්අඩංගුවෙන් ආපු ගිසෙල්ට අත් උනොත් ඒ ඉරණම වගේම ලූක් ව අල්ලගත්තා. ලූක් ව හුවමාරුවට ජෝ ලිලි ගෙන් ඉල්ලනකොට, ලිලි ග්‍රේ ව මගහැරපු ජෝ පැනගත්තා. එතනට රයන් ආවත් එයාට ජෝ ව මගහැරෙනවා ක්ෂණිකයෙන්. එතනින් ගිහින් ගුවන් යානයට ජෝ නගින්න ගියත් නැග්ගේ නෑ ජැනා ගේ පණිවිඩය නිසා.
ලූක් අල්ලගත්ත එකට පලිය ගන්න හදන ලිලි ග්‍රේ පටන් ගන්නේ මැක්ස් පැහැරගෙන ගිහින්. ඒත් රයන්, මයික් දෙන්නා එයාව බේරාගන්නවා. ඒත් මයික් ගේ තාත්තට අත් වෙන්නේ නරක ඉරණමක්. නව ඇදහිල්ලක් හොයාගෙන යන ජෝ කැරොල්. කෝබන්… ජෝ කැරොල් මිකා එක්ක කෝබන් වලට එක්කහු වෙනවා ලොකු සැලැස්මකින්. ඒ අතරේ රයන් හොයාගන්නවා ජෝ ඒ ගුරුවරයා. එයාගේ මාර්ගයෙන් දැනගන්නවා ජෝ ව බේරුව විදිය.
මිකා ගේ ඔලුව වෙනස් කරපු ජෝ කැරොල් මිකා ගේ බිරිද ජුලියා මරලා තාම ඉන්නවා කියන පණිවිඩය ලෝකෙටම දෙනවා කැරී කුක් හරහා. ඒ පණිවිඩය කැරී කුක් හරහා ලෝකෙටම යද්දී මිකාට අත්වෙන්නෙත් ජුලියාට අත් උන ඉරණම. මිකා අවසානයට යද්දී ජැ කැරොල් මිකාගේ අනුගාමිකයෝ කෝබන් නාමයෙන් තමන්ගේ ඇදහිල්ලට එක්කහු කරගන්නවා. ජෝට තොරතුරු දීපු ජැනා හොයාගෙන මයික්, රයන් යද්දී ජැනා සියදිවි හානිකරගන්නවා.
එතකොට ක්ලෙයා… මැරිලා කියලා මුළු ලෝකෙම දැනගෙන හිටියත් ඒක එහෙම නෑ කියලා නැවත එලියට එන ක්ලෙයා. ටික කාලයක් ප්‍රවුත්ති මවන්නේ නැතිව හිටපු ලිලි ග්‍රේ නැවත කරලියටන් එනවා අත් අඩංගුවේ ඉන්න ලූක් ව නිදහස් කරගෙන. ඒ අතර ජෝ විටින් විට කට්ටිය දමන ගමන් කරන මිනීමැරීම්. ක්ලෙයා රයන් ගාවට එද්දී මැන්ඩි ජෝ ගේ ක්‍රියා කලාපයට අකමැති වෙලා යනවා ලිලි ග්‍රේ ගාවට. එහෙම ගියපු මැන්ඩි අවසානය කරා යද්දී ටැනර් පාදිලි තුමා කරලියට එනවා. ටැනර් පාදිලි තුමා ගේ පුතා ජෝ කැරොල් පහර ගනිද්දී ඒ කට්ටිය පස්සෙන් යන රයන් ජෝ කැරොල් ඉන්න තැන දැනගන්නවා. ඒ වගේම රයන් ජෝ කැරොල් ට අහු උනත් ජෝ රයන් ව මරන්නේ නෑ. එතනට ලිලි ග්‍රේ ආවත් ඊට පස්සෙන් ආපු මයික් නිසා ලිලි ග්‍රේ තමන්ගේ අවසානය ලං කරගන්නවා.
එතනින් අවසාන මෙහෙයුමට ජෝ කැරොල් යද්දී ක්ලෙයා පණිවිඩයක් යවනවා කැරී කුක් හරහා ජෝ කැරොල්ට. ඒ පණිවිඩයට එමා, රොබර්ට් යනකොට ජෝ විසින් ටැනර් පාදිලි තුමා පැහැරගෙන අවසාන සටනට පල්ලියට එනවා සජීවී විකාශයක් එක්කම. එමා ක්ලෙයා හොයාගෙන යන්නේ මරන්න. රොබර්ට් යන්නේ පන පිටින් ක්ලෙයා අරගෙන එන්න. ඒත් දෙන්නටම වෙන්නේ මරු තුරුලට යන්න. ක්ලෙයාට වෙන්නේ මයික්, ලූක් දෙන්නගේ අත් අඩංගුවට පත් වෙන්න. ක්ලෙයා ලූක්, මයික් දෙන්නගේ අත් අඩන්ගුවත් පත් වෙද්දී මයික්, රයන් දෙන්නා එනවා ජෝ ඉන්න පල්ලිය ඇතුලට. ඒ අතර ටැනර් පාදිලිතුමා ට සිද්ද වෙන්නේ ජීවිතයේ අවසානය කරා යන්න.
