Watch Trailer

Vikings [S05: E03] with Sinhala Subtitles | නැවත නිවහනට… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? හැම කෙනෙක්ටම සුභ නත්තලක් වේවා. තාවකාලිකව ගන්න වෙච්ච විරාමයෙන් පස්සේ ආයේ වයිකින් සමගින් ඔයාල හමුවෙන්න ආව. තාවකාලික විරාමය නොකරම බැරි අවශ්‍යම දෙයක් උනා ඇත්තටම අපි ලිපියෙන් පැහැදිලි කළා වගේ. මොකද දඩාවතේ යන සත්තු පිස්සු වැටුනම අහුවෙන අහුවෙන හැම එකාවම හපනවා. හැමෝගෙම ආරක්ෂාවට උන්ව අඳුනගෙන බැඳලා ද…

කොහොමද? හැම කෙනෙක්ටම සුභ නත්තලක් වේවා. තාවකාලිකව ගන්න වෙච්ච විරාමයෙන් පස්සේ ආයේ වයිකින් සමගින් ඔයාල හමුවෙන්න ආව. තාවකාලික විරාමය නොකරම බැරි අවශ්‍යම දෙයක් උනා ඇත්තටම අපි ලිපියෙන් පැහැදිලි කළා වගේ. මොකද දඩාවතේ යන සත්තු පිස්සු වැටුනම අහුවෙන අහුවෙන හැම එකාවම හපනවා. හැමෝගෙම ආරක්ෂාවට උන්ව අඳුනගෙන බැඳලා දාන්න එපයි. වට්ටන්න, ගහන්න, ඔන්න දැන් මුන් ඉවරයි කිව්ව හැමෝටම පිළිතුරු විදියට නව ජවයකින් ආයේ ආව. සබ් එක බාගන්න කමෙන්ට් එකක් දාන්න එකවුන්ට් එකක් හදාගන්න මෙතනට යන්න. එහෙමනම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉස්සරහට යමු. දැනටමත් කතාව බලල ඇති ගොඩක් දෙනෙක් හැබැයි. 

අයිවර්, ද බෝන්ලස් එහෙම නැත්නම් අස්ථි නොමැත්තා තමයි දැන් රැග්නගේ පුත්තුන්ගෙන් දරුණුම කෙනා විදියට ප්‍රකට වේගෙන එන්නේ. තමන්ගේම සහෝදරයෙක්ව මරල දැම්ම එක ඒකට එක හේතුවක්. ඒලා රජාගෙනුයි එක්බර්ත් රජාගෙනුයි රැග්නගේ මරණයෙ පලිය ගන්න පුතුන් පස්දෙනා වෙනස් මාවතක් යන්න තීරණය කරනව. ඒ අනුව කොහොම හරි බියෝන් නැවත මධ්‍යධරණී මුහුද වෙත යනවා. ඒ නෝවේරටටම රජවෙන්න බලාගෙන ඉන්න හැරල්ඩ් රජාගේ සහෝදරයා එක්ක. ඒ දෙන්න එහෙම යනකොට හැරල්ඩ් රජා ආයේ කැටගට් එනවා. ඒ එනකොට ලගත කුමන්ත්‍රණ පරද්දල තමන්ගේ බලය තහවුරු කරගෙන ඉවරයි. හැරල්ඩ් රජාව හිරබාරයට ගන්න ලගතට හැරල්ඩ් රජා විසින් විවාහ යෝජනාවක් ගේනවා රාජ්‍යය එක්සේසත් කිරීමේ අරමුණ ඇතුව, හැබැයි නියම රැජිනකට රජෙක් ඔනවෙන්නේ නැහැ කියන එක කියාපාමින් ලගතා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනව. ඒ වගේම එංගලන්තයේ නවතින අයිවර් උබේ සිගර්ඩ් තුන්දෙනාට නව විරුද්ධ වාදියෙක් මුණගැහෙනවා. යෝක් නගරය අල්ලගන්න මේ තුන්දෙනා විරුද්ධව බිෂොප් හෙහ්මන්ඩ් නැගී සිටිනවා. පේන විදියට බිෂොප් උනත් තමන්ගේ පිළිවෙත් හරි හැටි ඉටුනොකරන වයිකින් වරයෙක් වගේම හැසිරෙන කෙනෙක් වගෙයි තේරෙන්නේ ගති පැවතුම් වලින්. ඒ වගේම ඊට අඩුපාඩු විදියට තිබ්බ දේත් සම්පුර්ණ වෙන්නේ එක්බර්ත් රජතුමා මැරෙන්න කලින් කිරුල පලන්දපු එතල්වුල්ෆ් රජතුමා බිෂොප් එක්ක එකතුවීමත් එක්ක. ඒ වගේම අපිට බලාගන්න පුළුවන් උනා ඇතෙල්ස්ටන්ගෙයි ජුඩිත්ගෙයි දරුව රෝමයට ගිහින් ඇවිල්ල දැන් අසනීපයෙන් පසුවෙන බව දැනගන්නත් ලැබුනා. බිෂොප් හෙහ්මන්ඩ් සුදානම් වෙන්නේ යෝක්වල ඉන්න වයිකින්ලට පහර දෙන්න සැලසුම් කරමින්. ඒ දේවල් එහෙම වෙද්දී වයිකින්වරුන්ගේ යාත්‍රා තනන්නා, ෆ්ලොකි තමන්ගේ බිරිඳ සහ දරුවා අහිමි වීමේ සොවින් හැම දේම දෙවියන්ට බාර කරමින් යාත්‍රාවක නැගල කිසිම දෙයක් නැතුව ඔහේ පාවෙලා යන්න තීරණය කළා.

