Watch Trailer

Vikings [S06: E10] Sinhala Subtitles | දෙවියන් අත්හළ මරණයේ භූමිය..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඔව්, ඔව් ඉතිං හිතාගන්න බැරි තරම් පරක්කුයි තමයි. මට ඇත්තටම වෙලාව හොයාගෙන මේක මහන්සි වෙන්න කාලෙ ලැබුනෙ නැහැ එකදිගට මේක කරල ඉවරයක් කරගන්න. කොහොමහරි සෑහෙන ප්‍රමාදයක් එක්ක මේ අරගෙන ආවෙ වයිකින්වරුන්ගේ කතා මලාවේ අවසාන කතා මාලාවේ මිඩ් සීසන් ෆයිනල් එපිය. ඒ කියන්නෙ ආයෙ නැවත වයිකින්වරු එක්ක අවසාන…

ආයුබෝවන්..!

ඔව්, ඔව් ඉතිං හිතාගන්න බැරි තරම් පරක්කුයි තමයි. මට ඇත්තටම වෙලාව හොයාගෙන මේක මහන්සි වෙන්න කාලෙ ලැබුනෙ නැහැ එකදිගට මේක කරල ඉවරයක් කරගන්න. කොහොමහරි සෑහෙන ප්‍රමාදයක් එක්ක මේ අරගෙන ආවෙ වයිකින්වරුන්ගේ කතා මලාවේ අවසාන කතා මාලාවේ මිඩ් සීසන් ෆයිනල් එපිය. ඒ කියන්නෙ ආයෙ නැවත වයිකින්වරු එක්ක අවසාන චාරිකාවට එකතු වෙන්නෙ 2020 නොවැම්බර් වගේ කාලෙ. ඒ අතරෙ ඔන්න අද වෝකින් ඩෙඩ් කතා මාලාවේ දහවැනි කතා මාලාවේ අවසාන කතාංග අට නිකුත් කිරීම ආරම්භ වුණා. ඒ අනුව අද නිකුත් වුණා වෝකින් ඩෙඩ් 10×9 කතාංගය. ඉතිං රෑ ජාමෙ වෙද්දි ඒකත් ලබා දෙන්න උපරිම උත්සාහයක යෙදෙනව. හරි එහෙනම් බලමු වයිකින්වරුන්ට මොකෝ කලින් වුණේ කියල.

මේ වෙනකොට රුස් හමුදාව එක් රැස් වෙමින් ඉන්නෙ ස්කැන්ඩිනේවියාව ආක්‍රමණය කරන්න. ඔලෙග් කුමාරයා යටතේ මහා හමුදාවක් රැස් වුණා අපි කලින් කතාංගයේ දැක්ක. මේ හමුදාව එක්ක සටන් කරන්න ඕන නිසා බියෝන් තීරණය කරනව හැරල්ඩ් රජු එක්ක තියෙන තරම මරහ අමතක කරල මිත්‍ර පාර්ශව විදියට එකතු වෙලා සටන් කරන්න. ඒ අනුව තමයි එරික් රාජ දූතයෙක් විදියට හැරල්ඩ් රජු මුණගැහෙන්න යන්නෙ. ඔහොම ගිහින් කට්ටිය සමාදාන වුණත් රුස් හමුදාව එක්ක හැරෙන්න තරම් ලොකු හබලක් මේ කිසි කෙන්කුට නෑ. මේ අතරෙ තමයි ගුන්හ්ල්ඩ් රැජිණියගේ දරුවා ගබ්සා වෙන්නෙ. මේ සිදුවීම යුද්ධයේදී ගුන්හිල්ඩ්ගේ දායකත්වය වැඩි වෙන්න හේතු වුණත් සෑහෙන දුක්බර සිදුවීමක්. ඒ වගේම අද කතාංගය තුළ වෙන දේවල් හරියටම පැහැදිලි කර ගන්න වෙන්නෙ ඊලඟ කතාංග 10 නිකුත් වුණාම තමයි. මොකද සෑහෙන මරණ ප්‍රමාණයක් අද සිද්ධ වෙනව වගේම, ඒ හැම කෙනෙක්ම මෙතෙක් කතාවේ ආපු දැවැන්ත චරිත. ඉතිං මේ පැටළිල්ල ලිහාගන්න ටික කාලයක් බලාගෙන ඉන්න වෙනව.

