Wednesday Season 02 Sinhala Subtitles හරි එහෙනම් යාළුවනේ ඔන්න ඉතින් උපසිරැසි අරන් එන්නෙ වෙන්ස්ඩේ කතා මාලාවෙ ඊළග කොටසට. අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරගමු එහෙනම්. කලින් කොටස නම් ඇත්තෙන්ම සුපිරි මොකද ඒකෙදි අපිට තිබ්බ ලොකු ප්‍රශ්නෙකට උත්තර හම්බෙනවනෙ. ඇත්තෙන්ම බලාගෙන යද්දි වෙන්ස්ඩේගෙ ෆෑන් ගර්ල් කෙන…

හරි එහෙනම් යාළුවනේ ඔන්න ඉතින් උපසිරැසි අරන් එන්නෙ වෙන්ස්ඩේ කතා මාලාවෙ ඊළග කොටසට.
අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරගමු එහෙනම්.
කලින් කොටස නම් ඇත්තෙන්ම සුපිරි මොකද ඒකෙදි අපිට තිබ්බ ලොකු ප්‍රශ්නෙකට උත්තර හම්බෙනවනෙ. ඇත්තෙන්ම බලාගෙන යද්දි වෙන්ස්ඩේගෙ ෆෑන් ගර්ල් කෙනෙක් තමා නේද මේ පස්සෙන් ඇවිත් තියෙන්නෙ. කොහොම උනත් දැන් ඊනිඩ් බෲනො එක්ක යාළු වෙලා. කතාවෙන් උනත් ලස්සනට කෙල්ලන්ගෙ හැටි කොල්ලො වෙන අපිට කියල දෙනව. අද එපිසෝඩ් එකෙන් ඒ දේ තවත් ඔප්පු වෙනව. කොහොමින් හරි දැන් අපේ ක්‍රෂ් එක වෙන්ස්ඩේගෙ ෆෑන් ගර්ල්.
අපි දකින තවත් විශේෂ දෙයක් තමයි ස්ලර්ප් සොම්බියාව. පග්ස්ලි හුරතලෙක් විදියට තමයි මෙයාව ඇති කරන්නෙ. ඔය අතරෙ ඉතින් ටයිලර්ගෙ තාත්ත ගැල්පින්ව ඝාතනයට ලක් වෙනව. ඉතින් දැන් නම් කුතුහලය තවත් වැඩි වෙනව ඔය ප්‍රශ්නත් එක්ක.
ඔය අතරෙ තමා වෙන්ස්ඩේ විලෝ හිල්වලට ගිහින් මේ ටයිලර්ව හම්බෙන්නෙ. ඊටපස්සෙ ඉතින් අපි දකිනව ස්ලර්ප් අර අහිංසක ලර්නර්ස් එකේ සර්ව කනව.
හරි එහෙනම් අද එපිසෝඩ් ගොඩක් විනෝදෙට බර එපියක්. ලොකු ටර්නින් පොයින්ට්ස් කිහිපයකුත් මේකෙදි බලාගන්න පුලුවන් වෙයි. හරි එහෙනම් ඔයාලට එපිසෝඩ් එක බලන්න කියල ආරාධනා කරනව.
Wednesday Season 02 Sinhala Subtitles
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,302 downloadsDownload Wednesday-S02E03.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
6 comments
SACHINTHA
Buddhika laKMal
බොහෝම ස්තූතියි සංජන සහෝ මේ සීරිස්එකට සබ් දෙන්න සෙට්වුනාට
Chamila Buwaneka
nice
Asanga Basooriya
bohoma sthuthi... jayama wewaa..
Sahan Gayantha
thanks a lot Sanjana saho sub ekata
nilanka
thanks.....
Advertisement



සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු