Watch Trailer

Westworld [S02: E10] Sinhala Subtitles | අලුත් ලොවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. ඔන්න එහෙනම්…

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. ඔන්න එහෙනම් පහලින් තියෙන කළිඳු මල්ලි දුන්න ලිපිය…

9වැනි කොටස ගැන පසුගිය ලිපියේදි කෙටියෙන් සදහන් කලානේ. ඒ කතාංගය තුල වැඩිපුරම මතුකරලා තිබුනේ man in blackගේ චරිතයයි.ඒ කොටසේදි අපිට විලියම්ගේ(man in black) බිරිදව එහෙමත් නැතිනම් ජුලියට්ව නැවත දකින්න ලැබුනා.බොහෝමයක් ප්‍රේක්ෂකයන් පලමු ජුලියට්ට(Claire Unabia) වඩා දෙවනි ජුලියට් (Sela Ward) ඇලුම් කල බවක් දකින්න ලැබුනා.වියපත් වු විලියම්ගේ පසුබිම් කතාව තමයි අපට මේ කොටසේ වැඩිපුරම දකින්න ලැබුනේ.ඔහුගේ සැබැ ස්වරූපය දැකපු ජුලියට් සියදිවි නසාගන්නවා. අක්‍රිය තත්ත්වයේ ඉන්න මේව්ට ෆෝඩ් ඇවිත් යම් වෙනස්කම් වගයක් සිදුකරනවා ඇයගේ කේත තුල.  බර්නාඩ් සහ එල්සි forge වෙත යන්න උත්සහ කරනවා නමුත් ෆෝඩ් බර්නාඩ්ට හරස් වෙනවා.එල්සි විශ්වාස කල නොහැකිබව ෆෝඩ් ඔහුට අනතුරු අගවනවා.ෆෝඩ් නිසා එල්සිට අනතුරුක් වේවි සිතා බර්නාඩ් ඇයව අතහැර තනිවම forge වෙත ගමන් කරනවා.

9වැනි කතාංගය අවසන් වෙන්නේ උමතු වු man in black තමන්ගේ දියණියව ඝාතනය කිරිමෙන්. අවසන් කොටස සියල්ලටම පිලිතුරු සපයාවි කියා සිතුවත් මේ ලිපිය ලියන මොහොත වනවිටත් අවසන් කොටසේ යම් සිදුවිම් හරියටම ගලපාගන්නට උත්සහකරමින් ඉන්නේ.කොහොම නමුත් ඔබේ රසවින්දනයට බාධා නොකර යම් ඉගි කිහිපයක් පමනක් තබා යන්නම්.

කතාවේ බොහෝමයක් උප ප්‍ර‍ධාන නළුවන් මිය යනවා. එක නම් 2018 වර්ෂයේ ආපු රූපවාහිනි කතාමාලා කිහිපයකම උනානේ.එවගේමයි ෆෝඩ් පිලිබද කලිං දකින්න ලැබුනු සියල්ලම මේ කොටසේදි වෙනස් වෙනවා. Man in Black කියන්නේ විලියම් කියලා පසුගිය කතා සමයේදි අපි දැක්කා.මේ කතා සමයේදි අපිට හොයාගන්න උනේ විලියම් කියන්නේ කවුද කියන එකයි. එවගේමයි මේ කතාසමයේ ටයිටල් එක කතාංගයේදි බලාගන්න පුළුවන්. පසුගිය කොටස්වලදි සදහන් කලා Mtrix චිත්‍ර‍පට සහ Westworld අතර යම් සමානකම් පවතින බව.10 කතාංගයේදි ඒ විදියෙම කොටසක් තියෙනවා. සති 10ක අඛන්ඩ කර්තවයක අවසානයත් උදා උනා. ඉතිං මේ මුළු කාලය පුරාවටම අප සමග එකතුවු, අපට අදහස් දැක්වු ඔබ සියළු දෙනාටම බෙහෙවියන්ම ස්තුතියි. හසන්ත වික්‍රමරත්න, සමීර කරුනාරත්න, අචින්ත උදයංග සහ කළිදු වසුක සොහොයුරන්ගේ උපසිරසින් හැඩවි කතාසමය ඔබවෙත ගෙන ආවේ බයිස්කෝප් අඩවියේ තවත් සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදිහටයි.