ඒ අතරෙ දැන් ඌබේ ඉන්නෙ අයිස්ලන්තයේ. ඔතෙරෙ කියන මනුස්සයගෙ සැබෑ තත්වෙ ගිය සතියෙ එළි වුණා. ඔතෙරෙ ලඟ ෆ්ලෝකිගෙ මගුල් මුද්ද තිබුණු එකෙන් පෙනී යන්නෙ, අපිට ආයෙත් ෆ්ලෝකිව පණපිටින් දකින්න ලැබෙන එකක් නෑ වගේ. මොකද ෆ්ලෝකි අර ගුහාව ඇතුළෙදි හොයා ගත්තෙ ඔතෙරෙ දෙවියන් යදින්න හදපු කුරුසිය වෙන්න ඕනෙ. මොකද ඔතෙරෙගෙ සැබෑ ස්වරූපය අනුව ඔහු ක්‍රිස්තියානි පූජකයෙක්. මතකනෙ නමත් ඇතෙල්ස්ටන් කියල තමයි කිව්ව. ඒකෙන් අපිට පරණ ඇතෙල්ස්ටන්වත් ආයෙ මතකයට එනව. ඉතිං මේ ඇතෙල්ස්ටන් නැත්තං ඔතෙරෙ, ෆ්ලෝකිව මරන්න ඇති. ඒක පැහැදිලිවම අපිට ඊලඟ කතා සමයෙන් දැනගන්න ලැබෙයි. එහෙනම් ඉතිං වෝකින් ඩෙඩ් සමඟ ආයෙ හමුවෙමු. ජය වේවා..!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,124 downloadsDownload Vikings-S06-E10.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

14,124 downloadsDownload Subtitles33 KB

39 comments

  1. geethkamal

    tnx saho sub ekata, jaya wewa

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. pasindu660

    Sub aka anakn kathawa baluwe na broo.thankz sub akata godaak..
    Walking dead akath damu ohommama..jaya wewa..good luck..

  4. hasitha nimanka senarath

    THANKS

  5. Ishan Madusha

    ස්තූතියි සබ් එකට.ජය වේවා!

  6. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

  7. Dilshan

    Webrip eka sub ekath denna episode 10 eke

  8. indika75

    thanks..

  9. Dewadithya

    Thanks for sub!

  10. Shamal manojan

    Doctor Sleep ෆිල්ම් එකට bluray update කරලා දෙන්න පුලුවන්ද please.

    1. Anonymous

      Ow ban bluray thama math hoyanne

  11. Sandaru Nimsara

    Sub ekata tnx bro

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Soap

      Thnx sub walata.. season 6 part 2 sub dnne kawdda

    2. Anonymous

      vikings [se06]part2 ep 11 sita 20 dakwa sub dennako

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  14. Isuru lakshan gguu

    Tnx bn sub ekata...

  15. kasun@rko

    Supiriii sahoo

  16. Kyumal57

    ThankZZZZZZZZZZZZZZ Bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  17. tharidu16

    thanks machi

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. Ediya

    Thanks saho..
    මෙිවගේ කතාවක් ඉවරවෙන්න ලග එක ගැනනමි ෆටිට දුකයි

  20. Anonymous

    Next episode enne kwdda?

  21. isuru sachintha

    is bjorn dead on episode 10

  22. sahancharuka

    Thank You for all seasons

  23. Banuja

    Thank you bro

  24. Tor

    Viking s06e11 oni

    1. Anonymous

      ow

  25. සුරේන් පෙරේරා

    Viking Seson 6 එකේ අලුත් සබ් ටික ඉක්මනට දෙන්නකෝ

    ....

  26. ediya

    anthima sub 10 ikmanata denna kooooo....

    1. Dahlan

      Bro season 6 B part eke sub eka onee

  27. Sahan Sudarshana

    Seson 6 eke part B eke sub tika ikmanata dennakoo

  28. sssss

    Seson 6 part 2 eka ikmanata dennako..

  29. Anonymous

    aluth tike sub ona

  30. Anonymous

    Aluth tika naaane appa

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  32. jayNP

    Thank you.. Keep it up good work.. :)

  33. lakshan

    THANKS ..................

  34. sadeepa

    thank you very much brother.........................