මුලින්ම හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින්. මම පහුගිය අප්‍රේල් මාසෙ 26 වගේ දවසක අරන් ආව අළුත්ම ටීවී ෂෝ එකේ දෙවෙනි කොටස තමයි මේ. (කට්ටියට අමතක වෙලාද දන්නෙත් නෑ) මේකෙ මුල් කොටස බලපු නැති අය ඉන්නවනම් ඒක බලන්න කියල ඉල්ලන ගමන් බලපු අය වෙනුවෙන් මේ කොටසෙ විස්තර එහෙන් මෙහෙන් කියන්නම්… •••…
මුලින්ම හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින්. මම පහුගිය අප්‍රේල් මාසෙ 26 වගේ දවසක අරන් ආව අළුත්ම ටීවී ෂෝ එකේ දෙවෙනි කොටස තමයි මේ. (කට්ටියට අමතක වෙලාද දන්නෙත් නෑ) මේකෙ මුල් කොටස බලපු නැති අය ඉන්නවනම් ඒක බලන්න කියල ඉල්ලන ගමන් බලපු අය වෙනුවෙන් මේ කොටසෙ විස්තර එහෙන් මෙහෙන් කියන්නම්…
••• පළමු කොටසින්
ඊතන් බර්ක් කියන්නෙ රහස් පරීක්ෂකයෙක්. මේ ඊතන් බර්ක්ගෙ හොඳ යාළුවෝ දෙන්නෙක් අතුරුදන් වෙලා. ඊතන්ව යවනවා එයාලව හොයන්න කියලා. මඟ යන අතරතුර එයා යන වාහනය අනතුරකට ලක්වෙනවා. ඊටපස්සෙ එයා අවදිවෙන්නෙ Wayward Pines කියන කුඩා නඟරෙදි. පේන විදිහට සාමාන්‍ය, නිස්කලංක නඟරයක් වගේ. ඒත් ඒක ඇත්තටම එහෙම නෑ කියල පළවෙනි කොටස බලපු අය දැක්කනේ. නඟරෙ ඉන්න පිස්සු නර්ස්, අමුතු ෂෙරිෆ්ගෙ වැඩ පළවෙනි කොටසෙ දැක්කනෙ.
••• අද එතැන් සිට
අද කතාව ගැන නම් වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ… ඒකට හේතුව ඉතින් එහෙම උනොත් බලන කෙනාට ඒක පාඩුවක් වෙනවනෙ. හැබැයි මමනම් නිකමටවත් හිතපු නැති දෙයක් මේ කොටසෙදි වෙනවා. බලන්නකො.. පළවෙනි කොටසට සහයෝගය දීපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. සමහරු නම් කෝ දෙවෙනි කොටස දෙන්නෙ නැද්ද? කියලත් අහල තිබුණා. ඔන්න එහෙනම් ගෙනාවා.. අදත් අදහසක් කියලම යන්න කියල ඉල්ලන ගමන් මමත් යනවෝ….
(අද ලිපිය නම් අවුල්ද කොහෙද.. පැය ගානක් එක දිගට ටයිප් කරපු නිසා අදහස් එන්නෙත් නැද්ද කොහෙද.. :-/ )
ජය වේවා!
6C076CFA215BA4437AFC2C636BD1D1FC8452CECB C43C41B3E01B27051800A7120CEEBA911633B7AE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,744 downloadsDownload Wayward-Pines-S01E02-baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
56 comments
Ama
nuwan
thans bro.
xpress cine max
thanx
Dimuthu
මේකේ පලවෙනි කොටස බැලුවා. දෙවැනි කොටස එනකන් බලාගෙන තමයි හිටියේ. උපසිරසි වලට බොහෝම ස්තූතියි........
Dimuthu
යාලුවා පොඩි අවුලක් සබ් වැඩකරන්නේ නෑ නේ. කැඩිච්ච අකුරු වගයක් යන්නේ.
Ravindu Thenabadu
ඇයි මචෝ සිම්බල් වගයක්ද යන්නෙ?
Rish
ow bn mkadda awla
Ravindu Thenabadu
මචෝ මට ඔයාගෙ Email එක එවන්නකො... මං මේල් එකක් දාන්නම්.
Dimuthu
Hari yaluwa aulak ne. den hari.
sahan
ane mgeth wda ne.hda gna hti kynko.mge kmp thye
sahan
Aane mtath kynko hdagna hti.mgth wda krne ne.kmp thyne mge
Dimuthu 111
Sub eka KMP eke weda nethtnam mewidiyata karala balanna. Notpad eka open karala sub fiile eka ekata edala danna. eta passe Aya Save As karanna namak dela .srt widiyata.
shahen
thankz buddy for your help
නලින්
ස්තුතියි රවිදු සහෝ..
