මතක ඇතිනෙ පහුගිය කොටසෙ අවසානයට යෝන් හැන්ග්, බැන්ග් වොන් හමුවෙන්න ආ බව. ඇය ජොන්ගැන් කුමාරයාට පවසනවා උයියන් කුමාරයා පත් කිරීම නිසා රටේ සහ රජ පවුලෙ ඇතිවෙන අස්ථාවර බවින් ප්‍රයෝජන ගන්න කියලා. නමුත් ඒ වෙනකොට සැම්බොන්ග් රජුගෙ අවසරය ඇතිව කුමාරවරුන්ව පාලනය කරන්ඩ හැකි වෙන මට්ටමටම තමන්ගෙ බලය දියුණු කරගන්නවා.…

මතක ඇතිනෙ පහුගිය කොටසෙ අවසානයට යෝන් හැන්ග්, බැන්ග් වොන් හමුවෙන්න ආ බව. ඇය ජොන්ගැන් කුමාරයාට පවසනවා උයියන් කුමාරයා පත් කිරීම නිසා රටේ සහ රජ පවුලෙ ඇතිවෙන අස්ථාවර බවින් ප්‍රයෝජන ගන්න කියලා. නමුත් ඒ වෙනකොට සැම්බොන්ග් රජුගෙ අවසරය ඇතිව කුමාරවරුන්ව පාලනය කරන්ඩ හැකි වෙන මට්ටමටම තමන්ගෙ බලය දියුණු කරගන්නවා. මේ නිසා බැන්ග් ග්වා (යොන්ගැන් කුමාරයා) සහ බැන්ග් ගැන්(හීවාන් කුමාරයා) සෑහෙන්ඩ කලකිරෙනවා. සැම්බොන්ග්ගෙ අදහස් පරිදි ඔවුන්ට රජයේ තනතුරක්වත් ලැබෙන්නෙ නැහැ.
ඉතින් බැන්ග් වොන් ඔවුන්ට පවසනවා ඔවුන් දැනටමත් උයියන් කුමාරයාට තර්ජනයක් විදිහට සැම්බොන්ග් සහ රජු දකින බව. ඉතින් ඔවුන් එක්ව වැඩ කරන්ඩ අදහස් කරනවා. ඔන්න ඔය අතරෙයි යොන්හී බූන්යිට කියන්නෙ ජොන්ගැන් කුමාරයාට වැඩ කරන එක නවත්තන්ඩ කියලා. බූන්යිගෙ පිරිසට හ්වාසදාන්වලට හෝ නගරාරක්ශක අංශයට එකතු වෙන්න අවස්ථාව දෙන්නම් කියලත් ඇය පවසනවා. ඒවගේම සැම්බොන්ග්ට ලැබුණු ඉඩම බූන්යිට දෙන්නත් තීරණය කරලා තියෙන බව කියනවා.
ඉතින් බූන්යි මේ වරප්‍රසාද පිළි ගනීවිද?
මේ අතරෙ මූහ්‍යල්ට සහ ජෝ යන්ග්ක්යුට රජයේ තනතුරු දෙකක් ලැබෙනවා. ඒ ගැන අහලා බැන්ග් වොන්ට හොඳටම හිනා යනවා.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E39.160201.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,627 downloadsDownload Six.Flying.Dragons.E39.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
11 comments
KAVINDA GAMAGE
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
madusara manawasinghe
බොහොම ස්තුතියි.අක්කේ...
සබ් දෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ...Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Janasanka
Sub aketa thanks sis.....
Digatama sub damu....
Obeta jaya. ....!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චාරුක ලක්ෂිත
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks.........
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය .