Watch Trailer

Fringe [S02 : E01] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ෆ්රින්ජ් දෙවෙනි කොටස් ටිකත් කරන්න තමයි හදන්නේ..පලවෙනි කොටස පටන් ගද්දිම නියෝජිත ඩංහම් ඉන්නේ ඉතා අවදානම් තත්වයක.ඒවගේම නියෝජිත බ්‍රොයිලිස් ටත් ගොඩක් ප්‍රශ්න තියනවා විසඳගන්න.කට්ටිය එතරම් පැහැදීමක් නැහැ ෆ්රින්ජ අංශයේ වැඩ ගැන.තව එකක් අද ටිකක් විතර දුක හිතෙන අහිමිවීමකුත් තියනවා.ඒවගේම පිටර් බිෂොප් ව…

  හොඳයි ෆ්රින්ජ් දෙවෙනි කොටස් ටිකත් කරන්න තමයි හදන්නේ..පලවෙනි කොටස පටන් ගද්දිම නියෝජිත ඩංහම් ඉන්නේ ඉතා අවදානම් තත්වයක.ඒවගේම නියෝජිත බ්‍රොයිලිස් ටත් ගොඩක් ප්‍රශ්න තියනවා විසඳගන්න.කට්ටිය එතරම් පැහැදීමක් නැහැ ෆ්රින්ජ අංශයේ වැඩ ගැන.තව එකක් අද ටිකක් විතර දුක හිතෙන අහිමිවීමකුත් තියනවා.ඒවගේම පිටර් බිෂොප් වැදගත් තිරනයකුත් ගන්නවා ,බලමු එක කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා…  

 

 

 

4,175 downloadsDownload Fringe-2x01.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ගාල්ලගේ දිනේෂ්

Subtitles

4,175 downloadsDownload Subtitles25 KB

37 comments

  1. maduranga

    මම හිතුවේ නෑ ආයි මේකට සබ් ගන්න වේවි කියල .

  2. Udara Damith Dissanayaka

    සිරාවටම මන් මේකේ සීසන් සෙට් එකම ගත්තා
    ගිය පාර
    ඉතිරි සීසන් ටික අයින් කරන්ඩත් කියලා ඉදලා
    ඇයි තව ටික දවසක් බලනව කියලා හිටියා
    ...
    ස්තුතියි ගොඩක්
    ගිය සැරේ ඔයා දුන්න ටොරන්ට් එකට ගැ ලා පේ න වැ නෙ මෙ සබ් එක

    1. Eranga Sandaruwan

      මන් ඩිලීට් කලාද මන්දා.. සිකෙ.

  3. Virajcom

    උම්ම්ම්ම්මා ... සබ් එනකම් බලන් හිටියෙ කවද හරී.. ගොඩක් ස්තුතියි සහෝ..

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මන් හිතුවා මේකට යේ සබ් දෙන්නේ නැති වෙයි කියලා.
    සුපිරි කතාවක් මේක...දිගටම සබ් දෙන්න ඔක්කටම....

  5. Kavish

    Thnx bn...
    Sub eka dila tiyeene mna rip ektda bn ...

    1. kaveesha kavinda

      HDTV bn..todaytvseries.com eken download karaganin

  6. nirangachandrasekara

    ammooo matak una pudumai.. okkkoma tika denna hode. thank u.....

  7. tharindu gunarathna

    thanks mcn,,,,,, thanks

  8. Nishshanka24

    සුපිරි මචන් ඔක්කොම නවත්තන් නැතුව දීපන්. සබට තෑන්ක්ස්

  9. Tharidu dagara

    සබට තෑන්ක්ස්.සුපිරි මචන් ඔක්කොම නවත්තන් නැතුව දීපන්.
    මන් හිතුවා මේකට යේ සබ් දෙන්නේ නැති වෙයි කියලා.මම හිතුවේ නෑ ආයි මේකට සබ් ගන්න වේවි කියල .
    දිගටම සබ් දෙන්න ඔක්කටම.jaya wewaaaa.

  10. THARANGA GISHAN

    හොද වැඩක් දිගටම කරගෙන යන්න.සියලුම කොටස් වලට සබ් දීමට ලැබේවායි පතමි.

  11. Chamil Mihiran

    Meketa ayith sub dena ekata thanx saho.Dhigatama dhenna

  12. Indika Priyashantha

    niyamai, godak kal balan hitiya season 2 sub denakal....!!! thanx saho...........!!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. sachintha

    Sub ekata thanks

  15. Emil Shamen

    ස්තූතියි සහෝ...
    දිගටම සබ් ටික දෙන්න සහෝ....
    ස්තූතියි කරන කැපවීම අගයකරනව...
    ❤❤❤

  16. kodagoda

    oh denakan balagena hitiye tnx sahoo

  17. sam1973

    thank you

  18. tharindu gunarathna

    thanks

  19. නවින් නිසල්

    අන්තිමට මගේ ඉල්ලීම ඉටු කළා එහෙනම් , උපසිරසියට ස්තුතියි.. :)

  20. Malka Jayathilina Revo

    සි්සන් 2 බලන්න විදියක් නැතුව ඉදියේ බන් සබ් එක නැතුව.........................
    අයේමත් බානවා හොදේ සිසන් 2......
    අපරාදේ ඩිලිටි කොරා.....
    දගටම සබ් දියන් බොක්ක ..
    තැන්කු සබි එකට

    1. harsha prabath jaythilaka

      මට season2 බලන්න ලින්ක් එකක් දෙනවඩ

  21. Isharaeranda

    digatama sub diyan me serias ekata. sub ekata thanks

  22. danumadu

    ado ela bn oka danakan balan hitiye digatama diyan ubata jaya

  23. Dushan Tharuka

    Thank you !!!

  24. kd sandaka

    adoo patta bn... oka denakan bn balan hitiye season 1 eka balapu kalema season2 ekath download kara.... eth sub nethi nisa beluwe ne bn... dn auruddakatath wediii ela ela digatama karan palayan broo

  25. Buddi

    thanks......

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. THE NEW FOLDER

    THANKS....

  28. Ashan Maduranga

    sub ekata thanks bro

  29. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  30. harsha prabath jaythilaka

    Maka balan dwonloed link ekk daenko

  31. visalmaxi

    Thanks for the subtitles

  32. chinthaka.max4

    thankx machan

  33. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  34. Manu

    Godak Sthuthi..Jaya wewa!