Watch Trailer

Vikings [S05: E04] with Sinhala Subtitles | අවසානයක ඇරඹුම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ආව වයිකින් ඉතුරු කොටසත් අරගෙන.මේ සුමානය ඇතුලත අනිත් කොටසත් දෙන්න පොරාන්දු වෙනවා. ඒ කියන්නේ ඊළඟ එපිසෝඩ් එක එන්න කලින් පස්වෙනි එපිය දෙන්න උපරිම ට්‍රයි කරනවා. මේ වෙනකොට බියෝ ඉන්නේ මධ්‍යධරණී මුහුදේ. ඇත්තටම මේ වයිකින්ලගේ දේශය උනේ වර්තමාන අයිස්ලන්තය, ස්කැන්ඩිනේවියා, ෆින්ලන්ඩ්,එස්ටෝනියා,ලැට්වින…

ඔන්න ආයෙත් ආව වයිකින් ඉතුරු කොටසත් අරගෙන.මේ සුමානය ඇතුලත අනිත් කොටසත් දෙන්න පොරාන්දු වෙනවා. ඒ කියන්නේ ඊළඟ එපිසෝඩ් එක එන්න කලින් පස්වෙනි එපිය දෙන්න උපරිම ට්‍රයි කරනවා. මේ වෙනකොට බියෝ ඉන්නේ මධ්‍යධරණී මුහුදේ. ඇත්තටම මේ වයිකින්ලගේ දේශය උනේ වර්තමාන අයිස්ලන්තය, ස්කැන්ඩිනේවියා, ෆින්ලන්ඩ්,එස්ටෝනියා,ලැට්විනියා,ලිතුවේනියා යන රටවල් ආශ්‍රිත භුමි ප්‍රදේශයේ. ඒ කියන්නේ යුරෝපයේ ඉහලම කෙලවරට වෙන්නේ. නොවේ රටටම රජවෙන්න බලන් ඉන්න හැරල්ඩ් රජා මේ ප්‍රදේශ තමා පාලනය කරන්නේ. වත්මන් නෝවේ රට නෙමේ මේ කියන්නේ. මෙතැනදී නොවේ කියන්නේ ඔවුන් භාවිතා කරන භාෂාව ඒ භාෂාව භාවිතා කරන පිරිස් වාසය කරන ප්‍රදේශය තමා ඒ විදියට හැඳින්වෙන්නේ. උදාහරණයකට ලංකාවට සිංහලද්වීපය කියල කියනවා. ඒ කියන්නේ සිංහල කතාකරන අය ඉන්න දුපත කියන අර්ථයෙන්. අන්න ඒ වගේ තමා මේ වයිකින්ලා කියන නොවේ රටත්. ඉතිං මේ ගැන පැහැදිලි පුළුල් විස්තරයක් දෙන්නම් මම මංසල හරහා. 

මේ වෙනකොට එංගලන්තය තමයි වැඩි අවධානයක් යටතේ තියෙන්නේ. බිෂොප් හෙහ්මන්ඩ් සහ එතල්වුල්ෆ් රජතුමා යටතේ සැක්සන්වරු යෝක් නගරයේ පැරණි රෝම ප්‍රාකාර තුලින් පහර දෙනවා. පහර දෙනකොට තමයි දැනගන්නේ මේක වයිකින්ලගේ උපක්‍රමයක් කියල. තදටම පහර කන සැක්සන් හමුදා පසු බහිනවා. ඊට පස්සේ උබේ අයිවර්ට හොරෙන් සක්සන්ලා එක්ක සාම සාකච්චා කරන්න ගිහින් නාගෙන අනාගෙන එනකොට අයිවර් මහා හමුදාවේ නායකයා වෙන තැනට කටයුතු කෙරිලා. ඒ අනුව කලින් කිව්වා වගේ රැග්නගේ පුත්තුන්ව එකමුතු කරලා තිබ්බේ රැග්නගේ මරණය විතරයි. බියෝන් දේශ ගවේෂණයේ, අයිවර් එංගලන්තයේ, හිට්සර්ක් අයිවර් එක්ක, උබේ දැන් ලගත එක්ක. ඒ අස්සෙන් හැරල්ඩ් රජතුමා තමන්ගේ සිහිනය වෙච්ච නෝවේ රටටම රජවීමේ බලාපොරොත්තුව පසුපස සාර්ථක ගමනක. බලමු වයිකින් ඉතිහසය ලියවිලා තියෙන අන්දම ගැන. අද කතාව මට පෞද්ගලිකව සැහෙන්න හිතට ඇල්ලුව.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

18,901 downloadsDownload Vikings.S05E4.zip23 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

18,901 downloadsDownload Subtitles23 KB

52 comments

  1. Tharindu Rashan

    sub ekata thanks saho.godak asaven balana serious ekak digatama sub denna.

  2. nadeekaz

    Sub එකට Thanks මචං...ජය වේවා!!!!

  3. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  4. DiIanka_Sandaruwan

    Thanks

  5. M.R.Insaf

    Thank you machan..

  6. Subhash13

    Mi hithe katiya medawas tke sub aka asuwen gannaththe email aka gahaganna bari hinda wennathi

  7. Subhash13

    ela wadak vima aiya..ftt anith tikath tag gala demu jaya wewa

  8. RASIKUMA

    TNX

  9. Sameera Jayadarshana

    sub ekata thanx..

  10. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  11. R.O.S.H.A.N

    Danna Kenek Kiyanawada Meke Epi Kiyak Enna Tiyenawda Kiyala... [Sub Ekata Thanks]

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. sachintha

    thanks sahoo sub ekataa....

  14. jayamanna

    sub walata tnxx broo

  15. Chamith Mihiranga

    Thank you very much saho...

  16. madushanka

    niyamai

  17. Vindaka Lahiru

    Thank you

  18. thusharox

    thnx

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  20. darshana100

    thanks brother

  21. S.janitha

    thank you

  22. Thilan Durage

    Continue please...

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!

  24. pasan.nirmal

    Thanks sub ekata.......

  25. Sahanp

    thanks broo

  26. snranga7

    Nice work. Keep up

  27. Sujith Dammika

    ammo mara kattk kawe log wenna kamk na ela. sub 1ta thankz

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. LSMhuska

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..

  30. nimalmax

    tnkz sub එකට… දිගටම කරන්ඩෝ…!

  31. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!

  32. danithniwanthaka

    thanks bro. jaya wewa....!!!

  33. Dhananjayamax3

    එලම අයියා... ටෑම්ක්ස් සබ් එකට...

  34. low_raider

    thanks macho jaya wewa

  35. bvimukthi

    Pattama serious ekak

  36. chamal1994

    thanks bro...sub walata

  37. chamal1994

    thanks bro...

  38. Milinda Sadaruwan

    ela macho

  39. kumarapsp

    Thanks Bro !!!

  40. gayanmagee

    thanks

  41. Stranger

    thanks

  42. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  43. chamith555

    ft

  44. dileksha123

    රැග්නා අයේ එන පාටක් නැද්ද බන්

  45. baiscopeshanukap

    Thanks bro sub ekata

  46. kalumdil

    Thanks bro

  47. 0718901293

    Thanx vimaa

  48. space123

    Thanx
    Thanx

  49. sahancharuka

    thank you!!!

  50. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

Load more comments