Watch Trailer

Wolverine and the X-Men (2008-2009) EP 01-02 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කාටුන් ටීවී සීරීස් එකක් අරගෙන ආපහු ආවා.වුල්වරින්ට අකමැති කවුද ඒවගේම් එක්ස් මෙන් කියන්නෙත් සුපිරි ෆිල්ම් සීරීස් එකක් තමයි.ඒක හින්දා මම Wolverine And The X Men කියන සීරීස් එකට සබ් හදන්න ගත්තෙ.මේ ටීවී සීරීස් එක 2008-2009 වර්ශවලදි තමයි රිලීස් වුනේ.සීරීස් එකේ තියෙන්නෙ එක සීසන් එකයි ඒවගේම එපිසෝඩ්…

ඔන්න මම කාටුන් ටීවී සීරීස් එකක් අරගෙන ආපහු ආවා.වුල්වරින්ට අකමැති කවුද ඒවගේම් එක්ස් මෙන් කියන්නෙත් සුපිරි ෆිල්ම් සීරීස් එකක් තමයි.ඒක හින්දා මම Wolverine And The X Men කියන සීරීස් එකට සබ් හදන්න ගත්තෙ.මේ ටීවී සීරීස් එක 2008-2009 වර්ශවලදි තමයි රිලීස් වුනේ.සීරීස් එකේ තියෙන්නෙ එක සීසන් එකයි ඒවගේම එපිසෝඩ් 26 ක් තියෙනවා.Wolverine and the X men සීරීස් එකට 8.1ක imdb අගයක් ලැබිලා තියෙනවා.සීරීස් එකේ ඩිරෙක්ටර්ස්ලා තමයි මේ Nicholas Filippi, Steven E. Gordan, Doug Murphy සහ Boyd Kirklaland.

මෙයාල තමයි සීරීස් එකේ හඬකැවීම් ශිල්පියො
Steve Blum – Logan
Jim Ward – Professor Charles Xavier
Fred Tatasciore – Beast
Kari Wahlgren – Emma Frost
Danielle Judovits – Kitty Pryde
Liam O’Brien – Kurt Wagner
Tom Kane – Erik Lehnsherr

මේවා විනාඩි විස්සෙ කතා නිසා මම ඔයාලට එක පාර එපිසෝඩ් දෙක ගානෙ තමයි ගේන්නෙ.අපි අද කතාව දිහාට හැරුනොත් ලෝගන් එක්ස් මෙන්ලගෙන් අයින්වෙලා යන්න ලෑස්ති වෙනකොට එක්ස් මෙන්ලගෙ ඇකඩමියෙ පිපිරීමක් වෙනවා ඒවගේම ජීන්ටයි එක්සැවියර්ටයි හොයාගන්න බැරි වෙනවා,ඊටපස්සෙ ලෝගන් යන්න යනකොට අනතුරකින් ලමයෙක්ව බේරගන්නවා ලෝගන්ට තුවාල නිසා එයාව ඒ ලමයගෙ දෙමව්පියො අරන් යනවා. ඒත් M R D කියලා හමුදාවකින් විකුර්තිකයන්ව හිර කරන්න පටන් අරන් තියෙන්නෙ ඒක හින්දා වුල්වරින් ගැන දැනගන්න ඒ පවුලව අරන් යනවා.ලෝගන් එක්ස් මෙන්ලව හෙව්වත් හම්බවෙන්නෙ බීස්ට්ව විතරයි කොහොමහරි දෙන්නත් එක්ක අර පවුලයි විකුර්තිකයන්වයි බේරගන්නවා. ඒවගේම එක්ස් මෙන් ආපහු පිහිටුවන්න තීරනය කරනවා.

දෙවෙනි කොටසෙදි බ්‍රදර්හුඩ් කියලා විකුර්තිකයො සෙට් එකක් විකුර්තිකයන්ව දඩයම් කරන අයට ගේම දෙන්න යනව ඒ වගේම එක්ස් මෙන්ලත් එක්ක ඉඳපු රෝග්වත් බඳවගන්නවා.අන්තිමට බොබ්වයි කිටීවයි හොයාගෙන එයාලත් එක්ක වුල්වරිනුයි බීස්ටුයි වොරන් කියන් විකුර්තිවිරෝධී නායකයෙක්ව බේරගන්න යනවා ඒ යන්නෙ රෝග්ගෙ ඔත්තුවකට ඒත් බ්‍රදර්හුඩ්ලා එතන ඉන්නෙ නෑ ඒවගේම පහරදෙන්න ආවා කියලා මාට්ටු වෙන්නෙ එක්ස් මෙන්ලව.බලන් ගියාම ඒක බ්‍රදර්හුඩ්ලගෙයි රෝග්ගෙයි ප්ලෑනක්.

ඊලඟ එපිසෝඩ් දෙකේදි පට්ට වැඩ ටිකක් වෙන්නෙ එපිසෝඩ් ටික දිගටම බලන්නකො.කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ!!

ඊලඟ එපිස්සොඩ් එකෙන් හමුවෙමු. ජය වේවා!!!

Wolverine and the X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wolverine And The X Men 01 – Hindsight – Part 1

Wolverine And The X Men 02 – Hindsight – Part 2

මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.

1,927 downloadsDownload Wolverine-And-The-X-Men-01-02.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු නුවන්

Subtitles

1,927 downloadsDownload Subtitles22 KB

11 comments

  1. අසංක ප්‍රදීප් රණතුංග

    තැන්ක්ස් මල්ලි සබ් එකට.

  2. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා!

  3. KAVINDA GAMAGE

    පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
    සුපිරි බොහෝම ස්තුතියි මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. SUPUN KAVINDA

    thanks saho...

  7. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    ................
    අසංක අයියා මේකට සබ් කරන්ඩ කියලා ඔයාට දුන්න පුදුමයි
    ඒ තරමට එයා වුල්වරින් එක්ක බදිලානේ ඉන්නේ
    නෙ
    හි

  8. Tharindu

    මචං මේකට sub දෙන එක නවත්තන්න නම් එපා ..දිගටම වැඩේ කරගෙන යන්න ..සුබ පැතුම් මචං ...

  9. අසිත

    elama sah thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra