වික්‍රාන්ත්ව අහුවෙන්න තිබ්බ අන්තිම තැනට වෙනකම් අහුවෙලා හිටියේ. පූර්වාත් එක්ක කසාදේ. ජීවිතේ වැඩියෙන්ම මගහැරපු, වැඩියෙන්ම අකමැති ඒ ජීවියාව දැන් කසාද බඳින්න වෙලා. ගෙදර අයගේ සන්තෝසේ ඉහටත්. SSP එකේ මරණයේ හැබෑම ගොදුර තමන් නේද කියලා වික්‍රාන්ත්ට හිතුනා. ඒ හැමදේටමත් වඩා වික්‍රාන්ත් කල්පනා කළේ ශිඛා ගැන. එයා…

වික්‍රාන්ත්ව අහුවෙන්න තිබ්බ අන්තිම තැනට වෙනකම් අහුවෙලා හිටියේ. පූර්වාත් එක්ක කසාදේ. ජීවිතේ වැඩියෙන්ම මගහැරපු, වැඩියෙන්ම අකමැති ඒ ජීවියාව දැන් කසාද බඳින්න වෙලා. ගෙදර අයගේ සන්තෝසේ ඉහටත්. SSP එකේ මරණයේ හැබෑම ගොදුර තමන් නේද කියලා වික්‍රාන්ත්ට හිතුනා. ඒ හැමදේටමත් වඩා වික්‍රාන්ත් කල්පනා කළේ ශිඛා ගැන. එයා මේක දැනගත්තම මොකක් වෙයිද? මේක එයාට කොහොම තේරුම් කරන්නද?
ගොඩක් මගහැරීම් වලින් පස්සේ ශිඛා එක්ක කතා කරන්න වික්‍රාන්ත්ට පුළුවන් වුණා. ඒ විතරක් නෙමේ ශිඛාගේ තාත්තා එක්කත්. එකම සැනසීම වුණේ ශිඛාගේ තාත්තා හැමදේම මැදහත් හිතින් හිතන කෙනෙක් වෙච්ච එකයි. මෙච්චර ගැටළු මැද්දෙත් වික්‍රාන්ත්ට තවත් අවස්ථාවක් දෙන්න එයා කැමති වුණා. සැලසුම් දහසක් මැද්දේ ගෝල්ඩන් සහ සෝනියා එක්ක එකතු වෙලා වික්‍රාන්ත් යමක් කළා මතක ඇති. නමුත් ප්‍රතිඵලය නම් හිතුව විදිහේ එකක් වුණේ නැහැ. අවසානයේ වික්‍රාන්ත් තීරණය කළා අඛේරාජ්ට ඇත්ත කියන්න. ඒත් පරිස්සම් වුණා ශිඛාගේ නම ගාව නොගෙන ඉන්න. මිනිහා ඒ තරමට අනතුරුදායකයි.
ඔය අතර ශිඛාගේ ගෙදර දොරට කවුදෝ තඩිබානවා. ගෙදර හිටියේ ශිඛා විතරයි. ඇය ගිහින් දොර අරිනවා…
එදා දවසේ රූපවාහිනයේ වික්‍රාන්ත් ජීවිතේ දැකපු නරකම ප්‍රවෘත්තිය දකිනවා.
එහෙනම් මේ එකතු වෙන්නේ අන්ධකාර දෑස් වලින් කරපු මේ වින්නැහියේ 4වෙනි කොටස බලන්නයි. නෙට්ෆ්ලික්ස් අලුතින්ම නිකුත් කරපු හින්දි කතාමාලාව තමයි මේ. කොටස් 8කින් යුක්ත මේ කතාවේ හරි අඩක් මේකොටසත් එක්ක අපි පහු කරනවා. ඉතිරි අඩත් අරන් එනකම් දිගටම රැඳිලා ඉන්න. මං සිසියා.
බච්නා ඒ හසීනෝ
ලෝ මේන් ආගයා..!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,856 downloadsDownload YKKA-S01-E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
5 comments
Anonymous
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Yeh Kaali Kaali Ankhein (2022) AKA These Black Black Eyes [S01 : E04] Sinhala Subtitles | පතොරම් හතරයි, කතාව ඉවරයි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/02/Yeh-Kaali-Kaali-Ankhein-1.0.jpg)



Thanks for sub