ඔන්න ගෙනාව සුපර්ගර්ල් නවවන කොටහා. එහෙමත් නැත්නම් මිඩ් සීසන් ෆිනාලේ එක, තව විදිහකට කිව්වොත් බොහෝවිට මම මේකට සබ් දෙන අන්තිම කොටස. කලින් පාර ක්‍රොස්ඕවරේ නැගලාම ගියානේ.. ඒ නිසා තමා මේ තීරණයට එලබුනේ. හරි මතකනේ කාරා කෙල්ල අර්ත් එක්ස්වලට ගිහින් අලකලංචිවලින් බේරිලා එහෙම ආවා. ඔන්න දැන් ආයෙම වැඩ පටන් අරන්. අ…

ඔන්න ගෙනාව සුපර්ගර්ල් නවවන කොටහා. එහෙමත් නැත්නම් මිඩ් සීසන් ෆිනාලේ එක, තව විදිහකට කිව්වොත් බොහෝවිට මම මේකට සබ් දෙන අන්තිම කොටස. කලින් පාර ක්‍රොස්ඕවරේ නැගලාම ගියානේ.. ඒ නිසා තමා මේ තීරණයට එලබුනේ. හරි මතකනේ කාරා කෙල්ල අර්ත් එක්ස්වලට ගිහින් අලකලංචිවලින් බේරිලා එහෙම ආවා. ඔන්න දැන් ආයෙම වැඩ පටන් අරන්.

අර්ත්එක්ස්වලින් ආව කාරාට මේ පාර මුනදෙන්න වෙන්නේ අලුත්ම දුෂ්ටයෙක්ට. කවුද මේ දුෂ්ටයා. ඔව් ඔව් හිතවතුනි අර සමන්තා හෙවත් රෙයින් තමා මේ දුෂ්ටයා.. දැන් අහන්න එපා රෙයින් කියන්නේ කවුද කියලා. එයා ගැන මං පළමු කොටහෙම කිව්වා හොදේ. සුපර්ගර්ල් ආපහු ඇවිත් නත්තල් කාලේ නිසා පොඩි සාදයක් එහෙම දාගෙන ටිකක් හැපී ඒකෙ ඉන්න අතරේ තමා රෙයින් වැඩ අල්ලන්නේ

රෙයින් යුක්තිය ඉෂ්ට කරන විදිහ කාරාට වඩා සෑහෙන්න වෙනස්. අපරාධකාරයන්ව සෑහෙන්න දරුණු විදිහට මරලා දානවා. ඉතින් කාරා ඇතුළු DEO එක හොයන්න හදන්නේ මේක කරන්නේ කවුද කියලා. අන්තිමේ ඒ කෙනා එළියට එනවා. ඇවිත් සුපිරි කෙල්ල එක්ක පොඩි හටනක් එහෙමත් යනවා ඔන්න. කොමික්වල සදහන් සටනට වඩානම් ටිකක් වෙනස්. ටීවී එහෙමනේ කොහොමත්.. හරි එහෙමනම් මං මෙතකින් නවතිනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,865 downloadsDownload Supergirl-03x09.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,865 downloadsDownload Subtitles77 KB

63 comments

  1. lahiru sadaruvan

    thank you maduka aiye... ballo biruwata oya kada wetenna epa aiye.. digatama api oyth ekka innawa... jaya!!!!!!!!!!!!!!!

  2. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi saho

  3. Tharuka

    niyamai

  4. Tharusha

    Tnx. Brother

  5. Gayan Lahiru

    tx bro jaya wewa!

  6. Prabhath

    Thank You.....!!!

  7. jayadari

    thank you

  8. nisha

    Thanks sub akata.ediriyatama yan.jaya weva....

  9. KUsh

    Tnxx

  10. KAVINDA GAMAGE

    බොහෝම ස්තතියි අයෙමත් ට්වි සිරියස් ලැබෙයි කියලා හිතුවේ නැහැ මේ ටීවී සීරියස් නැතුව පිස්සුවෙන් වගේ හිටියේ ඔබලා මේ කරන්නේ වචනයෙන් කියන්න බැරි ලොකු සේවයක් . අපියි හැමදාම ඔබලා එක්ක ඉන්නවා .

  11. Silva

    tnx

  12. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..උපසිරැසි වලින් කස්ටියව ආයේ දකින්න ලැබීම ලොකු සතුටක්. ඔයාම දිගටම මේකට සබ් දෙන්න සහො.. බුදුසරණයි..ජය වේවා!

