Watch Trailer

Wolverine and the X-Men (2008-2009) EP 03-04 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම Wolverine and the X men සීරීස් එකේ ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ආපහු ආවා.කලින් කතාවෙදි එක්සැවියර්ගෙ ඇකඩමියෙ වුන පිපිරීමෙන් එක්සැවියරුයි ජීනුයි අතුරුදහන් වුනානෙ ඔන්න මේ කොටසෙදි එමා ෆ්රොස්ට් කියලා සිත් කියවන්නෙක් (Telepath) ඇවිල්ලා එක්සැවියර්ව හොයලා දෙන්න පුලුවන් කියනවා ඒ වෙනුවට කන්ඩායමට බැඳෙන්නයි…

ඔන්න මම Wolverine and the X men සීරීස් එකේ ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ආපහු ආවා.කලින් කතාවෙදි එක්සැවියර්ගෙ ඇකඩමියෙ වුන පිපිරීමෙන් එක්සැවියරුයි ජීනුයි අතුරුදහන් වුනානෙ ඔන්න මේ කොටසෙදි එමා ෆ්රොස්ට් කියලා සිත් කියවන්නෙක් (Telepath) ඇවිල්ලා එක්සැවියර්ව හොයලා දෙන්න පුලුවන් කියනවා ඒ වෙනුවට කන්ඩායමට බැඳෙන්නයි ඕනෙ කරන්නෙ කලින්ම ලෝගන් මෙකට කැමති වෙන්නෑ ඒත් කොහොමහරි සෙරිබ්‍රෝ එක ෆෝජ්ට කියලා අලුත්වැඩියා කරගෙන එමාට කියලා එක්සැවියර් ඉන්න තැන හොයාගන්නවා ඒ තමයි ජෙනෝශා බලද්දි ඒක මැග්නිටෝගෙ දූපතක්.

කට්ටිය දූපතට ගියාම මැග්නිටෝ එක්ක වලියක් යනවා පස්සෙ එක්ස් මෙන්ලට එක්සැවියර්ව අරන් යන්න දෙනවා වැඩේ කියන්නෙ චාල්ස් ඉන්නෙ කෝමා එහෙක ඒත් චාල්ස් එක්ස් මෙන්ලට පනිවිඩයක් දෙනවා අනාගතේ ඉඳන්. ඔන්න ඊලඟ කොටසෙදි චාල්ස් අනාගතේ ඉඳන් ලෝගන්ට කතා කරනවා ඒ කතාකරන්නෙ ස්ටෝම් ගැන තොරතුරක් දෙන්න අනාගතේදි අප්‍රිකාව විනාශ වෙලා ස්ටෝම් හින්දා ඒක වෙන එක නවත්වන්න කියලා එක්ස් මෙන්ලට කියනවා.අන්තිමට බලද්දි ඒක කරන්නෙ ස්ටෝම් උනාට ශැඩෝ කින්ග් කියලා පොරක් තමයි ඒකට ස්ටෝම්ව පාවිච්චි කරන්නෙ අන්තිමට ශැඩෝ කින්ග්ව පැරැද්දුවට පස්සෙ ස්ටෝම් ආපහු එක්ස් මෙන්ලට එකතුවෙනවා.

ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් පටගාලා එන්නම්

ජය වේවා!!!

Wolverine and the X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wolverine And The X Men 03 – Hindsight – Part 3

Wolverine And The X Men 04 – Overflow

මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.

1,148 downloadsDownload Wolverine-And-The-X-Men-03-04.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු නුවන්

Subtitles

1,148 downloadsDownload Subtitles22 KB

8 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. Udara Damith B/K

    මේක ට්වී එකේ ගියද
    මට ජුන්ඩ් මතකයක් තියෙනවා මේවගේ එකක් ගැන

  3. එල්.සී . දමැල්

    බොහොම ස්තුතියි කවිඳු සබ් වලට
    කලින් කොටසෙ කමෙන්ට් එකක් දාන්න බැරි වුනා
    මේ සිරිස් එකට සබ් දෙන්න ගත්තු එකනම් සෑහෙන වටිනව. එහෙමනම් උපසිරස ඔක්කොම දුන්නම මං අරං බලනවා.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. අසිත

    elama saho thanks

  6. Dushan

    බොහොම ස්තුති මචන් අපි වෙනුවෙන් වෙන මහන්සියට .ඊලග එකක් ඉක්කනට දෙමු ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra