අචින්ත සොයුරාගේ ලිපිය ඔන්න එහෙනං මං ෆ්රින්ජ් කතා මාලාවේ 6 වැනි කොටසත් අරං ආවා ඔයාලට.කතාවෙ තියන කුතුහලය හින්දම ඊළඟ කොටස එනකල් ඇඟිලි ගණන් කර කර ඉන්න ඇත්තේ කට්ටිය.පහු ගිය කොටස බලපු කට්ටිය දන්නව ඇතිනේ ගිය සතියෙ මොකක්ද වුණේ කියලා..නරක හීන එහෙම මොකුත් පෙනුනෙ නෑ නෙ කට්ටියට ..අර කතාවෙ වුණා වගේ.හරි හරි අනං…

ඔන්න එහෙනං මං ෆ්රින්ජ් කතා මාලාවේ 6 වැනි කොටසත් අරං ආවා ඔයාලට.කතාවෙ තියන කුතුහලය හින්දම ඊළඟ කොටස එනකල් ඇඟිලි ගණන් කර කර ඉන්න ඇත්තේ කට්ටිය.පහු ගිය කොටස බලපු කට්ටිය දන්නව ඇතිනේ ගිය සතියෙ මොකක්ද වුණේ කියලා..නරක හීන එහෙම මොකුත් පෙනුනෙ නෑ නෙ කට්ටියට ..අර කතාවෙ වුණා වගේ.හරි හරි අනං මනං කතා ඕන නෑ කෙලින්ම කතාවට බහිමු.අද කතාවත් බොහොම රසවත් එකක්.කතාව පටං ගන්නෙ රැන්ඩි ඩැන්සික් කියන හාදයා තමන්ගෙ බිරිඳට බොරුවක් කියනවා එයා රෑට හොන්ග් කොන්ග් වලට යනවා කියලා ව්‍යාපාර කටයුත්තකට.ඒත් ඇත්තටම එයා හොන්ග් කොන්ග් යන්නේ නෑ එයා ඉන්නෙ ගෙදර.වෙන මොකේටවත් නෙවේ ඈ…එදා එයාලගේ විවාහ සංවත්සරේ.රැන්ඩි එයාගෙ බිරිඳව පුදුම කරවන්න තමා මෙයා මෙහෙම දෙයක් කරන්නේ.ඔන්න ඉතිං රැන්ඩිගෙ බිරිඳ එනව ගෙදර. ඇතුළට එනකොට රැන්ඩි ඉඳන් ඉන්නවා.කතාවක් බහක් නැතිව..ඇති නේද.ඉතිරි හරිය ඔයාලම බලාගන්න.බිරිඳව පුදුම කරවන්න ගිය සැමියාට වෙච්ච දේ.එහෙනං ඊළඟ කොටහෙන් හම්බවෙමු…සී යූ ටා ටා
හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය
විවාහ සංවත්සරය වෙනුවෙන් නිවසේදී, තම බිරිඳ පුදුම කිරීමට සැරසෙන ආදරබර සැමියෙක්! මේ කිසිත් නොදැන නිවසට පැමිණෙන බිරිඳ.. දොර විවර කරන ඈ දකින්නේ රතු පැහැති මල් කලඹක් සහ එහි අමුණා තිබෙන කාඩ් පත! මල් කලඹක්, කාඩ් පතක් පමණක් නොව, තම සැමියා ද නිවසේ සිටින බව දකින ඈ ප්‍රීතියට පත් වෙද්දී, අසුරු සැනින් ඒ ප්‍රීතිය අළු බවට පත් වූ විට… ඔව්, අළු තමයි. කොහොමද මිනිහෙක් අළු ගොඩක් බවට පත් වෙන්නේ, දැවෙන්නේ නැතුවම? ගින්නක් ඇති වුන බවට සලකුණක් නැහැ, පොර බදපු සලකුණක් නැහැ. එහෙනම් කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්නයි ෆ්රින්ජ් කණ්ඩායම සූදානම් වෙන්නේ. එහෙමනම්, ඊලඟ කොටසින් හමුවෙමු. ආයුබෝවන්!
3,007 downloadsDownload Fringe-2x06.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අචින්ත උදයංග
Subtitles
10 comments
Udara Damith Dissanayaka
Udara Damith Dissanayaka
1
tharindu gunarathna
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Buddi
Thanks..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Niyamai.....Thanks....Jaya wewa !!!
Hasitha Chathuranga
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ
chinthaka.max4
thankx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරැසියට බොහෝම ස්තුතියි
ඊලඟ කොටසින් හමුවෙමු