Watch Trailer

W: Two Worlds [S01 : E01] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මේක තමයි මුලින්ම හදන සබ් එක. මුලින්ම කියන්න ඕනේ ඉතින් වැරද්දක් අඩුපාඩුවක් උනොත් තරහා ගන්න එපා කියලා. මම ගැන නම් ඉතින් කියන්න විස්තරයක් නෑ. නමුත් මේ උපසිරැසිය බාර අරන් දැන් ටිකක් කාලයක් වෙනවා. ඉවර කරන්න කල් ගත් වුණාට ඉතින් මේක එනකන් බලාගෙන හිටපු අය මට සමාවෙන්න ඕනේ. ගොඩක් අය මේක උපසි…

ආයුබෝවන් හැමෝටම. මේක තමයි මුලින්ම හදන සබ් එක. මුලින්ම කියන්න ඕනේ ඉතින් වැරද්දක් අඩුපාඩුවක් උනොත් තරහා ගන්න එපා කියලා. මම ගැන නම් ඉතින් කියන්න විස්තරයක් නෑ. නමුත් මේ උපසිරැසිය බාර අරන් දැන් ටිකක් කාලයක් වෙනවා. ඉවර කරන්න කල් ගත් වුණාට ඉතින් මේක එනකන් බලාගෙන හිටපු අය මට සමාවෙන්න ඕනේ. ගොඩක් අය මේක උපසිරැසි නැතුව බලන්නත් ඇති සමහරවිට. මොකද මේක ගිය අවුරුද්දේ විකාශය වුණ කතා මාලාවක්. ඒ කියන්නේ 2016 ජූලි 20 ආරම්භ වෙලා සැප්තැම්බර් 14 තමයි ඉවර වුණේ. 8.4/10·IMDb අගයක් තමයි මේ කතාවට ලැබිලා තියෙන්නේ. Lee Jong-suk තමයි මේකේ ප්‍රධාන චරිතේ වන කන්ග් චුල් විදිහට ඉන්නේ. එයා හිටියා Pinocchio,I Can Hear Your Voice,Doctor Stranger වගේ කතා වල. Han Hyo-joo තමයි ඕහ් යියොන් ජූ විදිහට රඟපාන්නේ. එයා ලංකාවේ නම් ගොඩක් ප්‍රසිද්ධ වුනේ Dong yi කතා මාලවේ දොන්ග් යී විදියට තමයි.

දැන් බලමුකෝ කතාව ගැන.කතාව පටන් ගන්නේ ඔලිම්පික් තරග වල ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වකින්. කන්ග් චුල් කියන ඉතා තරුණ ක්‍රීඩකයා තමා මේ ඉසව්වට කොරියාවෙන් ඉදිරිපත් වෙන්නේ. තරඟයේ අන්තිම තත්පරේදි එයා ඔලිම්පික් රන් පදක්කම දිනා ගන්නවා. ටික කාලෙකට පස්සේ එයාගෙම ගෙදරදි කන්ග් චුල්ගේ අම්මවයි තාත්තාවයි නංගිවයි මල්ලිවයි නන්නාඳුනන වෙඩික්කාරයෙක් ඝාතනය කරනවා. ඒකත් හරියටම එල්ලයටම වෙඩි තියලා. හරියට කන්ග් චුල් තරඟෙදි වෙඩි තිබ්බා වගේ.. කන්ග් චුල්ගෙම තුවක්කුවෙන්. කන්ග් චුල්ව තමා කෙලින්ම අපරාදෙට සැක කරන්නේ. සැක කරනවා විතරක් නෙවෙයි හිරෙත් යවනවා. ඊට පස්සේ කතාවට එන්ටර් වෙනවා තරුණ පුහුණු වෙන වෛද්‍යවරියක්. එයා තමයි ඕහ් යියොන් ජූ. එයාගේ ලොක්කා දවසක් කියනවා යියොන් ජූ ගේ තාත්තා අඳින වෙබ්ටූන් එකේ ඊලඟට වෙන කෑල්ල ගැන කිව්වොත් හදවත් සැත්කමක් කරල බලන්න දෙනවා කියලා. ඉතින් යියොන් ජූ යනවා තාත්තා ඉන්න තැනට. බලනකොට තාත්තා නෑ. අතුරුදහන්. වැඩ කරන අයත් බය වෙලා. යියොන් ජූ තාත්තාගේ චිත්‍ර කාමරේ ඇවිද ඇවිද ඉන්නකොට ලේ ගෑවුන අතකින් එයාව පස්සට අදිනවා. ඊට පස්සේ බලනකොට යියොන් ජූ ඉන්නේ බිල්ඩිමක උඩම තට්ටුවේ. එතන ඉන්නවා කන්ග් චුල් ලේ පෙරාගෙන වැටිලා. අපේ ඩොක්ට ඉතින් බය වෙලා කොහොම හරි වැඩ කිඩ ටිකක් දාල ලෙඩාගේ ජීවිතේ බේර ගන්නවා. සිහිය ආවට පස්සේ කන්ග් චුල් මේ ලස්සන ඩොක්ට කවුද කියලා හොයනවා. බලනකොට මොකද වෙලා තියෙන්නේ… වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.. Fighting..! 😃😃😃


