Watch Trailer

Westworld [S02: E09] Sinhala Subtitles | සම්පූර්ණ විස්තරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හම්මේ ඔන්න එහෙනං බටහිර ලෝකයෙ තවත් එපියක් අරගෙන ආයෙමත් මං ඔයාල හමුවට ආවා..මුලින්ම මං ඔයාලගෙන් සමාව ඉල්ලනව එපිය මෙච්චර පරක්කු වුණාට.. වෙනදා වගේම මේකත් හසන්ත සහෝ තමා ගේන්න හිටියෙ..වැඩ රාජකාරි හරස් වීම හින්දා මේක කරන්න හසන්ත සහෝ මට භාර දුන්න…ඒකට එයාට ස්තූති කරන ගමන්ම තවත් කෙනෙක් ඉන්නව විශේෂයෙන්ම ස්තූති…

හම්මේ ඔන්න එහෙනං බටහිර ලෝකයෙ තවත් එපියක් අරගෙන ආයෙමත් මං ඔයාල හමුවට ආවා..මුලින්ම මං ඔයාලගෙන් සමාව ඉල්ලනව එපිය මෙච්චර පරක්කු වුණාට.. වෙනදා වගේම මේකත් හසන්ත සහෝ තමා ගේන්න හිටියෙ..වැඩ රාජකාරි හරස් වීම හින්දා මේක කරන්න හසන්ත සහෝ මට භාර දුන්න…ඒකට එයාට ස්තූති කරන ගමන්ම තවත් කෙනෙක් ඉන්නව විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන …ඒ තමා කලිදු වාසුක සහෝදරය.. එයා තමා සනිකව ලස්සන ලිපියක් ලියල දුන්නෙ එපිය ආපු දවසෙම වගේ..සබ් එක තමයි පරක්කු වුණේ ඔන්න ඒකට ආයෙමත් මං ඔයාලගෙන් සමාව ඉල්ලන්නව..මක්කැයි කොරන්නෙ අධ්‍යාපන වැඩ අස්සෙ කොරන්නත් එපැයි.. කතා අවශ්‍ය නෑ ඔයාලටත් ඉවසිල්ලක් නැතුවනෙ ඇත්තෙ..කෙලින්ම කතාවට බහිමු..

Westworld දෙවන කතා සමයේ අපිට දකින්න ලැබුනු අපුර්වතම කතාංගය තමයි මේ අටවැනි කොටස.ඊට පෙර සෑම කොටසකදිම අලුතින් විසදන්න ගැටලු එකතු උනා.නමුත් මේ අටවැනි කොටස එවැනි සංකීරන ගැටලු නැති නමුත් සංවේදි කතාවක් අපිට කියා දෙනවා.පලමු කතා සමයේදි වගේම මේ කතාසමයේදිත් අපිට ghost nation දකින්න ලැබුනත් ඔවුන් මේ කතාංගයට වැදගත්ද කියලා මීට පෙර සදහන් වෙලා නෑ.තර්කානුකූලව බැලුවොත් මේ කතාංගය පුරාවට කියවෙන conciseness පිලිබද ගැටලුව මුලින්ම ඇතිවෙලා තියෙන්නේ akecheta යි.

හරි අපි පසුගිය සැලකුවොත් මුලින් දකින්න ලැබෙන්නේ man in black මරණාසන්නව ගං ඉවුරක් වෙත ලගාවෙන ආකාරයයි.එහිදි akecheta ඔහුව හමුවෙනවා.ඔහු තම කදවුරු භූමියට man in blackව රැගෙන යනවා.මෙතනදි විශේෂ දෙයක් සදහන් කරන්න ඔනේ.akecheta දන්නවා man in black කියන්නේ කව්ද යන වග.ඔහුට අවශ්‍ය man in black උද්‍යානතුල විදවන දකින්නයි.Westworld තුල ආදර කතා කිහිපයක්ම ඔබ දකින්න ඇති.නමුත් ඒ හැම ආදර කතාවකට වඩා වෙනස් වූත් සංවේදිවුත් ආදර කතාවක් තමයි අපිට akecheta තුලින් දකින්න ලැබුනේ.

එවගේමයි ඩොලොරස්ටත් වඩා හොදින් පවතින තත්ත්වය akecheta අවබෝධ කරගෙන තිබුනත් ඔහු ඩොලොරස්ට වගේ ආවේශිලි සහ ක්ෂණික තීරන වලට පෙලඹුනේ නෑ.ඉතිං පසුගිය කොටසේ සාරාංශය තමයි ඒ.

දැන් බලමු අද කතාව ගැන.

මේ කතා සමය නම්කරලා තියෙන්නේ The Door කියලනේ.ඉතිං මුළු කතාසමය ගෙවුනේ මෙන්න මේ දොරටුව හොයන්න.පසුගිය කොටසේදි අපි දැක්කා මේ දොරටුව.නමුත් ඒ පිලිබද විස්තරයක් තිබුනේ නැනේ.ඔන්න අද කතාංගයේදි ඒ පිලිබද සවිස්තරාත්මකව දැනගන්න පුළුවන්.ඒ වගේම අවසන් කොටසේදි දොරටුවෙන් එහා ලෝකය අපිට දැකගන්නත් පුළුවන්.8 වැනි කොටසේදි එමලි විසින් man in black රැගෙන ගියා.අද කතාංගයේදි ඇය සහ man in black අතර තවත් සංවාදයක් දකින්නත් පුළුවන්.අද කොටසෙදි man in black තමන්ගේ “සැබෑ“ යතාර්තය සොයාගන්නට නොහැකිවිම නිසා ලොකු වැරද්දක් කරගන්නවා.එවගේමයි man in black යනු තවත් host කෙනෙක්ද කියන සැකයට රුකුල් දෙන සිදුවිම් කිහිපයක්.ෆෝඩ් cradle එකෙන් පිටතට ඇවිත් බර්නාඩ්ව පාලනය කරන්නේ යම් වෙනත් අරමුනක් ඇතිවයි.

එහෙනම් උපසිරස අරගන්න. අපි මීලගට හමුවෙන්නනේ අවසන් කොටසින්….

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

25 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  2. iDinesh

    Thank You

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. kavishal 02

    උපසිරසියට තුති....
    නියම වැඩක්..
    Good Luck....

  5. kabayathilaka

    thanks saho sub ekata

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Kc

    thanks saho

  9. Sanath Indika

    thx broo

  10. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජයවේවා…….

  13. Dewadithya

    Thanks!!

  14. Dagaya.96

    niyamai

  15. Nisal_R

    Tx

  16. hashanbm

    thanks

  17. chanaka_naveen

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  20. LimeGreenSoda

    thnanks

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  22. AsithaDilruwan

    ela saho thanks

  23. nipun49

    Thanks saho sub ekata wagema lipiyatath

  24. Bruce___Wayne

    Thanks a lot my friend

  25. Anonymous

    Ado ube sub wala nam aul nathima tharam