අලුත් වැඩකට අත ගහන්න කියල හිතන් ඉන්න කොට අපේ විකියා සහෝදරයාගේ අදහස් විමසුවා. මෙන්න මේක තමා එයාගේ අදහස උනේ. ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහනකට සිංහල තේරුම දෙමු කියන එක. ඇත්තම කියනවා නම් මීට කලින් මම රුපවාහිනී කතා බලලම නැහැ. ඒකට හේතුව මේ අපේ රටේ පෙන්නන නාට්‍ය තමා. මම විදේශ නාට්‍ය කිරුවෙත් ඒ මිම්මෙන්. පස්ස…

අලුත් වැඩකට අත ගහන්න කියල හිතන් ඉන්න කොට අපේ විකියා සහෝදරයාගේ අදහස් විමසුවා. මෙන්න මේක තමා එයාගේ අදහස උනේ. ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහනකට සිංහල තේරුම දෙමු කියන එක. ඇත්තම කියනවා නම් මීට කලින් මම රුපවාහිනී කතා බලලම නැහැ. ඒකට හේතුව මේ අපේ රටේ පෙන්නන නාට්‍ය තමා. මම විදේශ නාට්‍ය කිරුවෙත් ඒ මිම්මෙන්. පස්සේ හිතුන අපේ වෙබ් පිටුවේ අය ඇයි මේවට මේතරම්ම කැමති කියලා. රොයිලි සහෝගේ Homeland Series එක බැලුවා. ඔන්න ඔහොම තමා මට ලෙඩේ බෝ උනේ මේ වගේ වැඩක් කරන්න ඕනේ කියලා.
ඇත්තටම මම අද සිට ආරම්භ කරන රූපවාහිනී කතා මාලාව දැන් ආරම්භ කරලා අවුරුදු දෙකක් පමණ වෙනවා. මෙහි මුල්ම කොටස රූප පෙට්ටියේ කලඑළි බැස්සේ 2010 ජනවාරි 22 ඉඳන්. එදා පටන් ගත්ත වැඩේ අද වෙනකන් ඇවිත් කතා මාලා දෙකක් අවසන් කරලා තුන් වන මාලාවේ පළමු වැන්න පසුගිය ජනවාරි 25 විකාශනය වුවා. තවත් කියනවා නම් මෙම Spartacus කතා මාලාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 8.7 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. පළමු කතා මාලාව Spartacus : Blood and Sand කොටස් 13 ක් සහ දෙවන මාලාව Spartacus : Vengeance කොටස් 10 ක් සහ තෙවන මාලාව Spartacus : War of the Damned කොටස් 10 ක් වශයෙන් විකාශනය වීමට නියමිතයි. ඇත්තටම සුපිරි කතාවක් මේකට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ කතා මාලාවට අදාල දර්ශන බොහොමයක් රූපගත කරලා තියෙන්නේ නවසීලන්තය තුලදී. මේ කතාව නම් ඇත්තටම වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු කතාවක්. මොකද මේ කතාව තුල ඒ වගේ දර්ශන සැම කොටසකම වගේ ඇතුලත් වෙන නිසා. තව කියනවා නම් මෙහි අපි දන්න කියන නළු නිළියොත් රංගනයෙන් දායකත්වය දක්වනවා. මතකද දන්නේ නැහැ සිංහල උපසිරැසි එක්ක රූපවාහිනියේ පෙන්වපු Xena the Warrior Princess කියන කතා මාලාව එකේ Xena චරිතය රඟ දක්වපු Lucy Lawless මේ කතා මාලාවෙත් දැක ගන්න පුළුවන්.
