Watch Trailer

Wednesday [S02 : E07] Sinhala Subtitles | කරදරකාර සල්ලි [සිංහල උපසිරසි]

Wednesday Season 02 Sinhala Subtitles Hello යාලුවනේ, මේ තියෙන්නෙ වෙන්ස්ඩේ ඇඩම්ස් සීසන් 2 එකේ 7 වෙනි Episode එක. හොදයි, ඔයාල අන්තිමටම බලපු Episode එකෙන් දකින්න ඇති වෙන්ස්ඩේ කලින් එනිඩ් ගැන දැකපු බයානක පෙරනිමිත්ත වෙනස් වෙලා, ඇඩම්ස් පවුලට කැරකිලා ඇවිත් කියලා. කලින් එක වගේ නෙවෙයි මේ කතාවෙ නම් ඔයාලට කට…

Wednesday Season 02 Sinhala Subtitles

Hello යාලුවනේ,

මේ තියෙන්නෙ වෙන්ස්ඩේ ඇඩම්ස් සීසන් 2 එකේ 7 වෙනි Episode එක.
හොදයි, ඔයාල අන්තිමටම බලපු Episode එකෙන් දකින්න ඇති වෙන්ස්ඩේ කලින් එනිඩ්
ගැන දැකපු බයානක පෙරනිමිත්ත වෙනස් වෙලා, ඇඩම්ස් පවුලට කැරකිලා ඇවිත් කියලා.
කලින් එක වගේ නෙවෙයි මේ කතාවෙ නම් ඔයාලට කට ඇරගෙන “ඊලගට මොකක් වෙයිද?” කියල
හිත හිත බලන්න පුලුවන්. ඒ වගේම, මේ Episode එකෙන් ඔයාලට දැනගන්න පුලුවන් වෙයි
මෙච්චර කල් සද්ද නැතුව හිටපු කෙනෙක්ගේ තරම. ඒත් ඒ කවුද කියලා මම කියන්න යන්නෙ නෑ.
මොකද අපි මේ ලිපියෙන් කරන්නෙ ඔයාලට කතාව ගැන ඉතාම පොඩි Background details
ටිකක් දෙන්න. හැබැයි කතාව නොකියා ඒක කරන එක නම් පට්ට අමාරු වැඩක්.

හරි, කොහොමහරි මේ Episode එකේ තවත් කුතුහලය දන්වන දේවල් ටිකක් සිද්ද වෙනවා.
ඒ වගේම මේක ඉවර වුණ ගමන්ම ඔයාට අන්තිම Episode එක බලන්න විසුමක් නැති වෙයි.
ඒකත් මතක තියගෙන විනෝදය, කුතුහලය තියන මේ කොටස බලන්න කියලා ඔයාලට ආරාධනා කරමින්
මම සමුගන්නවා.

හැමෝටම ජය වේවා!

Wednesday Season 02 Sinhala Subtitles


 

     

Due to copyright issues, We no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

7,883 downloadsDownload Wednesday-S02E07-Sinhala-Subtitles.zip28 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-09

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

Sades (Walker)

Subtitles

7,883 downloadsDownload Subtitles28 KB

13 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Buddhika laKMal

    ස්තූතියි මචං සබ් එකට....
    05වෙනි එපියෙ වීඩියො කොපි එක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ මචං...
    පොඩ්ඩක් බලනවද.....

  3. ASHAN MADUSANKA

    සබ් එක හොදටම තියෙනව. සුපිරියි දිගටම සබ් දෙන්න.

  4. රංඩිංග

    ඉතුරු එකත් ඉක්මන්ට දාන්නකො අප්පා,,.
    8 වෙනි කොටස බාලා තියාගෙන ඉන්නව සබ් එක නෑ.. තාම..

  5. Isuru

    Thnk you bro

  6. Jani

    Epi 8 ada danawada???

  7. Dark Soul

    02.08 Subtitles ඉක්මනට දාන්නෝ..

  8. Anonymous

    බොහොම ස්තූතියි අනේ ඉක්මනට රීලග එකත් දෙන්නකෝ

  9. Helika

    anee ikmanata epi 8th dannako.

  10. Anonymous

    Ep 8 onee

  11. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  12. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  13. nilanka

    thanks.....