ඔන්න මේ පාර වෙනස්ම ආකාරයෙ රූපවාහිනී කතාමාලාවට උපසිරැස සපයන්නයි මේ සුදානම් වෙන්නෙ. මේ වෙනකොටත් කට්ටිය දන්නවත් ඇති මේ ගැන. 2019 වර්ෂයෙ අගෝස්තු 8 වෙනිදා තමයි මේක ආවේ. මේ වෙනකොටත් කොටස් 10 යම වගේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. මොකද මේක නෙට්ෆ්ලික්ස් කතාමලාවක්. ඉතින් දන්නවනෙ එයාලා නිකුත් කරන දවසෙම වගේ…

ඔන්න මේ පාර වෙනස්ම ආකාරයෙ රූපවාහිනී කතාමාලාවට උපසිරැස සපයන්නයි මේ සුදානම් වෙන්නෙ. මේ වෙනකොටත් කට්ටිය දන්නවත් ඇති මේ ගැන. 2019 වර්ෂයෙ අගෝස්තු 8 වෙනිදා තමයි මේක ආවේ. මේ වෙනකොටත් කොටස් 10 යම වගේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. මොකද මේක නෙට්ෆ්ලික්ස් කතාමලාවක්. ඉතින් දන්නවනෙ එයාලා නිකුත් කරන දවසෙම වගේ සම්පුර්ණ කතාමලාවම එළියට දානව කියල. ඒ කොහොමහරි මේ වෙනකොට IMDb අගය 7.2 ක වැනි ඉහළ අගයක් සහ කුණු තක්කාලි අගය 67% අරගන්න සමත් වී තිබෙනවා. ඒවගේම තමයි රංගනයෙන් අපිට දැකගන්න ලැබෙන්නෙ ගොඩක් ක්‍රියාදාම සපිරුණු චිත්‍රපට වලදී දකින්න ලැබෙන කට්ටියක්. ඒ Iko Uwasis | Katheryn Winnick | Byron Mann | Lewis Tann වැනි කට්ටියව මේකෙදී දැකගන්න ලැබෙනවා. ඒ වගේම පරණ සටන් නළුවෙක් වන Mark Dacascos මෙහි දායකත්වය දක්වනවා. ජෝන් වික් 3 එකේ හිටපු වික්ගේ එදිරිවාදියා උනේ එයා තමයි. එහෙනම්, අපු කතාවට පැත්තට හැරෙමුකො.
සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙ එක්තරා කඩයක වැඩ කරන චෙෆ් කෙනෙක්. තමන්ගෙ එදා දවසෙ වැඩ කටයුතු සිදු කරමින් පාඩුවෙ සිටින කෙනෙක්. ඔන්න ඉතිං දවසක් මෙයාගෙ අතින් වැරදිලා කෑම එකට රටකජු දානවා. ඉතිං මේ කෑම එක අරගන්න කෙනා හුගක් භයානක අපරාධ කල්ලියක කෙනෙක්. ඉතිං මේ වෙලාවේ එයාලා එක්ක පොඩි රණ්ඩුවක් ඇතිවෙනවා. හැබැයි කොහොමහරි මේක ගොඩින් බේරගන්නවා. හැබැයි ඉතිං ඒ අපරාධකාරයෝ නම් එහෙම නැහැ. කායි මෙතන ඒ රෙස්ටුරන්ට් ඒකෙ වැඩ කරාට හිත තියෙන්නෙ තමන්ගෙම කියල ෆුඩ් ට්‍රක් එකක් දාගන්නයි. ඉතිං මෙයා කොහොම හරි ඒක කරනවා. ඉතිං සතුටින් තමන්ගෙ පාඩුවේ ඉන්න කායිට තමන්ගෙ සතුටු භුක්ති විඳින්න ලැබෙන්නෙ ඉතාම ටික වෙලාවයි. මොකද මං අර කලින් කියපු අපරාධකාරයින්ගෙ කල්ලියෙ කට්ටියක් ඇවිත්. ඔහුගෙ ඒ රෝද හතරේ කඩේ විනාශ කරනවා. ඒවගේම තමයි කායිටත් පහර දෙනවා. හැබැයි ඔහු කොහොම හරි එතනින් බේරිලා පැනගන්නවා. ඔන්න ඔය යන අතරේ වාහනෙට කෙනෙක්ව හැප්පෙනවා. හැබැයි ළඟට ගිහින් බලනකොට කිසිම දෙයක් වෙලා නැහැ. ඒවගේම මේ ගැහැණු කෙනා මෙයාගෙ අතට එක්තරා පාෂාණ කෑල්ලක් ලබාදීලා කියනවා ”ඔබ හට දැන් පැවිද්දන් දහසකගෙ බලය හිමිවී තිබෙනවා” කියල. කායිට මොකුත් හිතාගන්නත් බැරිවෙනවා එවෙලේ. ඒවගේම ඇය කියනවා ඔහු ”වූ ඝාතකයෙක්” කියල. ඒ කියන්නෙ ඔහුට නපුරට එරෙහිව නැගී සිටින්න සිද්ධ වෙනවයි කියලා. ඇයි එයා එහෙම කියන්නෙ? මේක ඇත්තක්ද? නැත්තම් බොරුවක්ද? ඒක ඇත්තක් නම් මේ අහිංසක කායිට මිණිමරන්න සිද්ධ වෙයිද? ඒකත් ලෝකය බේරගන්න? තවත් නම් කියන්න යන්නෙ නැහැ. අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්. ඒවගේම කියන්න ඕන මේක අපුරු ක්‍රියාදාම සපිරුණු රූපවාහිනී කතාමාලාවක්. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
10,013 downloadsDownload Wu.Assassins.S01E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
71 comments
shanlakmal
