ඔන්න එහෙනම් කියපු විදිහටම අමුතු දේවල්වලින් පිරුණු Wayward Pines කතාව අරගෙන ආවා. ඕපාදූප නැතුව කතාව ගැන කියන්නම්. පහුගිය කොටස්වල දැක්ක විදිහට රහස් නියෝජිත ඊතන් බර්ක් අනතුරකට ලක්වෙලා Wayward Pines කියන සුන්දර නඟරෙදි අවදිවෙනවා. නඟරෙ සුන්දර වුනාට ඒ නඟරෙ ඉන්න කට්ටියගෙ නම් කිසිම සුන්දරත්වයක් නෑ වගේ. ඊතන්ට…
ඔන්න එහෙනම් කියපු විදිහටම අමුතු දේවල්වලින් පිරුණු Wayward Pines කතාව අරගෙන ආවා. ඕපාදූප නැතුව කතාව ගැන කියන්නම්.
පහුගිය කොටස්වල දැක්ක විදිහට රහස් නියෝජිත ඊතන් බර්ක් අනතුරකට ලක්වෙලා Wayward Pines කියන සුන්දර නඟරෙදි අවදිවෙනවා. නඟරෙ සුන්දර වුනාට ඒ නඟරෙ ඉන්න කට්ටියගෙ නම් කිසිම සුන්දරත්වයක් නෑ වගේ. ඊතන්ට නඟරෙ ඉන්න එකම් යාළුවා, බ්‍රෙවර්ලි බ්‍රවුන් මේ නඟරෙට ඇවිත් අවුරුදු 15 ක් වුනත් එයාට ඒක එක අවුරුද්දක් වගේ දැනිල තියෙන්නෙ. ඒ අතරෙ ඊතන්ගෙ හවුල්කාරයා, කේට් හිව්ස්ටන් නගරෙට ඇවිත් සති 5 ක් වුනාට කියන්නෙ අවුරුදු 12ක් එහෙ හිටියා කියලා. මොකක්ද මේ එක එක කාලයන්වල ඉන්නව වගේ දැනෙන්න හේතුව?
දෙවෙනි කොටසෙ අන්තිමට හිතපු නැති දෙයක් සිද්දවුනා මතක ඇතිනෙ. මේ කොටසෙ ඊටත් වඩා රසවත් (කෙටියෙන් කිව්වොත් පට්ට) දෙයක් වෙනව අන්තිමේට. මං හිතන්නෙ මම ඒක බැලුවට පස්සෙ ටික වෙලාවක් මොකද වුනේ කියල හිතාගන්න බැරුව හිටියා. 😛
එහෙනම් බලන්නකො ඉතින් මේ කොටසත්. යන්න කලින් කමෙන්ටුවක් විදිහට මේ නඟරෙ ඇත්තටම මොනා වෙනව ඇතිද කියල හිතල කියල යන්නකො. එතකොට මටත් අදහසක් ගන්න පුළුවන් නෙ. මං අනිවාර්යයෙන්ම අදහස් කියවනව හොඳේ. ඒක නිසා අකුරු දෙකක් ටයිප් කලත් පාඩුවක් නෑ.
එහෙනම් මම ගියෝ. ඊළඟ කොටසින් හමුවෙමු.
16223C547A7243101E2143E7F3B96E909E55AD97 6D70359163F7B637DDA99E835D358771001A8077 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,989 downloadsDownload Wayward-Pines-S01E03-baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
41 comments
xpress cine max
R.D
Balalama Comment ekak dannam ehenam.......Thanks for the sub
නලින්
ස්තුතියි රවිදු සහෝ..
බාගෙන බලං උන්නේ සබ එනකල්.
ජය වේවා!
Sach
සබට තුති සහෝ !!!!!!
හිතුවට වඩා කතාව දැන් රසවත් වෙනවා වගේ !!!!!
LaHirU
පට්ට සහෝ.. මම එනකන් බලන් හිටියෙ මේක...