මැරිලා හිටපු ජෝ කැරොල්, ක්ලෙයා කරලියට එද්දී, පැත්තක හිටපු ලිලි ග්‍රේ කරලියට ආපු කතාවේ අවසානය මොකක් වෙයිද? ජෝ මැරෙයිද? රයන් මැරෙයිද? ක්ලෙයා මැරෙයිද? ලූක් මරේයිද? මාර්ක් මැරෙයිද? මයික් මැරෙයිද? මැක්ස් මැරෙයිද? ඔක්කොම සතුටින් ඉවර වෙයිද? නැත්තන් නිමක් නැති අවසානයක් වෙයිද?
ඉතින් මම මුලින්ම උපසිරසියක් කරන්න ගත්තේ මේ කතා මාලාවෙන්. මට උපසිරසි කරන්න කියලා කිවුවේ මගේ පාසල් මිත්‍රයා සමීර කරුණාරත්න සහෝ. ඒ වගේම මට මේ කතා මාලාව කරන්න කියලා අවස්ථාව දුන්නේ හසන්ත වික්‍රමරත්න සහෝ. ඒ සහෝලා දෙන්නට මගේ හද පිරි ස්තුතිය පුද කරනවා. ඒ වගේම comment දාපු සහෝලා ටත් ගොඩාක් ස්තුතියි…
2014 පෙබරවාරි 7 වෙනිදා පටන් ගත්ත ලුහු බැදීම අද ඉදන් තාවකාලිකව නවත්තනවා. අවසානය මොකක් වෙයිද? තවත් ආරම්භයක් වෙයිද?
මෙපමණ කළ අප සමග රැදී සිටි ඔබට ස්තුතියි…..!!!!!
130 MB කොපිය මෙතනින් බාගන්න aaad216041f52a4277411a347549fa35f8ce1291 275 MB කොපිය මෙතනින් බාගන්න f740020d212f604a57e7f8f914bdb49630abab5e 1.3 GB කොපිය මෙතනින් බාගන්න 61162de3a48e889e79963abc09a9d6353c1093de 1.95 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 7b3bbd9b1c152af01675d46131ba533405602e07 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
798 downloadsDownload TheFollowingS02E15.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
23 comments
KpRox
KpRox
අම්මටුහුඩු!!! කාලෙකට පස්සේ මං එක :D
Randy
තැන්ක්ස් සහෝ සබ් එකට.
djnirmal
thanks bro
Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!!
Kobin
ela saho...
shabey
maru maru maru maru
thank u wewaadinidu madushanka
ela ela saho jaya wewa
හසන්ත
නියමයි මල්ලි. මම එදා මෙහෙම දෙයක් තියෙනවා කියලා කිව්වම හරි අයියේ මම කරන්නම් කියලා මේ වැඩේ බාර අරගෙන සමහරවිට කොමෙට් 10, 15 වැටෙද්දී නොසැලී මේ වැඩේ දිගටම කරගෙන ආපු එකට ගොඩක් ස්තුතියි වගේම ප්‍රණාමය. සමහරවිට මේ කතාව 600ක් 700ක් බැලුවට ඒකට කෘත ගුණ සලකල යන්නේ 10ක් 15ක් වගේ. එහෙම වෙද්දීත් මේ වැඩේ ඉවරයක් වෙනකම් කරපු එක නම් නියම වැඩක්. දන්න තරමින් ඔයා හැම එපිසෝඩ් එකකම කියනවා කොමෙන්ටුවක් දාලා යන්න කියලා එත් ඒවා ගැන නොසලකා ගිය අයට කියන්නේ පුළුවන්නම් මේ අන්තිම කොටසේදී වත් මේ කොල්ලගේ මහන්සිය අගය කරලා වචනයක් කියන්න. ජය වේවා දසන් මල්ලි !!!
දසන් බුද්ධික
ගොඩක් ස්තුතියි හසන්ත සහෝ...
Supun Udayanga
Thanks saho.. Well done! Meke season 3 ekath apuwama aniwa sub danna. Jaya Wewa!!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Isu DP
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatama Demu Sahoo....
Jaya Wewa!!! :-) :-)Isu DP
Ela Ela Thankzzz Sahooo Subata ….
Sub Complete krpu eka Loku deyak…..
Thawa Supiri TV S. ekakta Sub gemu..
Jaya Wewa!!!
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
shani
thanks
“චූටී මල්ලි”
එල මචන් මේකත්
ඉවර වෙනකම් දුන්නු එකනම් එල
තව සුපිරි එකකට දෙමුකො සබ් මච්න
Helix (2014) කියලා ටීවී සීරියස් එකක් තියෙ
පුලුවන්නම් ඒකට දෙන්නකො සහෝ
සබට තුති
ඔබට ජය........................දසන් බුද්ධික
එල එල බලමු බලමු....
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. දිගටම දීපු එක වටිනවා. ජය෴෴ :P :P
DilanH
ගොඩක් ස්තුතියි මචෝ උන මහන්සිය ඇත්තටම අගයනවා !!
ජයවේවාLahiru
Thanks :) :)
isuru
season 3 patan aranne sahoola?
nirosha
උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!!
Advertisement
කොපිය බාගෙන හිටියෙ සබ දෙනකම්ම, තැන්කූ!!