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

14,003 downloadsDownload w-s01e01.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලමඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සච් කවින්ද්‍යා

Subtitles

14,003 downloadsDownload Subtitles35 KB

42 comments

  1. Helili Hemamali

    මමත් ඇතුලුව ගොඩක් අය ආස කතාවක් තමයි මේක, ඒ වගේම ගොඩක් අය උපසිරැසි ඉල්ලුව සීරීස් එකක්. ගොඩක් වටිනවා මේක නම්. ස්තූතියි සහෝදරී.
    අලුත් අවුරුද්දෙ පලවෙනි කොරියන් සීරිස් එකනේ.
    ඔහොම යන්!
    fighting!!!

    1. Sach.Kavindya

      දිරිගැන්වීමට බොහොම ස්තූතියී සහෝදරී.. :-)

    2. Cemilia

      Akke
      School 2013,
      Doctor stanger,
      Romance is a bonus book ,
      me drama walatath sub dennako

  2. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි SiS දිගටම දෙන්න

    1. Sach.Kavindya

      ඇගයීම වෙනුවෙන් ස්තූතියි සහෝදරී.. :-)

  3. kaveesha dilshan

    torrent nene.kohomada download karanne

  4. Dhanuka Kumara

    links nane..direct link 1 awannako

  5. geeganagamage

    අපිට බලන්න මේ වගේ ලස්සන කොරියන් කථා අරගෙන එනවට බොහෝම ස්තුතියි .

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    1. Sach.Kavindya

      දිරිගැන්වීම වෙනුවෙන් ස්තූතියි!

  6. shalinihansaka

    Thank you very much

  7. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Sis.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  8. Dmcs

    ඇත්තටම මම කොරියන් කතා වලට තමා ගොඩක් කැමති අලුත් හොද එකක් එනකල් බලන් හිටියෙ......තැන්කූ වේවා .....ජයවේවා

  9. Udara Damith Dissanayaka

    kඔරියන් ඒවා කොහොම අතහරි න් ඩ da
    .................බොහොම ස්තූතියි

    .................................

  10. maduranga

    mewage story ekak tiyena English ekak tiyenawa needa ? kawuda eeke nama danne ?

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි
    පළමු උපසිරැසියට සුබපැතුම්

  12. Soori

    බොහෝම ස්තුතියි සහෝදරී මේ ගත්තු උත්සාහයට.....
    කොරියන් නම් අනිවා බලනවා.
    “සච්“ කියලා නමක් ඇහුවමයි.
    ජය වේවා!!!

  13. Vinoth Rockz

    Thx sub ekata
    HDTV torrent eka Hoya ganna banee link ekak thiyana kenk denna

  14. Deshani

    thank you

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dadda

    thanks

  17. Yeman Ahamed

    mata me episode aka download karanna site akak link akak plz

  18. Sayuni Nishara

    download karanna link ekak dennako.......

  19. sadeeshapbn

    Man laga danata tiyana episode eka ta me sub eka damma ma , sub eka kalin play wenawa... man mokadda karanna one?
    Please help

    1. WSchalindu

      mx player ඒකෙන්ද බලන්ෙන

  20. DILEKA

    thank you

  21. PasinduDeshan

    thanks sub walata

  22. MadhuBandara

    thank you sub walata... thawa lassana kathawaka sub genna....

  23. Ashiyah1

    Machn sub ekth ekkma film ekth dapnko torennt hri kmk ne loku udwwk bn film ek hoyddi blna ekth epa wenwa bn

  24. Cemilia

    SUB eka godak hodai akke ,
    School 2013 ,
    Doctor stanger,
    Romance is a bonus book,
    me drama tikatath sub hadannako.

  25. nishani jayarathna

    Godak try kara meka download karaganna.utorrent ekt install kara.et mata download karagnna amarui.link ekak pennane nahane download k.pls help me.how to download k dramas using biscope.lk

  26. Chathuranga

    Mekata galapena video eka ganna web site ekak kiyannko

  27. Nimmi NST

    අනේ 10 වෙනි කොටසෙ sub 1 වෙනුවට තියෙන්නෙ පලවෙනි කොටසෙ sub නෙ..!! W drama එකේ..!!!

    1. pasan jayawardhane

      Ow eka aththa
      aththa

  28. Amilani darshika

    What's wrong with secretary kim එකේ subtitle දෙන්නකෝ

  29. chamu

    akke sub walata galapena drama (video) eke link eka dannako

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  31. Sachith

    Clean with passion for now korean drama ekata sub eka dennako

  32. Sachith

    Clean with passion for now korean drama ekata sub eka dennako

    1. Dinithi

      How to open it

  33. Adeesha

    ai ane ogollo korean tv sries wala HDTV ekata sub denne ewa WEBRIP walata galapennane
    apita low quality ekenda balanna kiyanne
    ane plz WEBRIP ekata sub tika update karannako plzzzzzzzzzzzzzz

  34. Ravindra

    Thanks

  35. Krishani

    Thank you