Vikings: Valhalla S03 Sinhala Subtitles පසුගිය කතාංගයෙන්, ” සිතියම්කරුගේ ඒත්තු ගැන්වීම යටතේ නැවත තමන්ගේ ගමන ආරම්භ කළ ලීෆ්, යොම්ස්බෝග් ගම්මානයට පැමිණෙනවා. එහිදී ඔහු දැකගන්නට හැකි වෙන්නෙ විනාස වී ගිය ගම්මානයක සුන්බුන් කීපයකි. රෝමානෝස් අධිරාජ්‍යයාගේ ඝාතනය හමුවේ වැරදිකරු වී සිර භාරයේ සිටින හරල්ඩ් හමුවට…
Vikings: Valhalla S03 Sinhala Subtitles
පසුගිය කතාංගයෙන්,
” සිතියම්කරුගේ ඒත්තු ගැන්වීම යටතේ නැවත තමන්ගේ ගමන ආරම්භ කළ ලීෆ්, යොම්ස්බෝග් ගම්මානයට පැමිණෙනවා. එහිදී ඔහු දැකගන්නට හැකි වෙන්නෙ විනාස වී ගිය ගම්මානයක සුන්බුන් කීපයකි. රෝමානෝස් අධිරාජ්‍යයාගේ ඝාතනය හමුවේ වැරදිකරු වී සිර භාරයේ සිටින හරල්ඩ් හමුවට සෝයි අධිරාජිනිය පැමිණෙනවා. සිර කුටිය වෙත පැමිණෙන සෝයි අධිරාජිනිය සමාව ඉල්ලුවත් එම වරදට තමාගේ කෑදරකම බව හරල්ඩ් පවසනවා. ඉතිං මීලඟට කනූට් රජුගේ පැමිණීම හමුවේ ඇල්ෆ්ගිෆු රැජින කැටිගට් සරන්නෙ රජුගේ පිලිගැනීමේ බලාපොරොත්තුව ඇතුවයි.
කනූට් රජු කැටිගට් වලට තමන්ගේ පුතුන්වන් සියල්ලටම වගේම එමා රැජිනගේ පුතුන්වත් රැගෙනයි කැටිගට් වලට පැමිණෙන්නෙ. ඉතිං මේ අතර ෆ්‍රේඩිස්ගේ බෝට්ටුවකුත් යොදාගෙන එරික් මාළු අල්ලනට ගොසින් නැවත ගම්මානයට පැමිණෙද්දී අනිත් බෝට්ටුව අවසරයකින් තොරව රැගෙන එරික්ගේ කීප දෙනෙක් වෙළඳාම් කටයුතු වලට පිටව ගොස් තිබෙනවා. ඒ වගේම ගබඩාව තුල තිබෙන ෆ්‍රේඩිස් ඇතුළු පිරිසගේ කෑම බීමත් හරි අඩකටම වෙන්න හොරකම් කරගෙන තිබෙනවා. ගුරුගෙදර තුල පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ෆ්‍රේඩිස් තමන් ඇතුළු පිරිස නැවත පිටත් වෙන බවද පවසනවා.
ග්‍රීන්ලන්තවැසි කවුරුන් හෝ කැමති අයෙක් වේ නම්, ඔවුන් සමඟ යා හැකි බවද පවසනවා. මේ තීරණයට විරෝධය පාන ඇයගේ පියා වන එරික්, නොයෙකුත් අන්දමින් තව කාලයක් මෙහෙ රැඳෙන්නත්, ඉදිරියට එන ශීත කාලය සරල නොවන බවත් පවසමින් නොයා ඉඳීමිට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. හරල්ඩ් සිගර්ඩ්සන්ගේ නඩු විභාගයට ඔහු පල්ලිය හමුවේ ඉදිරිපත් කෙරෙනවා. එතනදී තමන්ගේ මිතුරන්ව හා සෝයි අධිරාජිනියවද ආරක්ෂා කරමින්, තමන් සෝයි අධිරාජිනියව බලහත්කාරයෙන් දූෂණය කළ බව පිලිගන්නවා.
