The Vampire Diaries S02 Sinhala Subtitles ඔන්න එහෙනම් තව කොටස් දෙකයි තියෙන්නේ අවසන් වෙන්න. අද කතාවේදී ක්ලවුස් හැමෝවම රවට්ටලා උප්පරවැට්ටියක් දානවා. ඒක ඔයාලට දකින්න ලැබෙයි කථාව බලනකොට. කොහොමහරි එලේනාගේ අන්තිම දවස අදයි. එයා මනුෂ්‍යයෙක් විදියට ඉන්න අන්තිම දවස කිව්වොත් හරි. ඒවගේම පුරහද පායන දවසක් නිසා ට…

ඔන්න එහෙනම් තව කොටස් දෙකයි තියෙන්නේ අවසන් වෙන්න. අද කතාවේදී ක්ලවුස් හැමෝවම රවට්ටලා උප්පරවැට්ටියක් දානවා. ඒක ඔයාලට දකින්න ලැබෙයි කථාව බලනකොට. කොහොමහරි එලේනාගේ අන්තිම දවස අදයි. එයා මනුෂ්‍යයෙක් විදියට ඉන්න අන්තිම දවස කිව්වොත් හරි. ඒවගේම පුරහද පායන දවසක් නිසා ටයිලර් වෙයවුල්ෆ් කෙනෙක් විදියට හැරෙනවා. ඉතින් ඔය අස්සේ ඩේමන්ව එයා හපනවා. දන්නවනේ ඉතින් හැපුවම මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
The Vampire Diaries S02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
373 downloadsDownload The-Vampire-Diaries-S02E20-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S02 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement
![The Vampire Diaries [S02 : E20] Sinhala Subtitles | අන්තිම දවස… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-2-PIC2.jpg)


