Watch Trailer

Young Justice [S01:E03] with Sinhala Subtitles |එකට වැඩ කිරිමේ බලය. [සිංහල උපසිරසි සමඟ]

3නත් ඔන්න ඉක්මනටම අරන් ආවා. මම හිතනවා ඕගොල්ලො පලමු කොටස් 2ක බලලා ඇති කියලා. ඇත්තටම යන්ග් ජස්ටිස් කියන්නෙ මම පොඩි කාලෙ ඉදලම ආසාවෙන් බලපු සීරියස් එකක්. ඒත් හිතුවෙ නෑ කවදාවත් මේකට සබ් එකක් දෙන්න ලැබෙයි කියලා. ඒත් කොහොමහරි දෙන්න වාසනාව ළැබුණා. ඔන්න එහෙනම් යමු අපි කතාව පැත්තට. 2වන කොටසෙදි ඕගොල්ලො දකින්න…

3නත් ඔන්න ඉක්මනටම අරන් ආවා. මම හිතනවා ඕගොල්ලො පලමු කොටස් 2ක බලලා ඇති කියලා. ඇත්තටම යන්ග් ජස්ටිස් කියන්නෙ මම පොඩි කාලෙ ඉදලම ආසාවෙන් බලපු සීරියස් එකක්. ඒත් හිතුවෙ නෑ කවදාවත් මේකට සබ් එකක් දෙන්න ලැබෙයි කියලා. ඒත් කොහොමහරි දෙන්න වාසනාව ළැබුණා. ඔන්න එහෙනම් යමු අපි කතාව පැත්තට.

2වන කොටසෙදි ඕගොල්ලො දකින්න ඇති ගෝලයො ටික අලුත් කණ්ඩායමක් හදා ගත්තා. ඒ කණ්ඩායමට මිගෑනුත් එකතු වුණානෙ. මිගෑන්ට රොබිනුයි, කිඩ් ෆ්ලෑෂුයි ලයින් පාර දානවා. ඒත් මිගෑන් කැමති සුපර් බෝයිටනෙ. ඒත් නොසිතූ වෙලාවක බලය තියන තවැත් ටොර්නෑඩෝ කෙනෙක් පහර දෙනවා මේගොල්ලොන්ට. මේ පහර දෙන ටොර්නෑඩෝ පිටිපස්සෙ රහස් ගොඩක් තියනවා.
ඉතින් මම හිතනවා ඕගොල්ලො මේක බලයි කියලා.කොහොම වුණත් ඕගොල්ලොන්ට…

෴…ජය෴.

Young Justice on IMDb

 

 

(5.86 GB 720p Complete) මෙතනින් බාගන්න

C0D20CE9D298591D7B6E45C2E5293DD35F2DDA40 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

958 downloadsDownload Young.Justice.S01E03.baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

සචින් අකලංක

Subtitles

958 downloadsDownload Subtitles25 KB

9 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  2. lahirulg

    මරු බන් උඹනම් නියමයි ආ..........

  3. Kulanjana Maduranga

    niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kavinda

    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Isuru Ishara Sankalpa

    tanks bro

  7. LAKSHAN

    බොහොම ස්තූතියි

  8. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  9. Kudz

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️