Wednesday Season 02 Sinhala Subtitles කොහොමද යාලුවනේ ඔන්න ඉතින් මේ අරන්නෙ වෙන්ස්ඩේ දෙවෙනි කතා සමයෙ ඊළග කතාංගයට සිංහල උපසිරැසියයි. අපි කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරන් ඉමු එහෙනම්. කලින් කතාංගය පටන් ගත්තෙ වෙන්ස්ඩේ එයාගෙ මානසික හැකියාව වැඩි දියුණු කරගන්නව වගේ ඝාතකයෙක්ව අල්ලගන්න හැටි පෙන්නල ඉතින් ඊටපස්සෙ…

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් මේ අරන්නෙ වෙන්ස්ඩේ දෙවෙනි කතා සමයෙ ඊළග කතාංගයට සිංහල උපසිරැසියයි.
අපි කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරන් ඉමු එහෙනම්.
කලින් කතාංගය පටන් ගත්තෙ වෙන්ස්ඩේ එයාගෙ මානසික හැකියාව වැඩි දියුණු කරගන්නව වගේ ඝාතකයෙක්ව අල්ලගන්න හැටි පෙන්නල ඉතින් ඊටපස්සෙ තමා වෙන්ස්ඩේ නෙවර්මෝර් වලට යන්නෙ. ඉතින් ඔන්න ස්කෝලෙ අලුත් අවුරුද්දක වැඩ පටන් ගන්නෙ, කොහොමින් හරි පග්ස්ලිත් දැන් නෙවර්මෝර් පාසලට එනව වගේම විදුලිය පාලනය කිරීමේ බලය එයාටත් ලැබිල කියල අපි දකිනව. ඔන්න ඔය අතරෙ තමා වෙන්ස්ඩේගෙ පස්සෙන් එන කෙනා වෙන්ස්ඩේට තර්ජන කරන්න ගන්නෙ, මෝට්‍රීෂියා ඇඩම්ස් ඉදන් දැන් ඉන්නෙ පාසලට ගොඩක් ආසන්නයෙන්. අන්තිමේදි අපි දකින්නෙ වෙන්ස්ඩේ එයාල වෙනුවෙන් හදපු සමරු චිත්‍රය පුච්චල දාන එක වගේම වෙන්ස්ඩේ විෂන් එකක් දකින එක.
විෂන් එකේ උනේ ඊනිඩ්ගෙ මරණය වෙන්ස්ඩේ දකින එක. එහෙනම් මේ කොටසෙ මොකක් වේවිද? තවත් කුතුහලය ත්‍රාසය පිරි කතාංගයක් බලන්න ඔයාලට මං ආරාධනා කරනව එහෙනම්.
Wednesday Season 02 Sinhala Subtitles
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,354 downloadsDownload Wednesday-S02E02-update-1.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
8 comments
kavinda gamage
SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුChamila Buwaneka
good work
Buddhika laKMal
බොහොම් ස්තූතියි රුක්ෂාන් සහෝ මේ සීරිස්එකට සබ් දෙන්න සෙට්වුනාට....
Asanga Basooriya
bohoma sthuthi... jayama wewaa..
Sahan Gayantha
thanks a lot Rukshan saho sub ekata
Anonymous
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌nilanka
thanks.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි නියම වැඩක්