Watch Trailer

Wu Assassins [S01 : E02] Sinhala Subtitles | බලය ප්‍රගුණ කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් ව…

පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියල. ඔන්න ඉතිං මොහු ”අතරමැදි ලෝකය” තුළ තමන්ගෙ පුහුණු වීම් කරන්න පටන්ගන්නවා. හැබැයි ඒක ලේසි පහසු කාර්යයක් නම් නෙමේ. ඇත්තෙන්ම බැරෑරුම් රාජකාරියක්. මොහුට ජලය, ගින්දර, භුමිය, දැව, ලෝහ යන දේවල් එක්ක තමයි හැප්පෙන්න වෙන්නෙ. ඒවගේම දකින්න ඇතිනෙ කායිගෙ තාත්තා එහෙමත් නැත්තම් අංකල් සික්ස්ට තියෙන බලය. ඔහුට ගින්දර පාලනය කරන්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි කායිට දවසක හැප්පෙන්න සිද්ධ වෙන්නෙ තමන්ගෙ තාත්තත් එක්ක. ඒවගේම ඔයාලා දකින්න ඇතිනෙ පොලිසීයෙ කට්ටිය මේ කල්ලි යුද්ධය නවත්තන්න උත්සහ කරනවා. කොහොම හරි CG සින් ලීගෙ වැඩපොළ ඇතුළට පැනගන්නවා. ඒ මාර්ගයෙන් විස්තර දැනගන්න. දවසක් කායිගෙ වාහනෙ ඉස්සරහ දොරටුව දාන්න යද්දී මේ CG ව හම්බවෙනවා. හම්බවෙනවාමත නෙමේ ලීගෙ කීම නිසා තමයි ඇය යන්නෙ. ඒකෙන් මේකෙන් කායි සහ CG දෙන්න ටිකක් යහළුවෝ වෙන තත්ත්වෙට පත් වෙනවා. හැබැයි ඒ තරම්ම නැහැ. කොහොමහරි කායි අන්තිමේදී එක්තරා දර්ශනයක් දකිනවා මේ CG ගැනත්. මේවා ඉදිරියෙදි සිද්ධ වෙන්න තියෙන දේවල් ගැන. හැබැයි ඔහුට තියෙන ලොකුම ප්‍රශ්නෙ. විනාඩි කිහිපයකට විතරක් හම්බවෙච්ච කෙනෙක් කොහොමද එකට එකතු වෙන්නෙ කියල. එහෙනම් ඉතිං අවසානය තෙක් නරඹන්නකෝ. කායිගෙ එක්තරා රහසකුත් දැනගන්න ලැබෙයි අද කොටසේදී.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත්  සඳහා අදාළ වේ.

8,945 downloadsDownload Wu.Assassins.S01E02.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

8,945 downloadsDownload Subtitles21 KB

60 comments

  1. Stranger

    thanks

  2. Prabodha Madhusankha Hettiarachchi

    Mara ikmanatama dewani episode ekath dilaaa. Thank bro ...

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...

  4. Kanchana

    Thanx saho

  5. darshana100

    niyamai saho godaaak thanks

  6. vas0303

    Thanks bro

  7. Dilanka Maduwantha

    Thanks

  8. Chamidu Prabhath

    Thanks hasantha aiya

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    Pennyworth ඉතිරි කොටස් ටිකේ සබ් දෙන්න පුලුවන් ද අයියේ

  10. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  11. dx12

    Patta bro
    Thanks bro
    Godk pin bro
    Good luck

  12. Ayesh Prashan

    Thank You

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Jessica Jones Season 3 එකටයි Money Heist Season 3 එකටයි සබ් දෙන්න....
    ඒවාට සබ් දෙනකම් බලන් ඉන්නේ...

    1. gima

      yep money heist one

  14. achala hettiarachchi

    Thank you

  15. M.D.P.Fernando

    Thanks***

  16. Nipun dimantha

    thanz broo
    the boys series ektat sub one

  17. gayan4

    Thanks... jaya wewa.

  18. devil_11

    Thx bro

  19. SHEHAN350

    thanks brooo

  20. Hiran Eranda

    Thanks for sub hasantha ayiye

    1. Sasanka Dilhan

      උපසිරැසි වලට ස්තූතියි

  21. Lasa_Sadaru

    Thanksss

  22. Kavishka_JR

    තෑන්ක්ස් බ්‍රෝ..

  23. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  24. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  25. Asitha.pramoth

    Thanx bro

  26. Lochana@1997

    Wu Assassins අනිත් කොටස් 8 උපසිරැසි ටිකත් ඉක්මනටම දෙන්නකෝ බ්‍රෝ.....THANKS

  27. Gopala

    Tnx bro

  28. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජයවේවා!!!

  29. Milind@

    Thanks saho

  30. Minho321

    thanks bro 3,4,5 tikath ikmanata oni bro

  31. 1997avishka

    Thanks sho...patt series eka

  32. dragonhero

    thanks

  33. Bandara123

    thanks. anith tikath takgala dennnoo meka pasta Tv serias eka

  34. chathuranga_pinky

    අනේ සහෝ පුළුවන් ඉක්මනින් සබ්ටයිල්

  35. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට..එලම

  36. Naveen Rangana

    Thanks for Sub.........
    Jayawewa..............!!!!!!!!!!!!

  37. gihanshanaka

    ekaka vitarane sub tiyenne

  38. Udara Damith Dissanayaka

    ela

  39. indika75

    THANKS..

  40. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  41. suranuwan

    thanks...

  42. mmadhushankha

    ela bn

  43. priyan99

    Thanks saho sub ekata

  44. Rumesh Asanka

    thank you

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. kasundx3

    ela

  47. maduka0066

    meke torrent link eka ndda hoyaganna ba

  48. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  49. ThusharaIndunilRathnayaka

    Thanks for sub....!

  50. prasanga sanjeewa

    thanks...

Load more comments