මමනම් හිතන්නෙ මේක SHUTTER ISLAND ෆිල්ම් 1 වගේ වෙයි කියලා...sameera lakshan
thanks mcn sub akata....supiri kathawak mcn meka...ilaga akath apu gaman denna..
Ravindu Thenabadu
ඊළඟ එක ආවම එදාම හවස්වෙද්දි දෙන්නම් මචෝ...
මේකට ටිකක් කල් ගියා..
sandeera
thanks frnd
Dimuth
Thanx...
sahan
thkz bro...mka niyamai.ilaga ekath ikmantama one.sikurada dna plwnam hdai
Ravindu Thenabadu
ඊළඟ එක සිකුරාදා හවස්වෙද්දි දාන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්.. බැරිවෙන එකක් නෑ... මේ සතියෙ atlantis එකත් සෙට්වෙලා තිබුණා. ඒකයි පමා වුනේ..
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
තාමනම් කිසිම දෙයක් කියන්න බෑ වගේ..
මොකක්ද මේ තියෙන අවුල කියලා බලමුකො..
දිගටම සබ් දෙමු...ජය වේවා !!!
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ උපසිරසියට ..
පොඩ්ඩක් ප්‍රමාද වුනාට අවුලක් නැහැ ..
මේක ලේසි වැඩක් නෙවේනේ ..
සහෝ කොහොමහරි මග හරින්නේ නැතුව කතාව දෙන ඒක ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ ...Fni
යකෝ මොකක්ද බං මේ වෙන්නෙ? අම්මපා පට්ටම කතාවක් බං... මං මේ එපිය බලල ඉවරවෙලා ඒ බොක්කෙන්ම කියන්නෙ,
මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ... බලපු නැති උන් බලපල්ලා.. ආයෙ කවද ලැබෙයිද දන්නෙ නෑ... සුප්පා...මොක්කු මොක්කු තව ඉස්සරහට කතාවට එයිද දන්නෙ නෑ... දිගටම දීපන් හොඳේ...
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Keshan Wasala
සුපිරි කතාව සහෝ :D ඒ තරම් පට්ටයි කුතුහලේ නැති කරන්නේ නැතුව රහස් ගොඩක් එක්ක කතාව යනවා :D ඒ නිසාම කම්මැලි නැහැ. ගොඩක් ස්තුතියි සහෝ සබට :)
dinu senarathne
මරු කතාව සනා
Chandima
patta kathawak aiyeee mekanam.supiri wadak oya me bara aragena tiyenne.good luck
kalana
මේ ටිකේ ආපු අලුත් tv series වලින් wayward pines තමයි සුපිරිම එක.ඇත්තටම කිව්වොත් බලන්ඩ ආස හිතෙන කතාව මේක විතරයි.thanks mcn.දිගටම සුබ දෙමු.
thisal
බොහොම ස්තුතියි උපසිරසියට…
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dlakshitha
thnx saho sub1 te digateme demu jaye weewa :D
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....
MENAKA RAJAPAKSHA
MACHO THANK YOU VERY MUCH. PATTA KATAWA MACHO
devinda
thankz mcn
dewaka
ඔන්න බෑවෝ....................... ස්තුතියි.
yumal
thankzzzzzzzz
isuru
තෑන්ක්ස් මචෝ!
nilanka
thx bro sub akata
Thanu
Thanku saho
sahan
ko meke ilaga eka dne nddo...waiting for it
sahan
ane ep04 ikmanta dnakooo
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tiron
අනේ මේක මාර ලස්සනයිනේ.නියම කතාව.බොහොම ස්තුතියි
dhanushka
subtitle weda nehene Kmplayer eke... ;-(
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!cham
patta
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Udamith Damith (b\k )
niyama kathawa...........
Heshan
Thanks saho...
Advertisement
![Wayward Pines S01: E03 | මේක මගේ නගරය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Wayward-Pines-TV2.jpg)

thanksssss