වතුර පැන්න හේතුව තාමත් වික්‍රාන්ත්ට හිතා ගන්න බැරිවුණා. දැනුනු කම්පනය ඉස්සරහ පීනන්න දන්නේ නැති වුණත් ගඟට පනින්න දෙපාරක් හිතන්න වුණේ නෑ. වික්‍රාන්ත් මතු වුණේ කෑලි වෙච්ච ඒ අත පාවී පාවී තිබුණු හරියෙනුයි. ඇඟිල්ලක තිබ්බ ඇලුමිනියම් මුද්ද දැකපු ගමන් හැමදේම ඉවරයි නේද හැඟීමක් ආවා. හැමදේම හීනයක් වගේ දැනෙද්දී…

වතුර පැන්න හේතුව තාමත් වික්‍රාන්ත්ට හිතා ගන්න බැරිවුණා. දැනුනු කම්පනය ඉස්සරහ පීනන්න දන්නේ නැති වුණත් ගඟට පනින්න දෙපාරක් හිතන්න වුණේ නෑ. වික්‍රාන්ත් මතු වුණේ කෑලි වෙච්ච ඒ අත පාවී පාවී තිබුණු හරියෙනුයි. ඇඟිල්ලක තිබ්බ ඇලුමිනියම් මුද්ද දැකපු ගමන් හැමදේම ඉවරයි නේද හැඟීමක් ආවා. හැමදේම හීනයක් වගේ දැනෙද්දී ඇස් පියවීගෙන එද්දි කවුදෝ ඔහුව අල්ලාගන්නවා වගේ දැනුනා.

ඉදිරි පැය කීපයම ඔහු හිටියේ මළමිනියක් වගේ. තමුන් මැරිලා නැති බවත්, ඒත් මරණය මීට වඩා දරුණු වෙන්න බැරි බවත් වික්‍රාන්ත්ට තේරුණා. වාහනේ පිටිපස්සට වෙලා හිටි ඔහුගේ ඇස් විතරයි වැඩ කළේ. මොන දේ සිද්ධ වුණත් මොන දේ කළත් ඒ කිසිම දේකට අවධානය යොමු කරන්න ඔහු මහන්සි ගත්තේ නැහැ. හිතේ රැඳිලා තිබ්බේ ශිඛාගේ හිනාව විතරමයි. කීපදෙනෙක් තමන්ව උස්සන් යනවත්, තමන්ගේ ඇඳුම් මාරු කරනවත්, අඛේරාජ් සහ පූර්වා හමුවට අරන් යනවත් ඔහුට නිනව්වක් වුණේ නැහැ. ඒත් පූර්වා යොමු කරපු ප්‍රශ්නයකින් වික්‍රාන්ත් ඇහැරුණා.

ඔයාට මේ කසාදය කරගන්න ඕනද?

වික්‍රාන්ත් ඇහැරුණා. හිත වැඩ කරන්න ගත්තා.
“”ඔව්” ඔහු උත්තර දුන්නා. හිතේ යටි අරමුණක් දළු ලාගෙන ඇවිත් තිබ්බා.
කඳුළු වේලීගෙන එන ගමන්.

Yeh Kaali Kaali Ankhein කතාමාලාවේ 5වෙනි කොටස අරගෙනයි මං ඇවිත් ඉන්නේ. කලින් කොටස ආරම්භයේදී කට්ටිය කම්පනයට පත්වෙන්න ඇතිනේ. ඉතින් මේ කොටසත් සුපුරුදු උද්යෝගයෙන්ම බලාගෙන යන්න පුළුවන්. 6වෙනි කොටසත් ඉක්මනට අරන් එන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. දිගටම රැඳිලා ඉන්න මේ කළුම කළු ඇස් දෙකත් එක්ක.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,472 downloadsDownload YKKA-S01-E05.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

2,472 downloadsDownload Subtitles15 KB

5 comments

  1. Anonymous

    Thanks for sub

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P