බයිස්කෝප් මංසල හරහා මෙහි පැහැදිලි කිරිම් ඔබ වෙත ගෙන ඒමට දායකවු තිසර නියෝ  සොහොයුරවත් දෙපලත් මේ මොහොතේ මතක්කල යුතුමයි. එවගේමයි බයිස්කෝප් අඩවිය තමයි Westworld වෙනුවෙන් නිර්මානය කල ප්‍රථම හා අඛන්ඩ සිංහල උපසිරසි ඔබ වෙත ලබාදුන්නේ (exclusively on baiscopelk). ඉතිං එක එක්තරා විදිහක අභියෝගයක් උනත් හැමදාමත් ගුණාත්මක උපසිරසම පමනක් ලබා දීමට අප ගන්නා උත්සහය නිසා ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා.ඒබව තහවුරු වෙනවා ඔබේ ප්‍රතිචාර දැක්කම.

එවගෙමයි මංසල හරහා Westworld Q & A ලිපියක් නුදුරේදිම ගෙන එන්නට සුදානම්.එ වෙනුවෙන් Westworld සම්බන්දව ඇති ගැටලු සහ අනුමානයන් පහතින් comment කරන්න.

අන්තිම කොටස බලන්න කලින් ඒක කලින් බලපු අය ෆේස්බුක් වෙස්ට්වල්ඩ් පිටුවේ එයාලගේ අත් දැකීම බෙදාගෙන තිබුනේ මෙහෙමයි. 

 

කතාව බලන්න කලින් පොඩ්ඩක් කුතුහලේ ඇවිස්සුවේ නැත්තන් පොඩි අඩු පාඩුවක් වගේ වෙනවා එහෙනම් තවත් දෙවසරකින් නැවත හමුවෙමු. ඔබ සැමට ජය!!!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,022 downloadsDownload Westworld-S02E10-New.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

8,022 downloadsDownload Subtitles61 KB

48 comments

  1. suneth

    Patta. Thanks Sahooo...

  2. සමීර කරුණාරත්න

    අවුස්සලා තියල කියනවා "එහෙනම් තවත් දෙවසරකින් නැවත හමුවෙමු" කියල... තව ඉතින් දෙවසරක් ඉන්න එපාය... ඒ අතරේවත් දැනට බැලුව සීසන් දෙක තේරුම් ගන්න උත්සහ කරන්න ඕන.....<

  3. kavishal 02

    බොහොම ස්තුතියි උපසිරසියට.
    ජය වේවා...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    තවත් උපසිරැසි නිර්මානයකින් නැවත හමුවෙමු...
    ජය

    Luke Cage season 2 එකටත් සබ් පුලුවන්නම් දාන්න

    1. sachintha

      හසන්ත අයියේ
      Westworld.S02E10.WEB.H264-DEFLATE සබ් ගැලපෙන්නේ නෑනේ...
      කලින් කොටස් 9 ම DEFLATE පිටපත් වලටම දුන්න නිසා 10ත් ගත්තේ ඒකෙන්මයි...

    2. හසන්ත වික්‍රමරත්ත

      Westworld.S02E10.WEB.H264-DEFLATE

      මේ පිටපතටත් උපසිරස යාවත්කාලින කළා. සබ් එක ආපහු අරගන්න. වෙනම ෆයිල් එකක් ඇති ඒ නමින්ම.

    3. sachintha

      උපසිරැසිය හැකි ඉක්මනින් යාවත්කාලීන කරාට ගෝඩාක් ස්තූතියි අයියේ
      ජය

  5. විමා

    සබට බෝම තුති හසෝ කළිඳු වගේම අර සතියකට පස්සේ සබ දුන්න අචියටත් :P
    ඉතුරු අවුරුදු දෙක අරගෙන ආයේ මේ මගුල මුල ඉඳල බලලා ආයේ තේරුම් ගන්න ඕනා
    එහෙනම් ඉතිං තුන්වෙනි එකත් කරනවනේ නෙ
    අවුරුදු දෙකකින් පස්සේ හරි :D

  6. kkasthurisinghe

    thanks........

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේ වගේ එකතු වෙලා Luke Cage Season 2 එකටත් ඉක්මනට සබ් දෙන්නකෝ...

  8. Rasindu Perera

    Cloak &amp; Dagger 4 වෙනි එපියත් ඉක්මනට දෙමු...

