Watch Trailer

Wednesday [S01 : E07] Sinhala Subtitles | ෆෙස්ටර්. [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් වෙන්ස්ඩේ කතා මාලාවත් එක්ක එකතුවුන හැමෝටම. කොටසින් කොටස ඔන්න අපි දැන් කතා මාලාවේ අවසානෙටත් ඇවිල්ලා. මේ කතා මාලාවත් බයිස්කෝප් පවුලේ සාමුහික වැඩක්. මේ වැඩේට මට ආරාධනා කලේ ඔලිවර් සහෝදරයා. ඉතින් බෑ කියන්නේ කොහොමද. ඉක්මණටම ඕනේ අයියේ කිව්වා. මුල් එපි ටික අතරින් පතර යව යවා බලලා මට වෙන්…

ආයුබෝවන්, සුබ දවසක් වෙන්ස්ඩේ කතා මාලාවත් එක්ක එකතුවුන හැමෝටම. කොටසින් කොටස ඔන්න අපි දැන් කතා මාලාවේ අවසානෙටත් ඇවිල්ලා. මේ කතා මාලාවත් බයිස්කෝප් පවුලේ සාමුහික වැඩක්.

මේ වැඩේට මට ආරාධනා කලේ ඔලිවර් සහෝදරයා. ඉතින් බෑ කියන්නේ කොහොමද. ඉක්මණටම ඕනේ අයියේ කිව්වා. මුල් එපි ටික අතරින් පතර යව යවා බලලා මට වෙන් වුන එපියට ඔන්න මං සිංහල උපසිරසිය අරගෙන ආවා. අන්තිමට අවුලක් වුනේ ලිපිය ලියාගන්න එකයි. මේ ගැන ඔලිවර් සහෝදරයත් එක්ක කතා කරද්දි ඒක අවුලක් නෑ ලිපිය ලියමු කියලා කිව්වා. ඒ ටික වෙලාවකින් සංජන චමෝද් සහෝදරයා මට ලිපියක් එවලා තිබුණා. මේ කතා මාලාවට මාව සම්බන්ධ කරගත් ඔලිවර් සහෝදරයටත්, ලිපියෙන් උදව් කරපු සංජන සහෝදරයටත් මගේ හදපිරි ස්තුතිය පුදකරනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

මේ සංජන චමෝද් සහෝදරයාගේ ලිපිය.
” අපි දැන් වෙන්ස්ඩේ කතා මාලාවෙ එපි 6ක්ම බලල ලොකු අභිරහසක හිර වෙලානෙ ඉන්නෙ. ඉතින් මේ අභිරහස කොහොම විසදයිද කියල බලන්න අපි කවුරුත් නොඉවසිල්ලෙන්නෙ ඉන්නෙ. ඉතින් අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. කලින් කොටස ඇත්තෙන්ම මේ කතා මාලාවෙ ලොකු ටර්නින් පොයින්ට් එකක්. ඒ අර පාළු ගෙදර වෙච්ච සිදුවීම් නිසා. ඒ ගෙදරදි අපි දැක්ක අර රාක්ෂය මිනිස්සුන්ගෙ කෑලි අරන් ගිය ඒව ඒ ගෙදර යටිමහලෙ තියෙනව. දැන් නම් ටිකක් වෙන්ස්ඩේ මේ ප්‍රශ්නෙ විසදන්න ලගයි වගේ නේද? ඒත් එක පාරටම රාක්ෂය එන එකෙන් ඒව ගැන අවදානෙ දෙන්න විදියක් නැතුව ඊනිඩ්ටයි වෙන්ස්ඩේටයි එතනින් පැනගන්න වෙනව. අවාසනාවකට ටයිලර් රාක්ෂයගෙ පහර කෑමට ලක් වෙලා ඉන්නවත් අපි දැක්ක. ඒත් මේ හැම දෙයක්ම වෙද්දි සේවියර් මතුවෙන එක නම් ලොකු සැකයක් ඇති කරනව. කොහොමින් හරි අපි දකිනව නගරාධිපති වෝකර් කාර් එකකින් හප්පන් යනව. ඊටප්ස්සෙ එයා ඉන්නෙ මැෂින් එකක ආධාරයෙන්. ඒත් අන්තිමටම අපි දකිනව, ඒ මැෂින් එක කවුරුහරි ඕෆ් කරනව. එහෙනම් මේ කොටස එතන ඉදන්. මේ කොටස බලමු එහෙනම්. “


 

     

Due to copyright issues, We no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
(උපසිරැසි දෝෂය නිවැරදි කර ඇත)

 

23,423 downloadsDownload Wednesday.S01E07-2.zip2.2 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

23,423 downloadsDownload Subtitles2.2 MB

48 comments

  1. ගිහාන් ප්‍රමුදිත

    අඩේ... අපිට බලන්නවත් දෙන්නේ නෑනේ episode කලින් එක... ඒක බලන්නත් කලින් මේක දාලා ඉවරයි... ☺☺☺

    Thank you bro...! ❤❤❤❤❤❤❤

  2. Malka Jayathilina Revo

    අද දවසේම බයිස්කොප් සයිටි එකේ ....

    බොහෝම ස්තුතියි මචං.....

  3. Unknown

    සබ්ටයිටල් වැඩ ඒත් ස්ක්‍රීන් එක කලු පාට වෙනවා සබ්ටයිටල් වැටෙද්දි ඒක ෆික්ස් කරලා ආයි සබ් දාන්නකො

    1. Anonymous

      Subtitle එකේ IDX file එකේ 55, 56 lines වෙනුවට පහල තියෙන lines 2 Paste කරපං...

