පසුගිය කොටසින් එඩ්මන්ඩ්ට හිතාගෙන හිටියෙම තමන් වයිකිංලගෙ ප්‍රහාරයක් එල්ල වුනත් පහර දෙන්න පුලුවන් තරම් ශක්තියක් තියෙන කෙනෙක් කියලා. ඒත් පුංචි වෙලාවක් ගත වෙද්දීම කතාව බලන අපිට දකින්න ලැබුනා එයා මොන තරම් දුර්වලද කියලා. ඒත් පුංචි කාලෙදිම නුදුරේදීම රාජ්‍ය බලය පාලනයට, ඒ කිව්වේ ලන්ඩන්වල රජ වෙන්න ඉන්න නිසාම…

පසුගිය කොටසින්
එඩ්මන්ඩ්ට හිතාගෙන හිටියෙම තමන් වයිකිංලගෙ ප්‍රහාරයක් එල්ල වුනත් පහර දෙන්න පුලුවන් තරම් ශක්තියක් තියෙන කෙනෙක් කියලා. ඒත් පුංචි වෙලාවක් ගත වෙද්දීම කතාව බලන අපිට දකින්න ලැබුනා එයා මොන තරම් දුර්වලද කියලා. ඒත් පුංචි කාලෙදිම නුදුරේදීම රාජ්‍ය බලය පාලනයට, ඒ කිව්වේ ලන්ඩන්වල රජ වෙන්න ඉන්න නිසාමද මන්දා සෑහෙන ඔළුව උදුම්මා ගත්ත චරිතයක් විදිහට තමයි එඩ්මන්ඩ්ව දැකගන්න ලැබුනෙ. කොහොමහරි ඒ කොටස අවසන් වෙන්නෙ එඩ්මන්ඩ් ඔටුනු පලදලා.
මේ අතරේ එරික්සන්ට අවස්ථාවක් ලැබුනා ගොහොරුව හරහා කට්ටිය අරගෙන යන්න ලන්ඩනයෙ පාලම වටේට ඉන්න සතුරන්ගෙ තත්වේ ගැන බලන්න. ඒත් මේක හොදාකාරවම උගුලක් කියලා කිහිප දෙනෙකුම දැනගෙනත් හිටියා. ඒ විදිහටම මේ අය එද්දී ප්‍රහාර එල්ල වෙලා එරික්සන් අරගෙන ගිය කණ්ඩායමේ බොහෝ දෙනෙක් මැරිලා ගියා.
අද කොටසින්
වයිකිංස් වල්හල්ලා මුල් කතාසමයෙ කොටස් අටෙන්ම තීරණාත්මක කොටස මේක කිව්වොත් නිචැරදියි. මොකද මෝඩ තීරණ නිසා වැඩ වරදින්නෙ මේ කොටසින්. එරික්සන් ගත්ත අසීරු සැලැස්මේ සාර්ථක/අසාර්ථකභාවය තීරණය වෙන්නෙ මේ කොටසින්. විශේෂයෙන්ම කියන්න ඕන කොටස් අටෙන්ම IMDb වල වැඩිම රේටිං අරං තියෙන්නෙත් මේ හතරවෙනි කොටසට.
එහෙමනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. පස්වන කොටස අරගෙන බිම්සර ඔයාලව මුණගැහෙන්න ඒවි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,083 downloadsDownload Vikings-Valhalla-S01-E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
9 comments
Gihan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤❤❤❤
Dewadithya
Thanks for Sub!
jayNP
Thank you... Keep it up good work.. :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
Advertisement



Sub ekata thanks