බයිස්කෝප් වාසී සියළු දෙනාටම සුභ දවසක් වේවායි කියලා පතන ගමන් ඔන්න එහෙනම් ගෙනාවා වෑන් හෙල්සින් අටවන කොටහත්. හොදටම පරක්කු වෙලා තියෙන්නේ කියලත් දන්නවා. මොනා කරන්නද වැඩ රාජකාරි වැටුන හින්දා කොරගන්ඩ බැරි උනානේ.සමහර අය මේ වෙද්දි බලලත් ඇති කියලා හිතනවා. එහෙනම් අපි බලමු ගිය සතියේ කතාව ගැන, මතකනේ ඇක්සෙල්වයි…

බයිස්කෝප් වාසී සියළු දෙනාටම සුභ දවසක් වේවායි කියලා පතන ගමන් ඔන්න එහෙනම් ගෙනාවා වෑන් හෙල්සින් අටවන කොටහත්. හොදටම පරක්කු වෙලා තියෙන්නේ කියලත් දන්නවා. මොනා කරන්නද වැඩ රාජකාරි වැටුන හින්දා කොරගන්ඩ බැරි උනානේ.සමහර අය මේ වෙද්දි බලලත් ඇති කියලා හිතනවා. එහෙනම් අපි බලමු ගිය සතියේ කතාව ගැන, මතකනේ ඇක්සෙල්වයි ඩොක්වයි වැනේසා හොයා ගන්නවා, ඒ ෆාම් එකට යන ගමන්. ඒ එක්කම සෑම් ගෙන් උන කරදර ටිකත් මතක ඇතිනේ, වැනේසා සහ වැනේසා හොද කරපු කට්ටියට අමුතු දෘෂ්ඨි පේන්න ගත්තත් මතක ඇතිනේ. ඒ නිසා නේ කට්ටියම ෆාම් එකට ආවෙත්. කෝම හරි වැනේසා සහ ඇක්සෙල් දෙන්නා ෆාම් එකට යනවා මේ මොකක්ද කියලා බලන්න. ජුලියස් සහ ඩොක් යනවා වැන්ඩා එක් ගේන්න. මතකනෙන වැන්ඩ එක ඇක්සෙල් හදපු වාහනේ. වැනේසට මෙන්න මෙතනදි තමා හම්බෙන්නේ ස්කාර්ලට් ව. අර නින්ජා ඇදුමක් දාන් ඉන්න කෙනා, අන්න එයාව. දෙන්න කතාවක් දාද්දි තමා හොයා ගන්නේ ස්කාර්ලට් කියන්නේ වැනේසගේ නංගි කියලා. ඊට පස්සේ අක්කා නගෝ එකතු වෙලා යනවා රතු දොරටුව හොයන්න. දෙන්නට ඒක හම්බෙනවා. දෙන්නම ඊට පස්සේ ඒක ඇතුලට යනවා මොනාද තියෙන්නේ කියලා බලන්න. එතනදි තමා බිතුසිතුවම සහ යතුර ගැන හොයා ගන්නේ. ඒ එක්කම එතනට ඩිමිත්රී ඇවිත් වැඩේ දෙල් කරනවා. කෝම හරි අක්කා නගෝ එකතු වෙලා සටන් කරලා ඇක්සෙල්වත් අරන් එතනින් පැනලා යනවා. යද්දි අතර මගදි කව්දෝ හමුදා කට්ටියක් ඇවිත් වැනේසව අරගෙන යනවා. අනිත් අයව සිහි නැති කරලා. ඔතනින් කතාව අවසන් උනා. අපි දැන් බලමු අද කතාව කෝමද කියලා.
අද කතාව පටන් ගන්නේ වැනේසව අරන් ගිය තැනින්. ඇක්සෙල් ඇතුලු සැට් එක උදේ නැගිට්ටහමයි වෙච්ච දේ තේරුනේ.කෝම හරි කට්ටියම කතා වෙලා වැනේසව හොයන්න පිටත් වෙනවා. එහෙම යද්දි අතර මගදි එයාලට කට්ටියකුත් හම්බෙනවා. එයාලගේ ආරාධනාව නිසා ඇක්සෙල් ඇතුලු පිරිස යනවා එයාලගේ තැනට. එතන කෑම,බීම,ආයුධ සහ ගැසොලීන් ඕන තරම් තියෙනවා. මේවා ටිකක් අරන් පනින අදහසෙන් ඉන්න ඇක්සෙල්ට ඇතුලෙදි අමුතු දෙයක් දකින්න හම්බෙනවා ඒ නිසා කට්ටියම ඉක්මනට එතනින් පැන ගන්න හදනවා. නමුත් වැඩේ වරදිනවා. ඇක්සෙල් සහ කට්ටිය අහුවෙනවා. මේ අස්සේ සෑම් ඇවිත් මොහාමඩ්ව අරන් යන නිසා ෆ්ලැෂ් යනවා මොහාමඩ්ව හොයන්. ඒ යද්දි දකිනවා ඩිමිත්රී මිනිස්සු ටිකක්ව අල්ලන් කියලා එි මිනිස්සු කදව්රේ හිටිය අය කියලා දැන ගන්නවා. ෆ්ලැෂ් ගේමට බැහැලා එයාලව බේර ගන්න හදනවා. හරි අදට ඇති කතාව ගැන කිව්වා කතාව බලලම හොයා ගන්ඩකෝ ෆ්ලෙෂ්ට බේර ගන්න පුලුවන් වෙනවද නැද්ද කියලා.එහෙනම් අදට මම සමු ගනන්නවා අනිත් කොටසුත් ඉක්මනට අරන් එන්නම්.
ජය වේවා !!
Due to copyright issues, we do not provide torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,811 downloadsDownload Van-Helsing-02x08.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
16 comments
Indika Priyashantha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.............ස්තුතියි ...............
kochchara පරක්කු උනත් අපි සබ් දෙනකල් ඉන්නවනේSubhash13
Elama bn... thxs aaaa
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
chamod
Elama bro..tnx..puluwn ikmnt ithuru tikath denna...good luck..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Tsthushara321
Thank you bro.....
රවිඳු ආදිත්‍ය
thanks bro.
:-)KasunRe
බොහොම ස්තූතියි සහෝ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D
suranuwan
niyamai ban thanks...
Danuva
elah digatama denna :)
melinda
thank you
chinthaka.max4
thankx machan
Advertisement
ස්තුතියි සහෝ උපසිරැසියට...............!