      # Custom colors (transp idxs and the four colors)
      custom colors: ON, tridx: 1011, colors: 808080, ffffff, 000000, 000000

    2. Unknown

      තෑන්ක්ස් බන් මම බලන්නම් ❤️

    3. Malka Jayathilina

      Thank bnG

    4. Anonymous

      හරි ගියෙ නෑනෙ බන්, උබ හදපු එක දාපන්කො

    5. SH

      Eka hri gya brdr..tnkx !!!

    6. Anonymous

      me vidiyata kalama hari giya

    7. Anonymous

      Sub eka Notepad ekakin on krla 55,56 line deka ain karla yata thiyena line 2 replace karanna

      # Custom colors (transp idxs and the four colors)
      custom colors: OFF, tridx: 1011, colors: 808080, ffffff, 000000, 000000

    8. Unknown

      ඔව් බන් හරි යන්නෑ හෙට විතර හදයි, 7 යි 8 යි දෙකම එකපාර බලනවා

    9. Anonymous

      idx file eka mokenda edit kale?

    10. SH

      Notepad eken

  4. Kushan

    Sub akta thanks

  5. Malka Jayathilina Revo

    සබි එක යන කොට Screen එක කලු වෙිනවා බං......
    හදලා ආයේමත් දාන්න පුලුවන්ද

  6. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Unknown

      කලු පාට නැද්ද ස්කීන් එක සබ් යද්දි

  7. NAlintha

    screen eka kalu wenawane

  8. lakmal

    screen eka kalu wenwa subyaddi
    what to do

  9. lakmal

    sub eka wenas krla danna plzzzzz

  10. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  11. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  12. Anonymous

    sub 1 kalu thirayak yanawa

  13. Anonymous

    සබනන් හෙනම චාටර් බන් ☹️, සබේ අවුලක් තියෙනවා කියලා දැන ගෙනත් ඒක ඉක්මනට හදලා දාන්නෙ නැත්තෙ ඇයි බන් ඉක්මනට හදල දෙන්නකො

    1. Anonymous

      සබ හදන්න උබ වෙච්චි මහන්සියත් අපරදෙනෙ බන්, උබ සබහදන්න ගොඩක් මහන්සි උනානෙ, ඔය පොඩිඅවුල හදලා ඉක්මනට අප්ඩේට් කරන්නකො. දැන් පැයකටත් වැඩීනෙ

    2. Anonymous

      මොකක්ද බන් චාටර් ?

      පැයක් නෙමෙයි මචං පැය දහයක් ගියත් හදල දෙන්න පුළුවන් වෙන වෙලාවක් ආවාමයි හදල දෙන්න පුළුවන් වෙන්නේ. සබ් කරන අයගෙයි ඇඩ්මින්ලගෙයි ජීවිතවල තියෙන එකම දේ මේක කියල හිතන් ඉන්නේ බන් සිරාවටම ?

      මොක්කුද උඹල වගේ උන් සිරාවටම?

    3. Roylie

      jeewithe nowenna puluwan habai karana wade hariyatama karala site eke upload kala nam hari ne.anika adminla 10k withara innawa eyalata barida owa check karala upload karanna ? wade hariyata karanne na habai kiyawanna hethu nam 1000k withara thiyenawa

    4. Anonymous

      සබ් එක අවුලක් වෙලා නම් සයිට් එකේ අය ඒක හදනවනේ බන්. සබ් එක හදපු එකාට චාටර් චාටර් ගාන එකෙන් වෙන්නේ උට ආයේ සබ් හදන එක එපා වෙන එක. පොඩ්ඩක් ඉවසල ඉඳපන්කෝ.

      Royly කියල නම ලියන්නේ ඔහොම. නමක්වත් හරියට ලියාගන්න බැරි උඹ වගේ උන්ටම තමා සබ් කරන උන් සබ් දෙන එක නැවත්තුවම හටහ්ර අතේ දුවන්න වෙන්නේ.

  14. Anonymous

    Thank you kollo....

  15. Anonymous

    subtitle ekkah error ekkak screen ekka kalu wena. plz fix this

  16. vimu

    Thama fix kre nadd

  17. Anonymous

    episode 8 eketh sub ikmanta dannoooow

  18. C.Deshan

    ane Sub karana kollo tika sub double check karalama upload karanna.IDX denna gatthu dawase idan sub wala case..... thanks baiscope team

  19. Dimuthu

    දිවා රෑ පින් සිදු වන වැඩ

  20. lakmal

    thanks lot bro

  21. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි රොෂාන් සමීර සහෝ උපසිරැසියට...☺☺♥♥

  22. ගලයා

    සබ් උස්සනවා කියලා idx හදාගෙන ඒකෙන් මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරලා ඒක හදලා දාන්න කියලා comment එකක් දැම්මාම ඒකටත් අල්ලගෙන බනිනවා

    1. Anonymous

      අඩුපාඩුවක් කියන විධියක් තියනව බන්. සබ් කරන උන්ගෙ පැත්තෙන් බැලුවම කවුද කැමති මහන්සි වෙලා සබ් කරල නිකම් බැනුම් අහන්න.

      සබ් ගන්න අයත් අඩුපාඩුවක් කියන්නෙ සබ් කරන එකාගෙ ගෙවල් වල අයටත් බැනල. අනිත් අතට ඒ විධියටම රිප්ලයි එන එක සාධාරණයිනෙ. හොදින් කියල තියන අයට බැනල නෑ නේද?

  23. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  24. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  25. Dewadithya

    Thanks for Sub!

  26. sahangayantha

    Thanks a lot saho subekata

  27. Anonymous

    Thanks ❤️❤️❤️

  28. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

  29. lakshan

    thanks ..........................

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. chinthaka chathuranga

    thanks machan