Watch Trailer

Vikings: Valhalla [S01 : E02] Sinhala Subtitles | එංගලන්තය බලා… [සිංහල උපසිරසි]

හරි එහෙනම්, මේ අරං එන්නෙ ඊයෙ දිනයෙදී නිකුත් වුණු ”Vikings Valhalla” කියන කතාමාලාවෙ දෙවැනි කොටස රැගෙනයි. ඇත්තම කිව්වොත් මේක ”Vikings” කියන කතාමාලාවෙ ”Sequel” එකක්. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් කොටසෙ අපිට දැකගන්න ලැබුණා එතල්රෙඩ් වයිකින්ලට ද්‍රෝහී වීමක් වෙනවා. එහෙනම් මේකේ පළ…

හරි එහෙනම්, මේ අරං එන්නෙ ඊයෙ දිනයෙදී නිකුත් වුණු ”Vikings Valhalla” කියන කතාමාලාවෙ දෙවැනි කොටස රැගෙනයි. ඇත්තම කිව්වොත් මේක ”Vikings” කියන කතාමාලාවෙ ”Sequel” එකක්. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද වෙන්නෙ කියලා.

කලින් කොටසෙ අපිට දැකගන්න ලැබුණා එතල්රෙඩ් වයිකින්ලට ද්‍රෝහී වීමක් වෙනවා. එහෙනම් මේකේ පළිය අරගන්න දස අතින්ම වගේ වයිකින්ලා පැමිණෙනවා. ඔය අතරේ අපිට දැකගන්න පුළුවන් වෙනවා පෞද්ගලික පළියක් අරගන්න කට්ටියකුත් එනවා. ඒ තමයි එරික්සන්ලා. ඉතිං මේ දුෂණය කිරීමක් හින්දා තමයි මේක කරන්නෙ. ඒ දුෂණය කරලා තමන්ගෙ පිටේ කුරුසෙක ළකුණක් තියනවා. කොහොමහරි තමන්ගෙ පලිය මේ යුද්ධය අස්සෙ අරගන්නවා. ඉතිං පළවෙනි කොටස ඉවර වෙන්නෙත් ඒකෙන්. කොහොමහරි දැන් මෙයාලා නඩු විභාගයකට යොමු කරනවා. හැබැයි හැමෝම කියන්නෙ මරණ දඬුවම ලබාදෙන්න කියලා. නමුත් හැරල්ඩ් කුමාරයා යෝජනාවක් ඉදිරිපත් කරනවා මේකෙන් ප්‍රයෝජනයක් අරගන්න. මොකද කිව්වොත් එරික්සන් කියන නාමය හුඟක් ප්‍රසිද්ධයි. ඒවගේම තමයි ලෙයිෆ් එරික්සන් සටන් වලට වගේම බෝට්ටු හසුරුවන්න එහෙමයි දක්ෂයි. ඉතිං ඔහු යෝජනාවක් කරනවා තමන්ගෙ අක්කාගෙ ණය යුද්ධයට එකතු වීම මඟින් ගෙවන්න. ඉතිං දැන් හැමෝම එංගලන්තය බලා පිටත් වෙන්න හදන්නෙ. එහෙනම් බලමුකෝ ඉතුරු ටික කොහොම විසදෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,316 downloadsDownload Vikings-Valhalla-S01-E02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,316 downloadsDownload Subtitles24 KB

12 comments

  1. Anonymous

    Peaky blinders season 6 dendako

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. a n gunasinghe

    thanks

  4. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  5. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤❤❤❤

  6. Dewadithya

    Thanks for Sub!

  7. jayNP

    Thank you.. Keep it up good work.. :)

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  10. Lahiru Sandaruwan

    Machan me..me subtitles s 1 eke ep 2 wala idan aul wage ne ..timing wenas ne.. eka wenas karannama bane ..poddak balanawada..

    1. විමා - Admin

      අපි දීල තියෙන සබ්වලට ගැලපෙන කොපිය අපේ ඩව්න්ලෝඩ් වෙබ් එකේ දාල තියෙනව. එතනින් නෙමෙයිද ගත්තේ මචං?

  11. Lahiru Sandaruwan

    Meke sub eka timing aul wage .eka poddak balanawada bro..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.