දැන් එහෙනම් කතාව ගැන කියන්නම්. ඔයාලට මතකද 300 චිත්‍රපටිය. එකේ තියෙන කතාවට සමාන කතාවක් තමා මෙහි සතියෙන් සතිය දිග හැරිලා තියෙන්නේ. මේක පරණ රෝමයේ සිදුවූ කතාවක්. රෝමයේ හිටපු තවත් ජන කොට්ඨාශයක් තමා “ත්‍රේසියානුවෝ”. මෙයාලා ගොඩක් දක්ෂ සටන් කරුවෝ. එහෙත් රෝමයේ මේ කාලය තුල සැහෙන්න ලෙස බලයට ඇනකොටා ගැනීම් තිබෙනවා. මේ “ත්‍රේසියානුවන්ට” නිතරම අඩම්තේට්ටම් කරපු මිලේච්ඡ මිනිස්සු කොට්ඨාශයක් තමයි “ගෙටායි” වරු. ඉතින් මේ අතරතුර රෝමන්වරු තමා රෝමය පාලනය කරන්නේ. එහෙත් රෝමය ආක්‍රමණය කරන්න ග්‍රීසිය සමඟ සන්ධානගත වෙලා “මිත්‍රාදාටිස්” කියල කෙනෙක් එනවා පහර දෙන්න “ගෙටායි” වරුත් කැටුව. මේක රෝම හමුදාවට ලොකු ගැටළුවක් නිසා රෝම රජය උදව් ඉල්ලනවා මේ “ත්‍රේසියානු” වැසියන්ට පරදෙශි මිත්‍ර හමුදාවක් ලෙස එකතු වෙන්න කියලා මේ යුද්ධයේදී. ඉතින් මේ “ත්‍රේසියානු” වැසියෝ පොරොන්දු වෙනවා මේ යුද්ධෙට උදව් කරන්න යම් කොන්දේසියක් මත. ඒක තමයි “ගෙටායි” වරුන්ව අතුගාලා දමන්න. මේ “ත්‍රේසියානු” හමුදාවේ සිටින දක්ෂ සටන්කරුවෙක් තමා “Spartacus” කියන්නේ. ඔන්න ආරම්භය දුන්නා. හිතනවා මේ තොරතුරු ප්‍රමාණවත් කියලා ආරම්භයට. මෙතනදී “ත්‍රේසියානු” වැසියන්ගේ පොරොන්දු ඒ ආකාරයෙන්ම රෝම රජය ඉටු කරනවද කියලා පළමු කොටසින් දැන ගන්න පුළුවන්. අදින් තමා මේ සටන ආරම්භ වෙන්නේ. අපි බලමු ඉදිරියට වෙන්නේ මොකද කියලා.
එහෙනම් පුළුවන් ඉක්මනට පළමු සහ දෙවන කතා මලා ඔයාලා වෙත ගේන්න තමා උත්සාහය. එහෙම කරලා ඉක්මණටම තෙවන කතා මාලාවට ඉක්මණටම එකතු වෙමු. ඔයාලගේ අදහස්, යෝජනා, විචාර මොනවද කියලා කොමෙන්ටුවකින් කියන්න කියලත් ඉල්ලනවා. එහෙනම් ලෑස්තිද සටනට?
අද විශේෂයි…(හේතුව දැනගන්න මෙතන ක්ලික් කරමු)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
47,817 downloadsDownload Spartacus.S01E01-1.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
135 comments
NPDJs
f_live
පට්ටනේ මචෝ දිගටම දෙමු
elakiri
එළකිරි මචං සේරම කොටස් ටික ඉක්මනටම දෙන්න
quik
thanks
tharanga
පට්ට පට්ට ලොවෙත් නෑ මචෝ ඉක්මනටම කතා සෙට් එකටම සබ් දෙන්න
max hasanga
machan niyamai matanam hitha ganna ba . mekata sub dunna kiyala . methek mama balapu hodama tv series 1ka. meke ithuru kotas 12 hatath sub denawa neda.... ubata jayen jaya.....
lasidu
නියමා.....යි සුපිරි වැඩක්
Isuru
jaya wewa!!!!
Isuru
පට්ට මචෝ
agahah
link 1 veda karanne nethooooo ....
was
බොහොම පින් අනිත් ඒවාත් ඉක්මනටම දෙන්න
-HacKrisH-
නියමයි. දවසකට කෑලී දෙකක්වත් දෙන්න බලන්න. Spartacus: Gods of the Arena එකටත් සබ් දෙන්න අමතක කරන්න එපා. ඒකෙත් කෑලි 6ක් තියෙනවා.
was
maxxma wadak..anek epi ikmanata denna onna Hasantha
hashan
maxxma wadak..
ganidu
ලොවෙත් නෑ සුපිරිම වැඩක් නේ අතගහලා තියෙන්නේ අනිවා බලනවා...
ccnp
Thanks
dinuk
kiyala wadak na niymai mekanam meke anith okkoma denna aniwa mekata hamoma kamathi wenawa season 1-2-3 awilla thiyanwa thawa ekak enna thiyanwa puluwannam okkoma denna thank u
rusuru | රුසිරු
පට්ට පතුරු වැඩේ ඔන්න ........ අපි අනික ඒවා ඉක්මනට දෙනකම් බලාගෙන ඉන්නවා ...
sadun
ela..
Danuka
elaaaaaaaaaaaaaa
geeth
loweth natha baiscope aka pattaya
d2dinu
අලුත් වැඩේට සුබ පතනවා. ජයවේවා!
ns
බොහොම ස්තුතියි....
දිගටම කරගෙන යන්න....jina
patta machan.digatama demu. thanxx
kalinga
අනිවා නියමම වැඩකට අත ගහලා තියෙන්නේ.. සේරම සෙට් එක ඉක්මනට දෙන්න ලැබේවා!
das07
elzzzzzzzzzzzz
කවිඳු
jim carreyge yes man denna patta film eka
chamara
වැඩේ නම් හොදයි ඊත් මේකේ පටන් ගත්ත වෙලේ ඉදන් තියෙන්නේ මරා ගන්න එකයි
ගහගන්න(xx :P) එකයි මටනම් මේ කතාව බලල එපා උනා කිසි විවිදත්වයක් නැහැ ..