ජය වේවා!
sahan
thnkz...mekanam pluwn ikmanata anith kotasth onee......mechara kal blan hiiye meka denkan........
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Rish
sub awlak machooo
Ravindu Thenabadu
මචෝ [email protected] එකට E mail එකක් දාපන්කො...
sameera lashan
thanks mcn...lipiye aulak naha. mcn.. ilaga akath apugaman denna...meka supiri tv serious akak....
devinda
fatta bro.thankz 4 ur sub....
shan
ane mgeth sub wda krane ne ne
shan
ayo meka dnakal bln htiye.sub wda ne ne bro..mkda krne??
Yenu
දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......බොහොම ස්තුතියි උපසිරසියට...............
Keshan Wasala
ඔන්න සහෝ මමත් මේ කතාව බලන්න ගත්තා පළවැනි එක නම් හිතට අල්ලලා ගියා :D මෙන්න සබ් එක ගත්තා ගොඩක් ස්තුතියි !!
Keshan Wasala
සහෝ සබ් ෆයිල් එකේ අවුලක් තියනවා වගේ KMP එකේ ෆොන්ට් එක වැඩ නැහැ MPC එකේ නම් හොදට පේනවා අවුල් කට්ටිය ඒ ප්ලේයර් එකේ ප්ලේ කරලා බලන්න ..
xpress cine max
macho sub eka aul.mokada karanne
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shine
thanks saho.....ilaga ekath ikmantama denna
Tharindu
Sub Wada karanne naha bn
Tharindu
"Media Player Classic Home Cinema" Damma nm hari Giya machan. Thanks for Sub
Chandima
Thankzzzzz.
lakshitha
thnx saho :D
Ravindu Thenabadu
සබ් එකේ අවුලක් තියෙන අය මෙහෙම කරන්න. සබ් ෆයිල් එක නෝට්පෑඩ් එකේ ඕපන් කරගෙන
save as ගිහින් encoding UTF-8 විදිහට දීලා save කරගන්න... ඒක වැඩ කරයි.ඉසු ඩිපි (Isu DP)
පලවෙනි එපිය කලින් ආපු එකක් නේ. දැන්නෙ IMDb Rate එක දිලා තියෙන්නෙ. 8.4ක්ම තියෙන්නෙ, එල.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DRavindu Thenabadu
machooooooo.... mama KMP eketh daala baluwa.. mage nm awlak natuwa wada bnz...
Anymouse
Thanks Bro..
thisal
උපසිරසි වලට බොහෝම ස්තූතියි……..
isuru
thanks bro!
yumal
niyama kathawak bn digatama demu
wanted
සබ අවුල් වගේ සිම්බල් වගයක්
නේ යන්නේrejith
ade mageth aul machan
chamara
machan mpc aken balapan
මධුකප්‍රිය පෙරේරා
පට්ට කතාවක්නේ මචෝ උබ දීලා තියෙන්නේ ... ඒ වුනාට අපේ කට්ටියනම් තවම වැඩි පුර බලන පාටක් නැහැ ..
කතාව මාරු ඈ.. බොහොම ස්තුතියි කිව්වා එහෙනම් ..දිගටම දෙමු ...chamara
macho ala ala.anik kotasath takgala dentooo.thanks
Kavinda
machan mehema welama nane
mage gmail id eka [email protected]
1
00:00:01,328 --> 00:00:03,312
"Wayward Pines" පසුගිය කොටසින්...2
00:00:03,347 --> 00:00:05,446
මං මේ කොහෙද?3
00:00:05,481 --> 00:00:07,215
ඔය෠ඉන්නෙ වේවà·à¶©à·Š පයින්ස්වල, අයිඩහà·.4
00:00:07,250 --> 00:00:08,382
අයිඩහ�5
00:00:08,418 --> 00:00:10,017
à¶’à¶š à¶à·€à¶à·Š දරුණු වෙන්න à¶à·’බුණà·.dhanushka
mageth mehema awlak enawa. mekata mokada kale machan?
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandima
MPC eke nam sub eka wada sahooo
Dimuth
Thanx..
dewaka
එල එල ඔන්න බෑවා පට්ට කතව.
ganesh
පටිට කතාවක් කාලේකට පස්සේ නියම ටවි සිසන් එකක් තැන්ක්ස් නියමයි ජය වෙවා !
ASHOKA
thanks bro sub ekata
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Pasindu
සුපිරි කතාව machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wayward Pines S01: E02 | පළමු නීතිය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Wayward-Pines-TV2.jpg)

බොහොම ස්තූතියි සහෝ!!!