Watch Trailer

Vikings [S06: E09] Sinhala Subtitles | පිඹුරුපත්..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ ඉතිං ටිකක් ප්‍රමාද වුණා මේ කතාංගය අරගෙන එන්න. ඒකට හේතුව වුණේ කලින් කරල ඉවර කරපු සබ් එක ඩිලීට් වුණු නිසා. ඊට පස්සෙ වැඩ රාජකාරි එක්ක කාර්‍යබහුල වීම නිසා මේක ආයෙත් අත ගහන්න වෙලාව හොයාගන්න ටිකක් අපහසු වුණා. ඉතිං අපි ගිය සතියෙ දැක්ක ලගතා වගේම රැග්නා තරුණ කාලෙ සිදුවීමක්, බියෝන් ම…

ආයුබෝවන්..!

සමාවෙන්න ඕනෙ ඉතිං ටිකක් ප්‍රමාද වුණා මේ කතාංගය අරගෙන එන්න. ඒකට හේතුව වුණේ කලින් කරල ඉවර කරපු සබ් එක ඩිලීට් වුණු නිසා. ඊට පස්සෙ වැඩ රාජකාරි එක්ක කාර්‍යබහුල වීම නිසා මේක ආයෙත් අත ගහන්න වෙලාව හොයාගන්න ටිකක් අපහසු වුණා.

ඉතිං අපි ගිය සතියෙ දැක්ක ලගතා වගේම රැග්නා තරුණ කාලෙ සිදුවීමක්, බියෝන් මතක් කළා. එහෙම මතක් කරල තමයි හිට්සර්ක් මරණයෙන් ගලවන්නෙ. තමන්ගෙ මව මරා දැම්මට පස්සෙ වුණත්, බියෝන් ඒ අවසථාවෙ රජෙක් විදියට හොඳ තීරණයක් ගන්නව. ඒ තීරණය පසු කාලීනව බලපෑම ගැන ඔන්න අද බලාගන්න පුළුවන්. ඒ වගේම බියෝන් තමන්ගෙ පියාගෙ නැත්තං රැග්නගෙ අඩිපාරෙම යමින් දෙවැනි විවාහයකට සූදානම් වෙනව. හැබැයි මේ අවස්ථාව තුළ, ගුන්හිල්ඩ් හැසිරෙන්නෙ එදා ලගතා හැසිරුණා වගේ නෙවෙයි. ඊට වඩා දරදඬු නමුත් ශක්තිමත් මුහුණුවරකින් ගුන්හිල්ඩ් කටයුතු කරනව. ඒ අතරෙ ඌබේ අයිස්ලන්තයට ගියා, කෙටිල් එක්ක. ඒ අලුත් භූමි ගවේෂණය කිරීම සහ, ෆ්ලෝකි ගැන සොයා බැලීම අරමුණු කරගෙන.

ඉතිං අද කතාංගය ගැන ලොකුවට ලියන්නෙ නෑ මම. අද ඔක්කොම යන්නෙ සැලසුම් එක්ක. ලඟ එන මහා ලේ හැලීමක පෙරමඟ සලකුණු ශීත කාලෙ පුරාවටම දැකගන්න පුළුවන්. කැටගට් වලින් පිටුවහල් කරපු හිට්සර්ක්, අයිවර් ලඟට යනව. මේ සුසංයෝගය ඒ තරම් හොඳ වෙන එකක් නම් නෑ. මොකද ලගතා මැරුවට පස්සෙ, හිට්සර්ක්ගෙ පිස්සුව දැන් හොඳ වෙලා තියෙන්නෙ. ඉතිං එහෙනම් ඊලඟ අවස්ථාව මේ කතා මාලාවේ උච්ඡතම අවස්ථා ගොනු කරගෙන ඒවි කියල බලාපොරොත්තු තියාගෙන සමුගනිමු. ජය වේවා!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,303 downloadsDownload Vikings-S06-E09.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

14,303 downloadsDownload Subtitles22 KB

26 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  3. Sandarunimsara

    Sub ekata tnx bro

    1. kushantha98

      Thanks

  4. pasindu660

    ගොඩාක් ස්තූතියි සහෝදරයා සබ් එකට.

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  6. Achi

    බොහොම ස්තුතියි බොක්ක...ආදරේයි ..අනිත් එකත් ඉක්මනට දෙමු...

  7. Dewadithya

    Thanks for sub!

  8. geethkamal

    tnx saho ,jaya wewa

  9. indika75

    thanks..

  10. chandikaranaweera

    thanks brother...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Lahiru Chinthaka

    කෝ යකෝ අන්තිම එපියෙ සබ්? සති දෙකක් පරක්කුයි

  13. hasitha nimanka senarath

    Thawa පරක්කු weidooo.

  14. gayanmagee

    thanks

  15. thilanka4u

    ko episode 10?ayi thawa parakku?????

  16. hasitha nimanka senarath

    Mekatath blacklist ekata giya kala yayda?

  17. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. Ediya

    සබට තැන්ක්ස්

  20. sahancharuka

    Thank You!!!

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  22. jayNP

    Thank you.. Keep it up good work.. :)

  23. lakshan

    thanks ............................

  24. sadeepa

    tnx bro......................

  25. Madhawa Maduwantha

    අනේ පුලුවන්නම් මේ සීරිස් එකේ සබ් ටික බ්ලූරේ වලට සින්ක් කරල දෙන්න පුලුවන්ද.?