Vikings: Valhalla S03 Sinhala Subtitles පසුගිය කතාංගයෙන්, ” ලීෆ්ගේ අනපේක්ෂිත අගනා මෙහෙයුම යටතේ, ඔවුනට හැකි වෙනවා බාබිකන් පවුර බිඳලාගෙන සිරකීස් බලකොටුවට ඇතුළු වන්න. එහෙදී රෝම අධිරාජ්‍යයා සිරකීස් බලකොටුවේ පාලකයා වන එමීර්වරයා හට යටත් වන්නට පැවසුවත් අවසානයේ සිරකීස් රාජ්‍යය යටත් කරගැනීමට ද්විත්ව සටනක් එ…
Vikings: Valhalla S03 Sinhala Subtitles
පසුගිය කතාංගයෙන්,
” ලීෆ්ගේ අනපේක්ෂිත අගනා මෙහෙයුම යටතේ, ඔවුනට හැකි වෙනවා බාබිකන් පවුර බිඳලාගෙන සිරකීස් බලකොටුවට ඇතුළු වන්න. එහෙදී රෝම අධිරාජ්‍යයා සිරකීස් බලකොටුවේ පාලකයා වන එමීර්වරයා හට යටත් වන්නට පැවසුවත් අවසානයේ සිරකීස් රාජ්‍යය යටත් කරගැනීමට ද්විත්ව සටනක් එමීර්වරයා විසින් යෝජනා කරනවා. ඔහුගේ පැත්තෙන් එමීර්වරයාම සටන සැරසෙද්දී රෝම අධිරාජ්‍යයා, තමන්ව එක පිට පුදුමකරවන වරැංගියන් ආරක්ෂකයා වන හරල්ඩ්ව සටන සටනට යොමු කරන්නෙ, තමන් තුල හරල්ඩ් කෙරෙහි ඇති අප්‍රමාණ විස්වාසය හමුවේය! මේ අතර යොම්ස්බෝග් වල සිදු වූ අලුත විවාහයේ පසු දින සැවොම සතුටින් සාමාන්‍ය අන්දමින් කාලය ගත කරන්නෙ, ඔවුනට මීළඟට පැමිණෙන වින්නැහියේ පලවිපාක ගැන හාන්කවිසියක්වත් නොදැනයි.
Vikings: Valhalla S03 Sinhala Subtitlesහිටි හැටියෙම සියලු දෙනා ඒ මේ අත වෙව්ලමින් දුර්වලව ඇද වැටෙන්නට පටන් ගනිද්දී, සුව කරන්නෙක් වශයෙන් යෝම්ස්බෝග් වලට අලුතෙන් පැමිණි ස්ටීග්, සාදයේ ඉවුම්පිහුම් සිදු තැනට යන්නෙ විපරම් කර බලන්නටයි. එහිදි ඔහුට දැකගන්න පුළුවන් වන්නෙ, කැටිගට් වලින් ආනයනය කරන ලද පිටිවල විස හතු වගයක් කලවම් කොට තිබෙන අයුරුයි. වහාම ඔහු කැලය දෙසට දිව යන්නෙ පිළියමක් සොයාගැනීමේ අරමුණ ඇතුවයි. සිරකීස් බලකොටුව අල්ලා ගැනීමේ ද්විත්ව සටනෙදී, නොසිතූ අන්දමේ ප්‍රයත්නයකින් යුතුව හරල්ඩ්ට පුළුවන් වනවා එමීර්වරයාව ඝාතනය කොට ජය ලබන්නට. මේ අතරතුර යොම්ස්බෝග් යටත් කරගන්නට පැමිණි, ෆ්‍රේඩිස් අතින් මියදුණු ඕලාෆ්ගේ පුත්‍රයා වන මැග්නස් කැටිගට් වලට පැමිණෙන්නෙ කාටත් නොකී යටි අරමුණක් ඇතුවයි. මුලදී තමන්ගේ කතන විලාසයෙන් ප්‍රතික්ෂේප වුණු කනූට් රජු නැවත වරක් පාප්තුමා හමුවන්නට යන්නෙ මිත්‍රකමක් ඇති කරගැනීමේ අභිප්‍රාය සමඟයි.
Vikings: Valhalla S03 Sinhala Subtitlesතමනට පුළුවන් දේ ත්‍යාගයක් වශයෙන් පාප්තුමා හට ඉදිරිපත් කරන කනූට් තමන්ගේ බලපුළුවන්කාරකම් ඔප්පු කරමින් පාප්තුමාවද මිතුරු කරගැනීමට සමත්වනවා. මේ නව මිත්‍රකම හා ගිවිසුම පිළිබඳව තම පියාට දැන්වීමට ගොඩ්වින්ව කනූට් ඩෙන්මාක්වලට පිටත් කර හරිනවා. ආහාර විස වීමට පිළියමක් සකස් කරගන්නට ස්ටීග්ට හැකි වුණත්, යෝම්ස්බෝවල හරි අඩක්ම මියදෙනවා. සිරකීස් බලකොටුව යටත් කරගත් අධිරාජ්‍යයා, සිරකීස් වල ජනතාවට කිසිඳු අන්දමේ හානියක් නොකර අන්දමට අණ කර පිටව යද්දී, ලීෆ්ගේ සැලසුම අනුව බාබිකන් බිඳලීම යොදාගත් මූලද්‍රව්‍යම යොදාගෙන කාටත් හොරෙන් ජෙනරල් මනියාකිස්, සිරකීස් බලකොටුව තුල හිටපු සියලුම ජනහාව එක තැනකට කොටු කර, ගිනිතබා ඝාතනය කර දමන්නෙ, ලීෆ් මත වැරැද්ද පටවන අරමුණ ඇතුවයි. “
Vikings: Valhalla S03 Sinhala Subtitlesඅද එතැන් සිට… මීළඟ කොටසින් හමුවෙමු.
