ඕහ් යියොන් ජූ අර පුද්ගලයව බේරගෙන තියෙන්නේ වෙබ් ටූන් එකක් ඇතුලෙදි කියලා දැන් ඔයාලා දන්නවනේ. එයා බේර ගෙන තියෙන්නේ තාත්තා අඳින කාටූන් එකේ කන්ග් චුල් කියන ප්‍රධාන චරිතේ. යියොන් ජූ උඩ තට්ටුවෙදි කරපු හැමදේම කාටූන් එකෙන් පෙන්නනවා. ඒවා දැකපු යියොන් ජූගේ ලොක්කට තද වෙලා ඇයි යියොන් ජූ වගේ පිස්සු චරිතයක් මේ කත…

ඕහ් යියොන් ජූ අර පුද්ගලයව බේරගෙන තියෙන්නේ වෙබ් ටූන් එකක් ඇතුලෙදි කියලා දැන් ඔයාලා දන්නවනේ. එයා බේර ගෙන තියෙන්නේ තාත්තා අඳින කාටූන් එකේ කන්ග් චුල් කියන ප්‍රධාන චරිතේ. යියොන් ජූ උඩ තට්ටුවෙදි කරපු හැමදේම කාටූන් එකෙන් පෙන්නනවා. ඒවා දැකපු යියොන් ජූගේ ලොක්කට තද වෙලා ඇයි යියොන් ජූ වගේ පිස්සු චරිතයක් මේ කතාවට දැම්මේ කියලා.
කොහොමහරි ඒ ටික පලවෙනි කොටසෙදි ඔයාලා දැක්කනේ. අද මම ආවා දෙවෙනි කොටසත් අරන්.මේ දේවල් ටික ටික තේරුම් යනකොට යියොන් ජූ යනවා තාත්තාගෙන් අහන්න වෙබ්ටූන් එක ගැන. තාත්තා කියන්නේ වෙනසකටත් එක්ක අලුත් තරුණියකගේ චරිතක් එයා ඇන්දා කියලා. ඒකට එයාගේ දුවගේ නම දැම්මලු. මෙයාට දැන් ඒ කතාවත් අමුතුයි. මේ අතරේ යියොන් ජූ ආයිමත් තාත්තා කන්ග් චුල්ගේ චරිතය මරන්න යනවා කියලා දැන ගන්නවා. ඊට පස්සේ මොහොතකින් බලනකොට එයා ඉන්නේ අර ලෝකේ. ඒ කියන්නේ කන්ග් චුල් ජීවත් වෙන ලෝකේ. මෙයා කන්ග් චුල් ඉන්න රෝහලට ගිහින් කන්ග් චුල්ට විස එන්නත් කරල මරන්න ඔන්න මෙන්න තියලා කන්ග් චුල්ව බේර ගන්නවා. කන්ග් චුල්ට මෙයාගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේ සිද්ධිය නිසා පොලීසිය උඩට එනවා කියලා යියොන් ජූ ව රහසෙම පිට කරලා යවනවා. කතාවෙන් බාගයක් විතරම කිව්වානේ. ඒ හින්දා මම වෙන කියවන්නේ නෑ. ඔයාලම බලන්නකෝ. 🤗🤗🤗
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
7,726 downloadsDownload W-S01E02.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සච් කවින්ද්‍යා
Subtitles
21 comments
pdcmadusanka
zoori
mcn link ekak ewpnko
Ishan Madusha
බොහොම ස්තූතියි
geeganagamage
බොහෝම ස්තුතියි අපට බලන්න මේ වගේ සුපිර් ට්වි සිරියස් අරගෙන එනවට .
Soori
බොහොම ස්තුතියි සච්...!
හැමදාම සබ එනකන් බලා ඉඳලා බාගත්තත් බලන්න පටන් ගන්නේ එපි 12-13ක් දුන්නම. එක හුස්මට බලන්නෙපායෑ....Prabhasoft
බොහොම ස්තුතියි....!!!
Udara Damith Dissanayaka
නියමයි
එල
ඊලග කොටසෙන් මුණ ගැහෙමුDinudp
සබ් එකට ගොඩක් තැන්ක්ස්........
කවුරුහරි ගාව මේකේ download ලින්ක් එකක් තියවනම් comment කරන්ඩකෝKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
pushpa sameera
සබ් එකට ගොඩක් තැන්ක්ස්……..
කවුරුහරි ගාව මේකේ download ලින්ක් එකක් තියවනම් comment කරන්ඩකෝSithu mudiyanse
දිගටම korean ඒවම කරමු. ලස්සනයි .
ishanasanka
sub akata thanks. adarei ahasa taram
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achi
තැන්ක්ස්
H.w.tharuka
Alala. Alaaaa
rashmika_jayasundara
Thankz
Chamaru
සබ් එකට ස්තූතිය
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Ravindra
Thanks
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![W: Two Worlds [S01 : E02] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/W-Two-Worlds-KD.jpg)



Best korean drama ever. ස්තුතියි මචන් දිගටම ඕනෙ.... <3