Watch Trailer

Vikings: Valhalla [S03 : E04] Sinhala Subtitles | ” යොම්ස්බෝග් වල අවසානය ” [සිංහල උපසිරැසි]

Vikings: Valhalla S03 Sinhala Subtitles පසුගිය කතාංගයෙන්, ” සිරකීස් යටත් කරගත් කාරණයට ඉමහත් අන්දමින් උත්කෘෂ්ට ලෙස හමුදා බලකායන් මෙහෙය වූ හරල්ඩ්ව සහ ජෙනරල් මනියාකිස්ව ඉහලින්ම කොන්ස්තන්තිනෝපලයට පිළිගන්නවා. එහෙදී ඔවුන්ගේ දැනට පවතින තනතුරු හෙලා ඉහල තනතුරක්ද ලබාදෙනවා. මේ අතර සිරකීස් වල ජනතාවගේ මරණයට හේත…

Vikings: Valhalla S03 Sinhala Subtitles Vikings: Valhalla S03 Sinhala Subtitles

පසුගිය කතාංගයෙන්,

” සිරකීස් යටත් කරගත් කාරණයට ඉමහත් අන්දමින් උත්කෘෂ්ට ලෙස හමුදා බලකායන් මෙහෙය වූ හරල්ඩ්ව සහ ජෙනරල් මනියාකිස්ව ඉහලින්ම කොන්ස්තන්තිනෝපලයට පිළිගන්නවා. එහෙදී ඔවුන්ගේ දැනට පවතින තනතුරු හෙලා ඉහල තනතුරක්ද ලබාදෙනවා. මේ අතර සිරකීස් වල ජනතාවගේ මරණයට හේතුව තමන් බව විස්වාස කරන ලීෆ්, උත්සවයටවත් පෙනී නොසිටින්නෙ සිත් තැවුලෙන් පසුවන නිසායි. කනූට් රජු තම බිරිඳ එමා රැජිණ සමඟ නෝමන්ඩි වලට පැමිණෙන්නෙ මේ අතරතුරයි. එහෙදි කලකට පෙර අතහැර ගිය තමන්ගේ පුතුන්වද එමා රැජිණට බලාගන්න හැකියාව ලැබෙනවා. කනූට් රජුගේ නියෝගය හමුවේ ගොඩ්වින්, ඩෙන්මාක් වලට පැමිණෙන්නෙ එය ඉටු කිරීමට වගේම තම බිරිඳව හමුවීමේ බලාපොරොත්තුවෙනි. දිගින් දිගටම ලීෆ් සිත් තැවුලෙන් පසු වෙනවා. ගොඩ්වින් තම බිරිඳ සමඟ සතුටින් කාලය ගත කරමින් සිටින විටදී හදිසියේම ඔවුන් සිටින තැනට පහර දීමක් සිද්ධ වෙනවා. එය මැඩලීමට ගොඩ්වින් සහ කනූට්ගේ පුත් හැරල්ඩ් හැරෆුට් ඇතුලු කණ්ඩායම මහත් උත්සාහයක් දරනවා වගේම එය සාර්ථක වෙනවා. අවුරුදු හතක් පුරාවට දැනුම පසුපස හඹාගිය ලීෆ්, තම ලේඛන ගත කරපු හැමදේම ගිනි තියනවා. මේ අතර ස්ටීග්ගේ ප්‍රතිකාර හමුවේ ෆ්‍රේඩිස්ට ඇතුළුම ගම්වාසී බහුතරයකට සිහිය එනවා. නමුත් ඒ වෙද්දී ගමෙන් හරි අඩකට ආසන්න පිරිසක් ජීවිත වලින් වන්දි ගෙවා අවසන්. ‘ ද බුක් ඔෆ් ද අන්නෝන් ‘ පොත තුල තිබී හමුවන සිතියමක කොටසත් අරගෙන ලීෆ් තීරණය කරනවා ඒ සිතියමේ නිර්මාතෘව හොයාගෙන යන්නට. “

අද එතැන් සිට…

හැමෝටම සුභ දවසක්! ජයවේවා!


S03. E04 :- ” The End of Jomsborg “
IMDb ratings :- 7.6/10
Director :- Hannah Quinn
Writers :- Jeb Stuart, Alex Straker, Michael Hirst
Next Episode :- ” Greenland “

Vikings: Valhalla S03 Sinhala Subtitles

Vikings: Valhalla S03 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,081 downloadsDownload Vikings-Valhalla-S03-E04-Sinhala-Subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Vikings: Valhalla S03 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

3,081 downloadsDownload Subtitles20 KB

6 comments

  1. Sandaru Nimsara

    Thanks bro❤️

  2. Imesh

    Anith episode s tikath ikamanta danna brother plz

    1. මලා

      Outer banks එකට සබ් ගේන්න කො plz mchan.❤️

  3. මලා

    Outer banks tv serious එකට සබ් ගේන්න කො .❤️

  4. මලා

    Outer banks එකට සබ් ගේන්න කො plz mchan.❤️

  5. Waruna

    නියමයි