මුලින්ම මම ස්තූති කරන්න ඕනා සත්සර ඒකනායක සහෝට. මොකද මේ කොටස මම මුලින් Band of Brothers දෙනකොට මඟඇරුණ කොටසක් නිසා ඒකටත් උපසිරැසි දාමු කියලා පොඩි අදහසක් දාලා එතනින් නොනැවතී මාව මේකටත් උපසිරැසි දාන්න පෙළඹිම ගැන. ඇත්තටම මේක mini Series එකේ කොටසක් නෙවෙයි. ඒ නිසාම මුළු කතාමාලාවම තියෙන ටොරන්ට් හැම එකකම මේ…

මුලින්ම මම ස්තූති කරන්න ඕනා සත්සර ඒකනායක සහෝට. මොකද මේ කොටස මම මුලින් Band of Brothers දෙනකොට මඟඇරුණ කොටසක් නිසා ඒකටත් උපසිරැසි දාමු කියලා පොඩි අදහසක් දාලා එතනින් නොනැවතී මාව මේකටත් උපසිරැසි දාන්න පෙළඹිම ගැන.
ඇත්තටම මේක mini Series එකේ කොටසක් නෙවෙයි. ඒ නිසාම මුළු කතාමාලාවම තියෙන ටොරන්ට් හැම එකකම මේ කොටස අඩංගු නැහැ. මතකද කතා මාලාව යනකොට ඒ ඒ කොටසට අදාළව ඇත්තටම සටන් කරපු රණ විරුවන්ගේ පොඩි පොඩි අදහස් දැක්වීම් ගියා. ඒ කවුද කියලා අවසාන කොටස වෙනකම් හඳුන්වා නොදුන්නත් ඒ අදහස් දැක්වීම සෑහෙන හිතට වැදුණා වගේම කතා මාලාව පුරාම අපි දැකපු චරිත වල සැබෑ හිමිකරුවන් කවුද කියලා අවසානයේ අපිට පෙන්නුවා. මේකේ තියෙන්නේ ඒ අදහස් දැක්වීම් වල අපි නොදුටුව ඒවා හා ඒ අදාළ යුද්ධයේ වර්තමාන ස්ථාන වල දර්ශන හා ඒ සමහර තැන් වලට මේ අයම ගිහිල්ලා කරන විස්තරයි. විශේෂයෙන් තමුන් තුවාල වෙච්ච තැන්වලට ගිහින් වර්තමාන ස්වරූපය ගැන කරන විස්තර වගේම කොටින්ම කියනවනම් මුලූ Band of Brothers කතා දහයෙම සංෂිප්තයක් කියලා කිව්වොත් නිවැරදියි. හැබැයි වෙනසකට තියෙන්නේ දැන් වයසට ගියත් තවමත් හිතින් ජවයෙන් පිරුණු ඒ රණ විරුවන් මිසක් නළුවෝ නොමැති වීමයි.
එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. මේ ටොරන්ට් එකේ රූපවාහිනී කතාංගයත් ඇතුළත් වෙනවා. ඒ නිසා මේ එකොළොස් වෙනි කොටස විතරක් බාගෙන බලන්න. ඒක කරන්න උදව් අවශ්‍ය නම් පහළ තියෙන ලින්ක් එකෙන් සිංහලෙන්ම දැනගන්න පුළුවන්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,984 downloadsDownload BandofBrothers11.Sinhalasubs.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
42 comments
Isuru
hh
thnxx maxxxxaa machn
tharanga
ටී වී සීසන් එක නම් පිස්සුවෙන් වගේ බැලුවේ.... අනිවා මේක නොබලා කොහොමද...ජය
mudiya / මුදියා
මාරයිනෙ ඒකත්.හෙට ඔෆිස් ගිය ගමන් බාන්න දානව.හිතට ගොඩක් දැනුන කතාවක් නොවැ මේක.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!
eraNga
thnxz so much
quik
thanks
kasun
maxxxxxxa macho
විමා (' - ')
වාව්
මෙන්න වටින වැඩක් :)was
පට්ට පට්ට අනිවා බලනවා..බොහොම පින් :)
mihin ලංකා
පට්ට මචං
නිරෝෂ්
පට්ටනෙ...නියමයි
තෑන්ක්ස් රොයිලිgeeth
thnx bro
හසන්ත වික්‍රමරත්න
තැන්ක්ස් රොයිලි සහෝ...
වටිනා කියන පොස්ට් එකක්...“චූටී මල්ලි”
එලස් මචන්
නලියා
ස්තුති රොයිලි අයියා මඟ අරින්නේ නැතුව.
මෙකත් දිපු එකට..ජය වේවා..
thushana
bohoma isthuthi රොයිලි ayya.
දිදුල Kd සිල්වා
බොහොම ස්තූතියි රොයිලි අයියේ.. ජය වේවා෴
Jayan Chamal
baiscope eke tiyana hodama katha malava meka tam amatanam ..
shani
thanks. meka aasawen balapu series ekak
නවීන් ලක්ෂිත
matanam me series eka balanna bari una kamak na saho dan meka bagenama balanawa
jaya wewa...!!!
Dina
මේකට බොහොම ස්තුතියි... තව පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි.. පුලුවන් කෙනෙක් ඉන්නව නම් spartacus season 3 (war of the damned)වලට සින්හල සබ් දෙන්න .. බොහොම පිo...
wappula
thanks roily..
කේ.යු.ජී.උදාර
මේක දුන්නු එක බොහොම වටිනවා රොයිලි....
සිංහල සබට බොහොම ස්තූතියි.දිනිඳු සම්පත්
මමත් ඔන්න බාගන්නවා.. මේක වෙනම කතාවක් නිසා අනිත් කතා බලන අතරේ බලන්න පුළුවන්.. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
රොයිලි මේ කථාව නොදුන්නානම් ලොකු අඩුවක් වගේ තියෙයි.හොදයි මේකත් දුන්නු එක.
dimuthu තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ.මම අනිත්වනම් ගත්තේ නැහැ,මේක ගන්නවා ,ජයවේවා
Tharaka
පට්ට පට පට.... යුද්දය කියන්නෙ මොකක්ද කියලා හොදට ඇගට දැනෙන TV Sires එකක්. Thanx මචං
AMITH
Band of Brothers මරේ මරු එ වගෙ. Generation Kill කියන MINI TV SERIES එකට SUB දෙන්නකො
Thisara Neo
ikmanatama ekata sab labewi saho
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........ishan
niyama athi kiyala hithenawa ratings/comments dekkama.. jayawewa.
dhanuka
ස්තුතියි
වරුණ රංගජිත් (වරූ)
මේකටත් සබ් දීපු එක ගොඩක් වටිනවා..
තෑන්ක්ස් රොයිලි අයියේ..
ජයදසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. මේකත් දීපු එක ගොඩක් වටිනවා. ජය
kasun3
thanksssssss
sudara fernando
me torrent eka wada nane
Manohari
Godak sththi..Jaya wewa!
Kavindu vindyana
Thanks for subtitles
Pavith Wijesooriya
මේ එපියටත් සබ් එක දීපූ එක වටිනවා.ගොඩක් ස්තූතියි අයියේ....❤️
Anonymous
melo rahak na screen eken bagayak sub
Asd
Vlc awul km player eke wada
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
baluwe sub akkama pattama tv s akak...mey kallath aniwa balnna one..