කොහොමද යාලුවනේ. බයිස්කෝප් ටීම් එකෙන් උපසිරැසි අරන් එන වෙන්ස්ඩේ කතාමාලාවෙ පස්වෙනි කතාංගයට උපසිරැසි අරන් එන එක පැවරුනේ මට. මේකට මාව සම්බන්ධ කරගත්ත බිම්සර අයියට ස්තූතිවන්ත වෙනව. සතියක් වගේ කාලය අරන් තමයි මේ උපසිරැසිය කරන්න උනේ. ඇත්තෙන්ම ලයින් 658ක් වගේ තිබ්බට මං මෙච්චර කාලෙකට කරපු සංකීර්ණම උපසිරැසිය ම…

කොහොමද යාලුවනේ. බයිස්කෝප් ටීම් එකෙන් උපසිරැසි අරන් එන වෙන්ස්ඩේ කතාමාලාවෙ පස්වෙනි කතාංගයට උපසිරැසි අරන් එන එක පැවරුනේ මට. මේකට මාව සම්බන්ධ කරගත්ත බිම්සර අයියට ස්තූතිවන්ත වෙනව. සතියක් වගේ කාලය අරන් තමයි මේ උපසිරැසිය කරන්න උනේ. ඇත්තෙන්ම ලයින් 658ක් වගේ තිබ්බට මං මෙච්චර කාලෙකට කරපු සංකීර්ණම උපසිරැසිය මේක.
හරි අපි දැන් මේ කතා මාලාවෙ එපි 4ක්ම බලල ලොකු අභිරහසක හිර වෙලානෙ ඉන්නෙ. ඉතින් මේ අභිරහස කොහොම විසදයිද කියල බලන්න අපි කවුරුත් නොඉවසිල්ලෙන්නෙ ඉන්නෙ. ඉතින් අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. අපි දකිනව ඉයුජින් සහ වෙන්ස්ඩේ මේ අභිරහස විසදන්න ගුහාව පරීක්ෂා කරන්න යන්න රෑට සැලසුම් කරන් ඉන්නව. ඒ ඉතින් දෙන්නටම රේවන් නර්තනයෙ නටන්න ඩේට් එකක් නැතිවෙන නිසා. කොහොමින් හරි අපේ තින්ග් කරන වැඩක් හින්ද අපේ මේ වෙන්ස්ඩේට නර්තනයට යන්න වෙනව.
ඒකට ඉතින් වෙනම ඇදුමකුත් මේ තින්ග් අරගෙනයි තියෙන්නෙ.කොහොමින් හරි අපි හැමෝගෙම අවධානෙ ගන්න මේ වෙන්ස්ඩේ කරපු නර්තනය සමත් උනා. එතන හරි හාස්‍යජනකයි. කොහොමින් හරි මේ ජෙනා ඒකියන්නෙ වෙන්ස්ඩේට රගදක්වන නිළිය ගොඩක් මේ චරිතයට කා වැදිල ඉන්නෙ කියල අපි හැමෝටම දැනගන්න හම්බෙනව. අනිත් දේ මේ රේවන් නර්තනය එන්ඩින් එක ගන්න Dua Lipaගෙ Physical සින්දුව අරන් තිබ්බ එකත් මරු නේද? ඒත් ඔය අතරෙ ඉයුජින් තනියෙම ගුහාව පරීක්ෂා කරන්න යනව. ඒ අතරෙ රාක්ෂයගෙ ප්‍රහාරයට ඉයුජින් ලක්වෙනව. ඉතින් අද කොටස එතන ඉදන්. අද මොකක් වෙයිද? බලමු එහෙනම්.ඊළග කොටසට අදාළ උපසිරැසිය මයුර අයිය අරන් එයි.
Episode Title:-You Reap What You Woe
IMDB:-8.1
Aired Date:-2022 November 23
Director:-Gandja Monteiro
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
23,988 downloadsDownload Wednesday.S01E05.zip2.5 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
22 comments
ලක්ෂාන්
Anonymous
අඩේ තැන්ක්ස් මචන්, ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙන්න
kithsiri
sub eka weda ne.. notepad eken opne kalama sub eke mukuthma dalath ne...
ගිහාන් ප්‍රමුදිත
පලයන් බොරු කියන්නේ නැතුව... Sub එක වැඩ හොඳට...
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
ගිහාන් ප්‍රමුදිත
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි...!
Malka Jayathilina Revo
බොහෝම ස්තුතියි.
සබි එකට....සංජන චමෝද්
idx ගැන යමක්.
*idx හරියට ප්ලේ වෙන්න නම් බයිස්කෝප් එකෙන් ගන්න zip ෆයිල් එක extract කරාම එන ෆෝල්ඩර් එකේ ෆයිල් එහෙට මෙහෙට කරන්න එපා. .sub .idx කියන්නෙ එකක්. ඒ දෙකම එකම ලොකේෂන් එකක නැත්තම් ප්ලේ වෙන්නෙ නෑ.
*අනිත් දේ මං මේ දීල තියෙන idx sub එක mx player එකේ වගේම km player සහ media player classic වල ප්ලේ කරල බලල test කරල බැලුව.
*හැමතිස්සෙම තමන් යූස් කරන ප්ලේයර් එක update එකේ තියාගන්න.මං මේ දේවල් කිව්වෙ තමන්ගෙ වැරැද්ද තියාගෙන සබ් හදපු කෙනාට "මී හරකා" කියල බනින තත්වෙට ඇතැම් උදවිය පත්වෙන නිසා.
Peace ✌Kushan
Sub akta thanks
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි සංජන චමෝද් සහෝ උපසිරැසියට...☺☺♥♥Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌dilshan
sub ekt thnkzz broo digatama sub denna...................
Dewadithya
Thanks for Sub!
sahangayantha
thanks a lot saho sub ekata
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!lakshan
thanks ...................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wednesday [S01 : E05] Sinhala Subtitles | මිතුරාද දුගියාද! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/Wednesday-2022-1.1.jpg)



නියමයි මලේ❤️