ඉතින් බලපු නොබලපු හැමෝටමත් සබ් එක්ක බලල අපිට සබ් ඕන නෑ අපි සිංහල සබ් එක්ක බැලුවේ නැහැ කියල පුරසාරම් දොඩපු ඒත් සබ් එක නැති උනාම මහා සද්දෙන් විලාප තියන, විශේෂයෙන්ම අපිත් එක්ක එදා වගේ අදත් ඉන්න අපි කරන වැඩේ වටිනාකම දන්නා හැමෝටමත් ඔන්න අද ඉදල නැවතත් ටීවී සිරිස් වගේම වයිකින්. 😀

” ලෝකය වෙනස් වෙනව, අපිත් ඒ වෙනසට අනුව වෙනස් වෙන්න ඕන “
~රැග්නා ලොත්බ්‍රොක්~

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

20,462 downloadsDownload Vikings.S05E3-1.zip16 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

20,462 downloadsDownload Subtitles16 KB

77 comments

  1. Janindu asd

    Thanku thanku

  2. viraj harsha

    Thanks aiya elama..digatama demu..

  3. losaka

    welcome back බයිස්කොප්

  4. Chathura Abesiriwardhana

    welcome back බයිස්කොප්

  5. Mahesh ruwan

    Welcome back

  6. Anuruddha Leo

    Hail_Vima

  7. shamen222

    Welcome back bro !!!

  8. Sahanp

    thanks bro

  9. Dhanuzka

    maxxa..thakns shan bro...

  10. kasunrachintha

    tnx bro

  11. සාෂා

    ගොඩාක් ස්තුතියි.....

  12. subhash

    thanks bro

  13. Amila

    hamme itin tnx a

  14. manjula pradeep

    හරිම සන්තෝසයි සහෝ. සබ් දෙන්නේ නැහැ කියලා කිව්ව දවසේ හොද වෙලාවට පපුවේ අමාරුව හැදුනේ නැත්තේ. එක එකා නරි ලොකු ටෝක් දුන්නට බයිස්කෝප් එකේ වටිනාකම අපි දන්නවා. අපි හැමදාම උඹලත් එක්ක ඉන්නවා. සියලුම දෙනාට සුභ නත්තලක්; සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ජයෙන් ජයම වේවා

  15. KUsh

    godak sathutui aye sub denawata tnxx

  16. Subhash pushpakumara

    Man nam 5 kotaha wenakan baluwa.. 6 epiye edala digatama yamu... jaya

  17. KAVINDA GAMAGE

    බොහෝම ස්තතියි අයෙමත් ට්වි සිරියස් ලැබෙයි කියලා හිතුවේ නැහැ මේ ටීවී සීරියස් නැතුව පිස්සුවෙන් වගේ හිටියේ ඔබලා මේ කරන්නේ වචනයෙන් කියන්න බැරි ලොකු සේවයක් . අපියි හැමදාම ඔබලා එක්ක ඉන්නවා .

  18. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. ආයේ සබ් ටික වැටෙන එක ගැනනම් කියන්න බැරි සතුටක් තියෙන්නේ. බුදුසරණයි..ජය වේවා!

  19. ඉසුරු සම්පත් සිරිසේන

    මග බලන් උන්නෙ..
    තෑන්ක්ස් විමා අයියා.

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. madushan

    thanks sub akta..

  22. Kawi Jayasinghe

    Tnx mchoo

  23. sandeepa

    thank

  24. kalana

    thada bro

  25. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  26. lakshitha

    thnx bn apita sub dnwta digtma wede kragena ymu api ubalth ekka innwa.. machan walking dead ektath puluwnnam sub eka dnnko

  27. Naveen_Sampath

    Patta Bn ekanam watinawa

  28. Naveen_Sampath

    Patta Bn ekanam watinawa

  29. Naveen_Sampath

    Thank You

  30. Naveen_Sampath

    Nice Work

  31. Naveen_Sampath

    Ela

  32. Naveen_Sampath

    Patta sahi

  33. vindaka

    ela ela.api innawa oyalath akka sub akata gdk thanks

  34. Ravin

    Thanks for the sub

  35. ritzmax

    බොහොම ස්තූතියි ඇඩ්මින් මණ්ඩලයට සහ උපසිරසට.ටික දෙනෙක්ගෙ වැඩ නිසා අපි ලොකු අමාරුවක වැටුනේ.ආපහු අපි ගැන හිතුව එකට තෑක්ස්.අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා

  36. wappula

    Thank you malli....

  37. Sk

    බොහොම පිං පුතේ

  38. panagama

    thank

  39. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  40. Tharindu Rashan

    sub ekata thanks saho.mekata digatama sub denna godak asaven balana kathavak.

  41. Udayanga Sampath

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  42. Sampath Wasala

    Thanks a lot....................

  43. sithira lasal kalunayaka

    thank you vima

  44. Kalharass

    tnx bro :-)

  45. thusharox

    ela

  46. S.janitha

    thank you

  47. Thilan Durage

    Thank you...

  48. pasan.nirmal

    Thanks sub ekata.......

  49. polaya

    thanks brother..

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments