Watch Trailer

Manorathangal [S01 : E08] Sinhala Subtitles | සරණාගතයා [සිංහල උපසිරසි]

Manorathangal S01 Sinhala Subtitles ආයුබෝවන් අද අට වෙනි කතාංගය.මේ කතාව කෙටි කතාවක් උනත් මේ ඉදිරිපත් කිරීමේදී අපට පෙනෙන්නේ මතුපිටින් පෙනෙන සරල කතාවට වඩා ඇතුලාන්තයේ වෙනත් කතාවක් දිව යන බවක්. සන්තෝශ් සිවම් නැමති අති දක්ෂ අධ්‍යක්ෂක ( අශෝක චිත්‍රපට අධ්‍යක්ෂක) සහ කැමරා කරුවා විසින් අධ්‍යක්ෂනය කර රූප රචනය…

Manorathangal S01 Sinhala Subtitles

ආයුබෝවන් අද අට වෙනි කතාංගය.මේ කතාව කෙටි කතාවක් උනත් මේ ඉදිරිපත් කිරීමේදී අපට පෙනෙන්නේ මතුපිටින් පෙනෙන සරල කතාවට වඩා ඇතුලාන්තයේ වෙනත් කතාවක් දිව යන බවක්. සන්තෝශ් සිවම් නැමති අති දක්ෂ අධ්‍යක්ෂක ( අශෝක චිත්‍රපට අධ්‍යක්ෂක) සහ කැමරා කරුවා විසින් අධ්‍යක්ෂනය කර රූප රචනය කරන මෙහි ප්‍රධාන චරිතය සිද්දික් විසින් රඟපානවා.

සිය බඩු භාහිරාදිය සමග එක්තරා ගමකට පැමිණෙන පුද්ගලයෙක් එහි අබලන් නිවසක් කුලියට ගෙන පදිංචි වෙනවා. වැදගත් පෙනුමක් තිබෙන අත මිට මුදල් හදල් සහිත මේ මිනිසා මෙහි කරන්නේ කුමක්ද? ගම සමග ඔහුගේ සම්බන්ධය කුමක්ද යන්න ඒ ගම් වැසියන්ට මෙන්ම අපටද කුකුසක්.මේ රූප රචනා තුලින් එම ප්‍රහේලිකාව ඔබට විසඳා ගත හැකි දැයි බලන්න .

මී ළඟට අවසාන කතාංගයෙන් හමු වෙමු

Manorathangal S01 Sinhala Subtitles

 

       

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,761 downloadsDownload Manorathangal-S01E08-Abhayam-Thedi-Veendum.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Manorathangal S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,761 downloadsDownload Subtitles14 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.