නොහිතපු දෙයක් එක්කමනේ කලින් කොටස පටන් ගත්තේ. හැමදේම අත ඇරලා හැමෝගෙන්ම පලිගන්න හිටිය වික්‍රාන්ත්ට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. ඒත් දැන් ඉස්සරහට තවත් පරිස්සම් වෙන වගකීමත් තියෙනවා වගේම තමන්ගේ එකම වස්තුව පරිස්සම් කරගන්නත් වෙනවා කියලා එයාට තේරුණා. ගෝල්ඩන්ගේ කෝල් එකත් එක්ක ගෝල්ඩන්ගේ ගෙදරට ගිහිල්ලා එතන සි…

නොහිතපු දෙයක් එක්කමනේ කලින් කොටස පටන් ගත්තේ. හැමදේම අත ඇරලා හැමෝගෙන්ම පලිගන්න හිටිය වික්‍රාන්ත්ට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. ඒත් දැන් ඉස්සරහට තවත් පරිස්සම් වෙන වගකීමත් තියෙනවා වගේම තමන්ගේ එකම වස්තුව පරිස්සම් කරගන්නත් වෙනවා කියලා එයාට තේරුණා. ගෝල්ඩන්ගේ කෝල් එකත් එක්ක ගෝල්ඩන්ගේ ගෙදරට ගිහිල්ලා එතන සිද්ධිය හරියට රස විඳින්න කලින් එතනට ධර්මේෂ් සහ සෙට් එක ආවා කියලා දැක්කනේ. ලොකු කලබලයකුත් ගියා මතක ඇති. කොහොමහරි ගෝල්ඩන්ට ගුටි කවලා හරි තත්ත්වය සමනය කරගන්න වික්‍රාන්ත්ට පුළුවන් වුණා. ඔය අතර ශිඛා ආයෙම අතුරුදහන් වෙලා හිටියේ. ආපහු ශිඛාව හම්බවෙච්ච තැන ඉඳන් වෙච්ච සිද්ධි ටික කියන්න නෙමේ බලන්න තරම් වටිනා ඒවා නිසා මං නොකියා ඉන්නම්. ශිඛාව පිටත් කරලා පොඩි අස්වැසිල්ලකින් ගෙදරට ආපු වික්‍රාන්ත්ට පූර්වා එල්ල කලේ දරාගන්න පුළුවන් පාරක් නම් නෙමේ.

එහෙනම් මේ හයවෙනි කොටසත් එක්ක එකතු වෙන්න. පූර්වාට ඉව වැටිලා කියන්නේ ඉදිරි කලාපය එච්චර හොඳ වෙන පාටක් නම් නැහැ. වික්‍රාන්ත්ගේ ඊළඟ පියවර මොකක් වෙයිද කියලා දැනගන්න දිගටම එකතු වෙන්න Yeh Kaali Kaali Ankhein එක්ක. ඊළඟ කොටසින් ආපහු මුණගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,943 downloadsDownload YKKA-S01-E06.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

1,943 downloadsDownload Subtitles18 KB

5 comments

  1. Anonymous

    Thanks for sub

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kushan

    Sub akta thanks

  4. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.