විවේකීව කැටිගට් ගම්මානය ඇවිදින්නට පැමිණ සිටින කනූට් රජුට ලීෆ් ව හමුවනවා. එතනදී ඔහුගේ ගමනාන්තයට ලඟා වීමට තමන්ගේ නමින් බෝට්ටුවකුත් පිරිසකුත් ලබා දෙන්නට කනූට් රජු පොරොන්දු වනවා. වරදකරු වූ හරල්ඩ්ව පසු දින මරණ දණ්ඩනයට නියම වෙන තෙක් පොළොව යට ගුහාවක සිර කරනවා. එතනදී හරල්ඩ් විසින් නව සැලසුමකට අරඅදිනවා. තමන්ගේ ඒත්තු ගැන්වීමෙන් ඵලක් නොවන හෙයින් එරික් හොර රහසේම ගොස්, ෆ්‍රේඩිස් ඇතුළු පිරිසේ කපිතාන් වන අකීව මරා දමා ෆ්‍රේඩිස්ගේ පුත්‍ර නොහොත් තම මුනුබුරාව රැගෙන පලා යනවා. “
අද එතැන් සිට… එහෙනම් අවසන් කොටසින් හමුවෙමු.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
S03. E05 :- ” Hardrada “
IMDb ratings :- 8.0/10
Director :- Emer Conroy
Writers :- Jeb Stuart, Daisy Martey, Michael Hirst
Next Episode :- ” Destinies “

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,497 downloadsDownload Vikings-Valhalla-S03-E07-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vikings: Valhalla S03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2024
- #Aaron Wade
- #Ahd Tamimi
- #Alan Devine
- #Alexi Armitage
- #Amalia Holm
- #Aoibhinn McGinnity
- #Bradley Freegard
- #Brian F. Mulvey
- #Cal O'Driscoll
- #Carrie Crowley
- #Ceire O' Donoghue
- #Christian Vit
- #Christopher Rygh
- #Christopher Sciueref
- #Ciaran Donnelly
- #Ciaran Grace
- #Ciaran McMahon
- #Connie Doona
- #Conor Dudley Fergus
- #Conor Hegarty
- #Cooper Murray
- #Cosimo Fusco
- #David Frazee
- #David Layde
- #David Michael Scott
- #David Oakes
- #Deirdre Donnelly
- #Dylan McDonough
- #Editor's Pick
- #Eleanor McLynn
- #Ely Solan
- #Emer Conroy
- #Enda Oates
- #Eoghain Francis Kiernan
- #Eoghan Walsh
- #Erin Boyce
- #Ethan Dillon
- #Federico Pedroni
- #Florian Munteanu
- #Frida Gustavsson
- #Funda Önal
- #Funda Sullivan
- #Gail Brady
- #Gavin O'Connor
- #Gerry Cannon
- #Goran Visnjic
- #Hannah Quinn
- #Henessi Schmidt
- #Henry Proctor
- #Horatio James
- #Huey O'Meara
- #Idris Djabaev
- #Jack Hickey
- #Jade O'Connor
- #James Collins
- #Jan Matthys
- #John Kavanagh
- #Kateryna Bratchyna
- #Kayode Akinyemi
- #Keith Anthony Murphy
- #Keith McErlean
- #Kenneth M. Christensen
- #Kevork Malikyan
- #Kieran Wilders
- #Konstantinos Kavakiotis
- #Laoise Sweeney
- #Laura Berlin
- #Leander Vyvey
- #Leo Suter
- #Lucas Dutra
- #Luke Harmon
- #Marcin Dorocinski
- #Margarita Grillis
- #Mark Huberman
- #MaxxA
- #Miltos Yerolemou
- #Monika Mitchell
- #Muireann Ryan
- #Najib Oudghiri
- #Niels Arden Oplev
- #Nikolai Kinski
- #Nisrine Adam
- #Oliver Jones
- #Patrick Loftus
- #Patrick O'Donnell
- #Paul Sparkes
- #Paul Ward
- #Paula Lafayette
- #Peter Claffey
- #Piotr Markiewicz
- #Pollyanna McIntosh
- #Pyry Kähkönen
- #Sam Corlett
- #Seamus Moran
- #Senan Jennings
- #Set Sjöstrand
- #Shane Lynch
- #Sharon McCoy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofya Lebedeva
- #Sónia Balacó
- #Søren Pilmark
- #Stefan Race
- #Steve Saint Leger
- #Subs
- #subtitle
- #Subtitles
- #Tadhg Devery
- #Taylor James
- #Vikings
- #Vikings: Valhalla
- #Vikings: Valhalla S03
- #Vikings: Valhalla S03 Sinhala Sub
- #Vikings: Valhalla S03 Sinhala Subtitles
- #Will Guppy
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Advertisement




Tnx ruka❤️