  13. Shehan Pramuditha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

  14. එල්.සී. දමැල්

    ස්තුතියි සහෝ උපසිරසට...
    ඊළඟ කොටසින් හමුවෙමු...

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. iresh

    HI.. Thanks for sub Bro and sis...
    Riverdale sub denna plwnda ?
    eka fatta story ekak

  17. Soori

    මධූක සහෝ බොහෝම ස්තුතියි උපසිරැසියට....

  18. macrocomlk

    Thanks bro...sub ekkata

  19. D.Chamara

    niymai sahooo niyami. sub ekata bohoma sthuthi

  20. Udara Damith B/K

    එල
    නියමයි
    පටන් ගන්න දවසෙන් මුණ ගහමු
    සුබ අලුත් අවුරුද්දක් වේවා

  21. Thanura

    thanks mchn

  22. Dishan Pamudu Jayasinhe

    Thanks sub ekata

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!

  24. udaya

    Sathutuii brooo ayema tv serious sub karanawata tnx jayawewa

  25. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  26. oshanda

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….

  27. sakun pinto

    thanks..!!

  28. Lushan

    Subata thanks bro...

  29. Tharaka lahiru

    Tnq

  30. Yohan Dhananjaya

    Thanks Machan

  31. Wijitha Asanka

    Sub dena eka aye patan gatta eka loku deyak. Thank u very much bro.

  32. udmilinda

    Thanks

  33. shehan nuwan

    sub ekata thanks bn.sub dena eka nawaththanna epa.aye digatama sub karagena yamu.thanks

  34. Thilinda Randeera

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ. ජයවේවා. දිගටම දෙන්න.

  35. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  36. Hewage Perera

    Thanz bro

  37. Udayanga Sampath

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  38. Ruwan Udaya Shantha

    thanx bro.....

  39. MadRad0912

    Ela ela bro...

  40. gagulinu

    Thanks brother..keep it up

  41. Deshani

    Thank You

  42. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ……..

  43. sasinduweerasinghe

    බොහොම ස්තුතියි...........

  44. Udara Damith Dissanayaka

    ela
    happy new year

  45. Salinda Wijayabandara

    Thanks mcn sub ekata godak.... jayama wewa.....

  46. Vimukthi Munasingha

    Sub Ekata Thanks Saho...!!

    ─────────────────────░██░▇▆▅▄▃▂
    ────────────────────░█▓▓█░▇▆▅▄▃▂
    ───────────────────░█▓▓▓█░▇▆▅▄▃▂
    ──────────────────░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ─────────────────░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ──────────░░░───░█▓▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ─────────░███░──░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ───────░██░░░██░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ──────░█░░█░░░░██▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ────░██░░█░░░░░░█▓▓▓▓█░▇▆▅▄▃▂
    ───░█░░░█░░░░░░░██▓▓▓█░▇▆▅▄▃▂
    ──░█░░░░█░░░░░░░░█▓▓▓█░▇▆▅▄▃▂
    ──░█░░░░░█░░░░░░░░█▓▓▓█░▇▆▅▄▃▂
    ──░█░░█░░░█░░░░░░░░█▓▓█░▇▆▅▄▃▂
    ─░█░░░█░░░░██░░░░░░█▓▓█░▇▆▅▄▃▂
    ─░█░░░░█░░░░░██░░░█▓▓▓█░▇▆▅▄▃▂
    ─░█░█░░░█░░░░░░███▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░░░█░░░██░░░░░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░░░░█░░░░█████▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░░░░░█░░░░░░░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░█░░░░██░░░░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ─░█░█░░░░░████▓▓▓▓██░▇▆▅▄▃▂
    ─░█░░█░░░░░░░█▓▓██▓█░▇▆▅▄▃▂
    ──░█░░██░░░██▓▓█▓▓▓█░▇▆▅▄▃▂
    ───░██░░███▓▓██▓█▓▓█░▇▆▅▄▃▂
    ────░██▓▓▓███▓▓▓█▓▓▓█░▇▆▅▄▃▂
    ──────░█▓▓▓▓▓▓▓▓█▓▓▓█░▇▆▅▄▃▂
    ──────░█▓▓▓▓▓▓▓▓▓▓▓▓▓█░▇▆▅▄▃▂

  47. romi_18

    Scorpion Eke Sub Tikath Dannko Ikmanata

  48. thisara 927645

    tank broooooo

  49. Ravindu1993

    Thank machan sub ekata

  50. Mohamed Ashan

    thanks bro sub ekata

Load more comments