Watch Trailer

W: Two Worlds [S01 : E07] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ කන්ග් චුල්ව චිත්‍ර ඇඳලා ඇඳලා ඕ යියොන් ජූ නැවත ජීවිතේට ගේනවා කියලා. මේ කොටස පටන් ගන්නකොටම පෙන්නවා කන්ග් චුල් එක්ක යියොන් ජූට තියෙන අතීත සම්බන්ධතාවය. ඒ කියන්නේ කන්ග් චුල් කියන චරිතේ නිර්මාණය කරලා තියෙන්නේ යියොන් ජූ. යියොන් ජූ පොඩි කාළේ එයාගේ හිතේ ඉන්න සිහින කුමාරය තමය…

කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ කන්ග් චුල්ව චිත්‍ර ඇඳලා ඇඳලා ඕ යියොන් ජූ නැවත ජීවිතේට ගේනවා කියලා. මේ කොටස පටන් ගන්නකොටම පෙන්නවා කන්ග් චුල් එක්ක යියොන් ජූට තියෙන අතීත සම්බන්ධතාවය. ඒ කියන්නේ කන්ග් චුල් කියන චරිතේ නිර්මාණය කරලා තියෙන්නේ යියොන් ජූ. යියොන් ජූ පොඩි කාළේ එයාගේ හිතේ ඉන්න සිහින කුමාරය තමයි කන්ග් චුල් කියන්නේ. ඉතින් දෙන්නා අතර බැඳීමක් ඇතිවෙන එක පුදුමයක් යෑ. කොහොමහරි නැවත ජීවිතේ ලැබෙනවා එක්කම ආයෙමත් යියොන් ජූ කාටුන් ලෝකෙ හිරේට යනවා.අපරාධකාරයෙක් නෑ කියලා හිතා ගෙන හිටියට අපරාධකාරයත් අපහු මතුවෙන බවට ඉඟි කීපෙකුත් ලැබෙනවා. ඒ වගේමමේ කොටසෙදි යියොන් ජූ කන්ග් චුල් ගැන එයාගේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ දෙන්නගේ ජීවිතේ ෆුල් මාවලස් වෙනවා.. හී.. හී.. හී..  බලන්නකො එහෙනම්.  ♥♥ 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

6,497 downloadsDownload W-S01E07.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සච් කවින්ද්‍යා

Subtitles

6,497 downloadsDownload Subtitles29 KB

13 comments

  1. Harsha Chathuranga

    Great Job..Thankz For Sub

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    හි හි
    මවලස් වෙනවද බලමුකෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis...sub ekata..digatama sub demu.jaya wewa……

  5. kasun_dilshan

    elama

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Nilush Angana

    Sub ekata thanx

  8. සචින්ත කල්හාර බෙනට්

    thanks

  9. Anonymous

    Thanks......

  10. Chirath akash

    thanx for sub... keep it up

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Ravindra

    Thanks

  13. Krishani

    Thank you