ආයුබෝවන්..! ඉතිං මේ අරගෙන එන්නෙ වයිකින්වරුන්ගේ කතා මාලාවේ ඊයෙ නිකුත් වුණු කතාංගය. හදිසි වැඩ රාජකාරියක නිරත් වෙන්න වුණු නිසා ඊයෙ දවසෙන් වැඩේ ඉවර කරගන්න ලැබුණෙ නෑ. ඉතිං ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. පහුගිය කතාංගය පුරාවටම අපි දැක්කෙ ලගතාගේ උත්කෘෂ්ට අවමංගල්‍යය. මෙතෙක් රස විඳින්න ලැබුණු හොඳම කොටස් වලින් එකක…

ආයුබෝවන්..!
ඉතිං මේ අරගෙන එන්නෙ වයිකින්වරුන්ගේ කතා මාලාවේ ඊයෙ නිකුත් වුණු කතාංගය. හදිසි වැඩ රාජකාරියක නිරත් වෙන්න වුණු නිසා ඊයෙ දවසෙන් වැඩේ ඉවර කරගන්න ලැබුණෙ නෑ. ඉතිං ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. පහුගිය කතාංගය පුරාවටම අපි දැක්කෙ ලගතාගේ උත්කෘෂ්ට අවමංගල්‍යය. මෙතෙක් රස විඳින්න ලැබුණු හොඳම කොටස් වලින් එකක් කියල ඒක හඳුන්වන්න පුලුවන්. ඒ විදියට ලගතා සමු අරගෙන යන අතරෙ, රජෙක් විදියට බියෝන්ට ලොකු අහිමිවීම් ගනනාවක් වෙනව.
තමන්ගෙම සහෝදරයෙකුගෙ අතින් මිය ගිහින් තමන්ගෙ මෑණියන් අහිමි වෙනව.
තම්නගෙ පුත්‍රයා කැරලිකරුවන් අතින් මිය යනව.
ඒ වගේම තමා සතුව තිබුණු සමස්ථ නෝර්වේ රාජ්‍යයේ රජකම අහිමි වෙලා යනව.
මේ වගේ තත්වයක් යටතේ, රස් රාජ්‍යයේ ඔලෙග් කුමාරයා ආක්‍රමණික කණ්ඩායම් එවන්න පටන් අරන් තියෙන්නෙ. ස්කැන්ඩිනේවියාවේ බලය අයිවර් යටතට අරගෙන දෙන එක තමයි එතන අරමුණ. හැබැයි ඔලෙග් බලාපොරොත්තු වෙන්නෙ, අයිවර් නාමික විධායකය කරල, ඔලෙග් සැබෑ බලවතා වෙලා ඉන්න. අයිවර් අවතක්සේරු කරන එක ඒ තරම් හොඳ නෑ. ඒ වගේමයි ඔලෙග් අවතක්සේරු කරන එකත් හොඳ දෙයක් නෙවෙයි. ඉතිං එතකොට ලගතාගෙ. මිනීමරුවට අද දඬුවම් කරනව. නිකම්ම නෙවෙයි.. පණපිටින් පුච්චල. එහෙනනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14,718 downloadsDownload Vikings-S06-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
29 comments
Sandarunimsara
roba3090
Sub ekta thnkz bro..Doctor sleep movie eka Webrip wlta update krla denna plz...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
suranuwan
thanks.....
Indunil1028
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ishan Madusha
ස්තූතියි සබ් එකට සහෝ
Achi
thank bokka
hasitha nimanka senarath
Thanks bn sub ekata.
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥විමා
සබට තුති බන්
පට්ට කතාවක අවසානය ලං වේගෙන එනකොට දරාගන්න අමාරුයි.උදයංග සම්පත් හතරසිංහ
ඔව් බං එපා වෙනව. වයිකින්ග්ස්:වල්හල්ලා වල, ඕඩින්ගේ මහා ශාලාවෙදි ආයෙ මුණගැහෙමු..
indika75
thanks..
madawaththa
ස්තූතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manathunga
thanks sub 1t, THE NIGHT OF sinhala sub denna puluwnd
Ishan
TWD එකට වගේමයි නේ.
Dewadithya
Thanks for sub!
geethkamal
tnx saho, jaya wewa
gayanmagee
thanks
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Ediya
Thanks බන් subට
sahancharuka
Thank You
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
jayNP
Thank you.. Keep it up good work.. :)
lakshan
thanks .....................
sadeepa
thanks brother.............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vikings [S06: E08] Sinhala Subtitles | සංග්‍රාම පෙරනිමිති..! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/Vikings-Season-6-b.jpg)



Sub ekata tnx bro