එල එල මේකට කැමති අයත් ඇති නේ ඒ අයට සුපිරි වැඩක් වෙයි$..Creative EYE..$
නියමයි......
rasthafa
ela.... ela...
ravi70
tnx digatama onaaaa.
විමා (' - ')
අනෙ අම්මෝ
ලොකු වැඩි නැද්දෝ....
මැක්සා වැඩක්!!!!
මම බලල තියනව කලින් මේකෙ කතා කිහිපයක්ම
හිතට ඇල්ලුව හැබැයි
නොවැලක්විය හැකි හේතූන් මත දැම්මම නම් බලන්න බැරි වෙයි :(
ඒත් පසු කාලීනව අනිවා බලනවමයි :)
අගෝස්තු පහු උනාම, තේරෙනව ඇතිනෙ කියන දේ :Plakmal
machan niyamai matanam hitha ganna ba . mekata sub dunna kiyala . methek mama balapu hodama tv series 1ka. meke ithuru kotas 12 hatath sub denawa neda mama mekata puduma widiyata asayi bro digatama sub danna tank you
isira
Jaya Wewa !!!!!!!!!!!!!!!!
sachesc
elakiri machan ....keep it (Y)
Dina
බොහොම තුති මේක දුන්නට... මහන්සිවෙලා අපි වෙනුවෙන් මෙහෙම වැඩක් කරන එක බොක්කෙන්ම අගය කරනවා..දැන් season 3 පටන් ගෙන තියෙන නිසා ඒ හරියෙන් සබ් එක එක්ක බලන්න තිබ්බා නම් බොහොම අගෙයි..
sanju lakshan
thanks
chamara
ජය වේවා බයිස්කෝප්..............
ruwan
man meka baluwa bn patta..........., ikmanata episode 3 dapan (y)
නාමල්
හසන්ත සහෝදරයට අපේ බලවත් ස්තුතිය පළ කරන්ට ඔනෙ. ඒත් මේකට කලින් Spartacus: Gods of the Arena එකේ උපසිරැසි දුන්නනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. මේ Blood and sand කතාවට පාදක වෙන සිදුවීම් මාලාවෙ ආරම්භක කොටස් ටික තියෙන්නේ Gods of the arena කතා මාලාවෙ.
Sanjeewa
නියම වැඩක් කතවෙ ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න පුලුවන්නමි ගොඩක් හොදයි. සතියකට කොටස් 3ක්වත් දෙන්න පුලුවන්නම් නියමයි.අපි වෙනුවෙන් මෙසේ මෙවැනි මහන්සියක් අරගෙන මෙවගෙ දේවල් කරන ඔයාලට ගොඩක් ස්තුතියි..........
Ravindra
මේකනම් පට්ටයි මචෝ. මම මීට මාස 3,4කට පෙර රොයිලි සහෝට කොමෙන්ට්ස් කරා මේ Spartacus කතා මාලාව ගැන. මම කතාව ගැන කියන්නම් ටිකක් මේකේ මුල් කොටස වෙන්න ඕනේ Spartacus - Gods of Erina කියලා එකේ කොටස් 6ක් තියනවා . Spartacus : Blood and Sand සහ Spartacus : Vengeance කොටස් ටික නම් බැලුවා.Spartacus : War of the Damned එකනම් බලන්න බැරිඋන. “හසන්ත වික්‍රමරත්න සහෝට ගොඩක් ස්තුතියි මේක sub කරාට ...සුපිරි වැඩක්
dush
Prison Break එක වගේ මගදී නතර වෙයිද?
javi
thnks bro
රොහාන්
හසන්ත මචං කොහොම ස්තුතියි කරන්නද කියලා තෙරේන්නේ නෑ. බලාගෙන හිටපු කතාවක් සබ් දෙයි කියලා. මේ කරන කැපවීමට හදවතින්ම ස්තුතියි.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
GOD BLESS YOUmare
කියල වැඩක් නෑ මරුනේ කතා සෙට් එකම ඉක්මනට දෙන්න
dedunu- yatalamatta,
“හසන්ත වික්‍රමරත්න සහෝට ගොඩක් ස්තුතියි මේක sub කරාට …සුපිරි වැඩක්...
Nilanka
Thanks macho mekata sub dena eka hugak watinawa. macho meke episode 150mb withara thiyena ewa nathda.puluwannum link danna.thanks...
lakchan
පට්ට පතුරු වැඩේ ඔන්න අපි අනික ඒවා ඉක්මනට දෙනකම් බලාගෙන ඉන්නවා <<>> .........
Sanjaya
niyama wadakakata atha gahala thiyenne.. jayawewa
Advertisement

“හසන්ත වික්‍රමරත්න”
thankz danakan machan hitiye...
patta pata pata...\