Watch Trailer

Vikings: Valhalla [S01 : E03] Sinhala Subtitles | මර උගුල [සිංහල උපසිරසි]

එහෙනම් Vikings: Valhalla කතාමාලාවේ තුන්වෙනි එපියත් අරං මං අවා. හිතුවටත් වඩා වේගෙන් කතාමාලාව ගලාගෙන යන නිසා මං වැඩිය මුකුත් නොකියා ඉන්නම්. කෝකටත් කලින් එපි වල තියෙන දේවල් මතක් කරගෙන ඉමු. අපි දැක්කා එතල්රෙඩ් රජුගේ අණින් එංගලන්තේ හිටපු වයිකිං වැසියෝ සේරම සමූලඝාතනය කලා. ඒකේ පලිය ගන්න කෙනුට් ලෝකේ වටේ ඉන…

එහෙනම් Vikings: Valhalla කතාමාලාවේ තුන්වෙනි එපියත් අරං මං අවා. හිතුවටත් වඩා වේගෙන් කතාමාලාව ගලාගෙන යන නිසා මං වැඩිය මුකුත් නොකියා ඉන්නම්. කෝකටත් කලින් එපි වල තියෙන දේවල් මතක් කරගෙන ඉමු.

අපි දැක්කා එතල්රෙඩ් රජුගේ අණින් එංගලන්තේ හිටපු වයිකිං වැසියෝ සේරම සමූලඝාතනය කලා. ඒකේ පලිය ගන්න කෙනුට් ලෝකේ වටේ ඉන්න වයිකිං ලා සේරමන්ලව එක්කහු කරගන්නවා එංගලන්තෙට විරුද්දව යුද්දෙකට යන්න. ඒ අතරේ ඔතනට වයිකිං කෙනෙක්ගෙන් පලිගන්න තවත් කට්ටියක් එනවා. අන්තිමට එයාලටත් යුද්දෙට සම්බන්ද වෙන්න වෙනවා. හැරල්ඩ් කුමාරයගේ සහයෙන් හැමෝවම එකතු කරගෙන කෙනුට් යුද්දෙට යනවා. හැබැයි එක එක වයිකිංලගේ එක එක අරමුනු තියෙන බව බැලූ බැල්මට පේනවා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,929 downloadsDownload Vikings-Valhalla-S01-E03.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

8,929 downloadsDownload Subtitles19 KB

9 comments

  1. Anonymous

    thank you ...

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤❤❤❤

  6. Dewadithya

    Thanks for Sub!

  7. jayNP

    Thank you.. Keep it up good work.. :)

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