Watch Trailer

X-Men (TV Series 1992–2024) [S04 : E06 & E07] with Sinhala Subtitles | ද්‍රෝහීකමේ සෙවණැලි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් 06 සහ 07 කොටස් දෙක. මේ දෙකම Sanctuary (කොටස් 1 සහ 2) කියල තමා නම් කරලා තියෙන්නේ. 6 සහ 7 කොටස් මැග්නෙටෝ (Magneto) විසින් අභ්‍යවකාශයේ “Asteroid M” නමින් විපරිතයින් සඳහාම වෙන්වූ ආරක්ෂිත රාජ්‍යයක් නිර්මාණය කරනව. පෘථිවියේ සිටින විපරිතයින්ට එහි පැමිණෙන ලෙස ඔහු ආරාධනා කළත්, ඔහුගේම අන…

ආයුබෝවන්. ඔන්න එහෙනම් 06 සහ 07 කොටස් දෙක. මේ දෙකම Sanctuary (කොටස් 1 සහ 2) කියල තමා නම් කරලා තියෙන්නේ.

6 සහ 7 කොටස්

මැග්නෙටෝ (Magneto) විසින් අභ්‍යවකාශයේ “Asteroid M” නමින් විපරිතයින් සඳහාම වෙන්වූ ආරක්ෂිත රාජ්‍යයක් නිර්මාණය කරනව. පෘථිවියේ සිටින විපරිතයින්ට එහි පැමිණෙන ලෙස ඔහු ආරාධනා කළත්, ඔහුගේම අනුගාමිකයන් අතරින් මතුවන ද්‍රෝහී කුමන්ත්‍රණයක් සහ දේශපාලන බල අරගලයක් නිසා මුළු පෘථිවියම මෙන්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයද අනතුරේ වැටෙන එක තමා මේ කොටස් වලින් පෙන්නන්නේ.

එහෙනම් ඊළඟ කොටස් එක්ක හමුවෙමු.

බුදු සරණයි

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

55 downloadsDownload X-MEN.S04E6-07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

55 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.