Denis Maneesha
Thanks bro sub ekata
Jessica jones s03 ekata sub eka dennako brogihangeeka
ඉක්මණට දියන් කොල්ලෝ සබ් එක පට්ට සීරිස් එක් keep it up
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
ජය වේවා.!Samitha.sandaruwan
Thanks bro...me series ekata sub denna kiyala kiyannai site ekata awe...menna sub denna patan aran...ela...keep it up!!!
Isuru_lakshan
Danakan balan hitiye bro..Keep it up! tnx for the sub kollo.
Kanchana
Thanx saho
Ayesh Prashan
Thank You
darshana654254
bohoma sthuthi oyata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයlahiru sadaruvan
thank you so much brother
Sahan Sulakkhana
sub එකට තැන්ක්ස් සහෝ.
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .හසන්ත bro .
Kawi Jayasinghe
Tnx aiyee
dx12
Patta bro
Niyma wadk bro
Godk pin bro
Thanks bro
Ela Ela bro
Bro the boys tv series ekta sub dennako
Good luck1997avishka
Thanks saho...tv series eka digtama dennoo
achala hettiarachchi
Thank you
Aruna priyashantha
thanks saho
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති හසන්ත අයියේ උපසිරසට..මේකට සබ් ලැබෙයි කියලානම් හිතුවෙවත් නෑ..Black summer එකට උපසිරස ලබා දෙන්නේ නැත්තේ ඇයි අයියේ??? මං මේක ගැන අහලා දාන කීවෙනි කමෙන්ට් එකද මංදා..පුලුවන්නම් රිප්ලයි එකක් දාන්න. සබ් නොදෙන්න තරම් අවුලක් ඒ සීරිස් එකේනම් නෑ!
ජයවේවා...බුදුසරණයි..!nayanaya
tnx for sub bro
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi obata ..
Stranger
thanks
Lasa_Sadaru
Ela... Supiri
Maliththaranga
Thanks bro.meka supiriyak
Ithuru sub tikath ikmanata oni❤️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
kelumchathuranga
thanks
Chamidu Prabhath
thanks mcho. niyamai
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු...Sasanka Dilhan
thank you for subtitles
M.D.P.Fernando
Thanks***
MadRad0912
Thanks brother. Patta series ekak wage
Hiran Eranda
thanks for sub hasantha ayiye
Pradeepkumara
ස්තූතියි ස්හෝ
Asitha.pramoth
Thanx bro
Milind@
Thanks saho
dragonhero
thanks
V.T.Piyumal
Sub ekata thanks bro..." The boys "ekata sub denna puluwan nm loku deyak..
sheli
Thanks broo meke season 1awilla iwaraine ikmanata ithuru tikath dennna
Naveen Rangana
Thanks for Sub...........
Jayawewa............!!!!!!!!!!!Samsan jayantha
Sub aka hodai
nihalpujitha
THANKS ♥️♥️♥️♥️
channa199
diya dagaya
indika75
THANKS..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
suranuwan
thanks bro...
Sanjeewa2010
Thnxxxxxxxxxx
priyan99
Thsnks saho sub ekata .jaya wwwa
Rumesh Asanka
thank you
mathange
Thank you machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasundx3
ela
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wu Assassins [S01 : E01] Sinhala Subtitles | පැවිදි 1000ක බලය.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Wu-Assassins-S01-2.jpg)

sub ekata thuthi saho.