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sanath Indika

    thx broo

  11. harshani11112

    ස්තුති සහො .... දිගටම සබ් දෙන්න

  12. tharinduM

    Thnx bro

    1. Sandarusiru

      Thnks

  13. Nisal_R

    Thanks bro..!!

  14. Lakmal1992

    Review එකක් ඕනේ, thank you fast sinhala subtitle

  15. 100

    Sub eakata thanx

  16. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  17. ncsics

    Thanks brooooo....enakan maga balana unneeeeeeeee..........

  18. chanaka_naveen

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..

  19. රොයිලි

    බොහොම ස්තූතියි මේකට සිංහල උපසිරැසි දුන්නට හසෝ.. ජය෴෴ :P :P

  20. Kavinda Athukorala

    පිස්සු වගේ බොල දැන් මොලේ අනිත් පැත්තට හැරිලද කොහෙදෝ මොකක්ද අප්පේ ඒ උනේ ඒක බලලා පිස්සෙක් උනා පිස්සෙක් ඉක්මනට ලිපියක් දැම්මා නම් හොදයි කලිදු සහෝ තාම 20%ක් විතර තේරුම් ගියේ අපිත් නිකම් කේත ටිකක් කියලා දැනෙනව දැනෙනව වගේ

  21. Amalka Himeshan

    Thanks sub ekata

  22. iDinesh

    Thanks

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!1

  24. Dewadithya

    Thanks for sub

  25. nilantha7

    බොහොම ස්තුතිය්

  26. nilantha7

    review ekak aniwaryen oni

  27. Batman

    me epi eke nam henama athal ekak thiyei vage ... balamuko... thx bn sub ekata ......elama

  28. shanuka rathnayake

    Thanks mchn

  29. Suu

    හම්මේ.... ඔන්න ඉතින් westworld එකත් බලන්නයි හදන්නේ......
    අපි වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරන ඔයාලට පිං......
    Sub වලට ගොඩක් ස්තූතියි සහෝ.........
    දිගටම කරගෙන යමු. ....
    ජයෙන් ජය..............

  30. dumindukasun

    Thanks................. saho..................

  31. HD9922

    Thank you bro...කතාව තේරුනේ උඹලා නිසා තමයි නැත්නම් මෙලෝ දෙයක් හිතාගන්ට බෑ

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  33. Indika Prabath

    දැන් එතකොට විලියම් කියන්නෙ රොබෝවෙක්ද?
    මේ කතාවෙ ඇත්තටම වෙන්නෙ මොකද්ද?
    මේකේ කාල රාමු වල නන් මට පට්ටම අව්ලක් යන්නෙ.මොකද ඔක්කොම එකට මිශ්‍ර කරලා යන හින්ද

  34. Indika Prabath

    උපසිරස ලබා දුන් සියලුම දෙනාට ගොඩක්ම ස්තුති...විශේෂයෙන්ම කලිදු වසූක සහෝදරයට..මොකද බයිස්කෝප් මංසල හරහා ලබා දුන්න ඒ විස්තරයක් එක්ක් තමා කතාව යන්තන් හරි තේරුනේ...episode-7 ඉදලා එහෙම විස්තරයක් නැත්තේ ඇයි කියලා කියන්ට පුලුවන්ද??

  35. Indika Prabath

    උපසිරස ලබා දුන් සියලුම සහෝදරයන්ට ගොඩක්ම ගොඩක්ම ස්තුති...බයිස්කෝප් මංසල හරහා විස්තර ලබාදුන්න කලිදු වසූක සහෝදරයට විශේෂයෙන්ම ස්තූති

  36. Indika Prabath

    උපසිරසට ගොඩක්ම ස්තුති

  37. Indika Prabath

    මංසල හරහා දුන්න විස්තරයක් 7 ඉදලා නැවැත්තුවේ ඇයි කියලා කියන්ට පුලුවන්ද??
    විශේෂ ස්තුතියක් ඒකට දියයුතුමයි.මොකද කතාවේ දශමයක් හරි තේරුන් ගත්තා නන් තේරුනේ ඒ විස්තරය නිසා..

  38. Luchnik

    THanks bro...

  39. JackJill

    thanks lot!!!!

  40. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  41. 97supun

    thanks

  42. Isuru Bandara 830

    thankx for subz

  43. ravindrachamara

    Please start subbing for season 3 mates....

  44. Anonymous

    Aiyo final epi eke sub eka mugeda?kalin m season eke 2kema aul godai.mekath kalda dan na