හැමෝටම සුභ දවසක්! ජයවේවා!
S03. E03 :- ” Lost “
IMDb ratings :- 7.4/10
Director :- Hannah Quinn
Writers :- Jeb Stuart, Delinda Jacobs, Michael Hirst
Next Episode :- ” The End of Jomsborg “

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,495 downloadsDownload Vikings-Valhalla-S03-E03-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vikings: Valhalla S03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2024
- #Aaron Wade
- #Ahd Tamimi
- #Alan Devine
- #Alexi Armitage
- #Amalia Holm
- #Aoibhinn McGinnity
- #Bradley Freegard
- #Brian F. Mulvey
- #Cal O'Driscoll
- #Carrie Crowley
- #Ceire O' Donoghue
- #Christian Vit
- #Christopher Rygh
- #Christopher Sciueref
- #Ciaran Donnelly
- #Ciaran Grace
- #Ciaran McMahon
- #Connie Doona
- #Conor Dudley Fergus
- #Conor Hegarty
- #Cooper Murray
- #Cosimo Fusco
- #David Frazee
- #David Layde
- #David Michael Scott
- #David Oakes
- #Deirdre Donnelly
- #Dylan McDonough
- #Editor's Pick
- #Eleanor McLynn
- #Ely Solan
- #Emer Conroy
- #Enda Oates
- #Eoghain Francis Kiernan
- #Eoghan Walsh
- #Erin Boyce
- #Ethan Dillon
- #Federico Pedroni
- #Florian Munteanu
- #Frida Gustavsson
- #Funda Önal
- #Funda Sullivan
- #Gail Brady
- #Gavin O'Connor
- #Gerry Cannon
- #Goran Visnjic
- #Hannah Quinn
- #Henessi Schmidt
- #Henry Proctor
- #Horatio James
- #Huey O'Meara
- #Idris Djabaev
- #Jack Hickey
- #Jade O'Connor
- #James Collins
- #Jan Matthys
- #John Kavanagh
- #Kateryna Bratchyna
- #Kayode Akinyemi
- #Keith Anthony Murphy
- #Keith McErlean
- #Kenneth M. Christensen
- #Kevork Malikyan
- #Kieran Wilders
- #Konstantinos Kavakiotis
- #Laoise Sweeney
- #Laura Berlin
- #Leander Vyvey
- #Leo Suter
- #Lucas Dutra
- #Luke Harmon
- #Marcin Dorocinski
- #Margarita Grillis
- #Mark Huberman
- #MaxxA
- #Miltos Yerolemou
- #Monika Mitchell
- #Muireann Ryan
- #Najib Oudghiri
- #Niels Arden Oplev
- #Nikolai Kinski
- #Nisrine Adam
- #Oliver Jones
- #Patrick Loftus
- #Patrick O'Donnell
- #Paul Sparkes
- #Paul Ward
- #Paula Lafayette
- #Peter Claffey
- #Piotr Markiewicz
- #Pollyanna McIntosh
- #Pyry Kähkönen
- #Sam Corlett
- #Seamus Moran
- #Senan Jennings
- #Set Sjöstrand
- #Shane Lynch
- #Sharon McCoy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofya Lebedeva
- #Sónia Balacó
- #Søren Pilmark
- #Stefan Race
- #Steve Saint Leger
- #Subs
- #subtitle
- #Subtitles
- #Tadhg Devery
- #Taylor James
- #Vikings
- #Vikings: Valhalla
- #Vikings: Valhalla S03
- #Vikings: Valhalla S03 Sinhala Sub
- #Vikings: Valhalla S03 Sinhala Subtitles
- #Will Guppy
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Sandaru Nimsara
Kasun
Ep4 dannako
Kasun
Ep4 eka dannako
Kasun
EP 1;2;3 Dunnada tnq
Ayesh
Ep4 danne kawadda
Navindu Gunawardana
ඉතුරුවා නැද්දෝ..
Dula
E4 denne kawadda
dinesh
ko ithuru sub tika
Anonymous
Ep4 eka dannako
Lakshan
Ko ithuru ika denne nddooooooooooooooooooo
Lakshan Gunathilake
Ane meke season 02 download karanna bane..file pennanne nane..kawuru hari help karannako
Wishwa Nawanjana Wickramarachchi
Anith episodes walata subtitles one
Anonymous
Ithuru episodes tikath one ikmanata
Gayathra
ithuru episode wala sub eka danawada bro..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





Thanks bro