Watch Trailer

Vikings: Valhalla [S03 : E08] Sinhala Subtitles | ” සියල්ලම ඉරණමට අනුව ” [සිංහල උපසිරැසි]

Vikings: Valhalla S03 Sinhala Subtitles ආයුබෝවන් කියලා පිලිගන්නවා, බයිස්කෝප් වාසී සියළුම දෙනාව. ඕගොල්ලෝ මේ එකතු වෙන්නෙ Vikings: Valhalla කතාමාලාවේ අවසානය සමඟින්. උපසිරැසි අරගෙන එන්න කල් ගත වුණාට සමාව ඉල්ලනවා වගේම මේ කතාමාලාවට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු එහෙමත් නැත්තම් උපසිරැසි ගන්වන්න මට ආරාධ…

Vikings: Valhalla S03 Sinhala Subtitles Vikings: Valhalla S03 Sinhala Subtitles

ආයුබෝවන් කියලා පිලිගන්නවා, බයිස්කෝප් වාසී සියළුම දෙනාව. ඕගොල්ලෝ මේ එකතු වෙන්නෙ Vikings: Valhalla කතාමාලාවේ අවසානය සමඟින්. උපසිරැසි අරගෙන එන්න කල් ගත වුණාට සමාව ඉල්ලනවා වගේම මේ කතාමාලාවට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු එහෙමත් නැත්තම් උපසිරැසි ගන්වන්න මට ආරාධනා කරපු අපේ බයිස්කෝප් මඩුල්ලේ රවිඳු නවීන් සහෝදරයවත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ. අවසන් කොටස බලන්න කලින්, කලින් කොටස මතක් කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්,

” තම පියා විසින් අකීව මරා දමා ඇති බව දැන ගන්නා ෆ්‍රේඩිස් ඔහු සමඟ සටන් කරනවා. එරික්ගේ පහරක් හමුවේ සිහිසුන්ව ඇද වැටෙන ෆ්‍රේඩිස්ව සිර කර දමන්නට තම ගෝලයන්ට එරික් අණ කරනවා. ෆ්‍රේඩිස්ගේ මවගේ උදව්වෙන් හරල්ඩ් ඉන්න තැන දැනගන්න ස්ටීග් ෆ්‍රේඩිස්වත් දැනුවත් කර දරුවා සොයා පිටත්වනවා. කනූට් රජු රාත්‍රී භෝජන සංග්‍රහයේදී තම පුතුන් සියල්ලම කැඳවූ හේතුව ප්‍රධානකොට ගෙන ඔවු-නොවුන්ට අදාල රාජකාරීන්ද පවරනවා.

තමන්ට ලද රාජකාරී පිලිබඳව හරල්ඩ්ගේ සහ මැග්නස්ගේ හිතේ නම් ඒ හැටි සතුටක් නැහැ. මරණ දණ්ඩනයට නියම වී සිටින හරල්ඩ් සිගර්ඩ්සන් රාත්‍රීයේදී යොදන උපායෙන් පසුව උදෑසනම මරණ දඬුවම වෙත පිටව යන්නෙ, සෝයි අධිරාජිනියව විවාහ කරගෙන මේ වන කොන්ස්තන්තිනෝපලයේ අධිරාජ්‍යයා බවට පත්ව සිටින මනියාකීස් ඉදිරියටයි. එහිදී සැලසුම් කළ අන්දමින් තම සැලැස්ම ක්‍රියාත්මක වූ සැනින් සටනකින් අනතුරුව ජෙනරල් මනියාකීස්ව හරල්ඩ් විසින් මරා දමනවා. “

අද එතැන් සිට…

Vikings: Valhalla S03 Sinhala Subtitles

අවසන් කොටස නිසා බොහොම කෙටියෙන් සාරාංශය ගත කිරීමක් කළේ. ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, කොටස් අටක් පුරාවට මා සමඟින් එකතු වූ ඔබ සැමට ස්තූතියි!

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!! ජයවේවා!!


S03. E05 :- ” Destinies “
IMDb ratings :- 7.5/10
Director :- Emer Conroy
Writers :- Jeb Stuart, Declan Croghan, Michael Hirst
— Series Finally —

Vikings: Valhalla S03 Sinhala Subtitles

Vikings: Valhalla S03 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,070 downloadsDownload Vikings-Valhalla-S03-E08-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Vikings: Valhalla S03 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

3,070 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Sandaru Nimsara

    Tnx bro

  2. WM KAVINDU SRIMAL

    thank. bro
    good luck..

  3. Amila

    Invasion TV series eke season 2 denna puluwanda???

  4. nisa

    sub akata thankz kollo