නෙට්ෆ්ලික්ස් එකෙන් දුන්නු අලුත්ම හිට් සීරීස් එක Wednesday එක්කයි ඔයාලා ඊයේ දවසේ ඉඳන් එක්කහු වෙලා ඉන්නේ. මමත් හරි ආසාවෙන් බලාගෙන ගියපු, දවස් ගානක් වෙනම ලෝකෙක ඉන්න සිද්ධ කරපු සීරීස් එකක්. ඉතින් බිම්ම්ප්සර මල්ලිට ස්තූති කරනවා මාවත් කතාවට සම්මාදම් කරගත්තට. එහෙනම් හයවෙනි කොටසේ උපසිරැසිය ගෙනල්ලයි තියෙන්න…

නෙට්ෆ්ලික්ස් එකෙන් දුන්නු අලුත්ම හිට් සීරීස් එක Wednesday එක්කයි ඔයාලා ඊයේ දවසේ ඉඳන් එක්කහු වෙලා ඉන්නේ. මමත් හරි ආසාවෙන් බලාගෙන ගියපු, දවස් ගානක් වෙනම ලෝකෙක ඉන්න සිද්ධ කරපු සීරීස් එකක්. ඉතින් බිම්ම්ප්සර මල්ලිට ස්තූති කරනවා මාවත් කතාවට සම්මාදම් කරගත්තට. එහෙනම් හයවෙනි කොටසේ උපසිරැසිය ගෙනල්ලයි තියෙන්නේ. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු.
නෙවර්මෝ විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපිය හමුව තිබ්බා පහුගිය ටිකේ. ඉතින් අපේ ඇඩම්ස් පවුලත් මේකට ආවා දකින්න ඇතිනේ. නොහිතපු විදිහට ගෝමස් ඇඩම්ස්ව පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ මේ අතරෙයි. මේ හින්දම වෙන්ස්ඩේ ගැරට්ගේ මිනීමැරුම ගැන තවදුරටත් හොයන්න ගත්තා. ඒත් තාත්තාගෙන් අහපු තැන කියපු දේවල් නම් ඇත්තක් නෙමේ කියලා වෙන්ස්ඩේ එවෙලේම තේරුම් ගත්තා. ඉතින් ඇත්ත දැනගන්න හිටිය එකම කෙනා තමා වෙන්ස්ඩේගේ අම්මා. එයා එක්ක ගියපු කතාබහ වගේම දෙන්නා සිද්ධ කරපු මළමිනී ගොඩබෑම ගැනත් බලපු අය දන්නවා ඇතිනේ. දෙන්නගේ සොයාගැනීම් එක්ක නගරාධිපති එක්කලා ගිවිසුමක් ගහලා ගෝමස්ව එලියට ගන්නත් මේ දෙන්නට පුළුවන් වෙනවා. ඔය අතරේ බියංකා සහ එයාගේ අම්මා අතරත් පෙරළි කීපයක් සිද්ධ වෙන බවක් පේනවා. බලමු මොකක් වෙයිද කියලා.
එහෙනම් මේකත් බලලා ඉන්න. තව කොටස් දෙකයි තියෙන්නේ. ඉක්මනටම හම්බවෙමු. ජයවේවා..!!
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
24,027 downloadsDownload Wednesday.S01E06.zip2.0 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
22 comments
සංජන චමෝද්
Anonymous
නියමයි❤️
Anonymous
thanks
Malka Jayathilina Revo
5 වෙනි එක බලලා ඉවරවෙින කොට 6 ටත් දිලා....
බොහෝම ස්තුති
ජයවේවා........sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Vimukthi
Thank you thank you thank youuuuuuuu ❤️
Anonymous
anik dekath ekmnin danna brooo
Kushan
Sub akta thanks
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Anonymous
tx
Anonymous
Hehe
ArunaSK
Sub ekata thanks bro
Dewadithya
Thanks for Sub!
sahangayantha
Thanks a lot saho sub ekata
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!lakshan
thanks ...................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wednesday [S01 : E06] Sinhala Subtitles | මලගිය ඇත්තෝ යළි හමුවේවි..! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/Wednesday-2022-1.1.jpg)



උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