Watch Trailer

Young Justice [S01:E02] with Sinhala Subtitles |අලුත් කණ්ඩායම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2වන කොටස අරන් ආවා. මේ කොටසෙ තියෙන්නෙ පළමු කොටසෙ ඉතුරු ටිකනෙ. පළමු කොටසෙන් ඕගොල්ලන්ට දැනගන්න ලැබෙන්න ඇති දොස්තර,ඩෙස්මන්ඩ් ආයුධ හමුදාවක් හදනවා කියලා.ඒත් ඒ කාටද කියලා සදහන් වෙන්නෙ නෑනෙ.ඩෙස්මොන්ඩ් ආරක්ෂකයවයි, ඩබල්ක්ස්වයි මනසින් පාලනය කරනවනෙ. ඒ වගේම සුපර් බෝයිවත් අර 3දෙනා නිදහස් කරනවනෙ. මේ ක…


ඔන්න එහෙනම් 2වන කොටස අරන් ආවා. මේ කොටසෙ තියෙන්නෙ පළමු කොටසෙ ඉතුරු ටිකනෙ. පළමු කොටසෙන් ඕගොල්ලන්ට දැනගන්න ලැබෙන්න ඇති දොස්තර,ඩෙස්මන්ඩ් ආයුධ හමුදාවක් හදනවා කියලා.ඒත් ඒ කාටද කියලා සදහන් වෙන්නෙ නෑනෙ.ඩෙස්මොන්ඩ් ආරක්ෂකයවයි, ඩබල්ක්ස්වයි මනසින් පාලනය කරනවනෙ. ඒ වගේම සුපර් බෝයිවත් අර 3දෙනා නිදහස් කරනවනෙ.

මේ කොටසෙ වෙන්නෙ ඩෙස්මොන්ඩ් ගෝලයෝ 3දෙනාගෙන් ක්ලෝන හදන්න ගන්නවා. ඒ කියන්නෙ ඒගොල්ලො වගේම තවත් අය. ඒත් ඒක හරියන්නෙ නෑනෙ. ගෝලයො ටික පැනගන්නවා. ඒකට ඩෙස්මන්ඩ්ට කේන්ති ගිහිල්ලා බෙහෙතක් බීලා තඩි රාක්ෂයෙක් වෙනවා. ගෝලයන්ව විනාසහ් කරන්න.මේ කොටසෙනම් ටොරන්ට් එක ටිකක් ලොකුයි. හැබැයි අනිත් කොටස්වලනම් එම්බී එකසිය ගානෙ ඒවා තියනවා. ඒක හින්දා මේකෙ විතරයි ටිකක් සල්ලි යන්නෙ. ඒක හින්දා බය නැතුව බලන්න.

෴ජය෴.

Young Justice on IMDb

 

 

(5.86 GB 720p Complete) මෙතනින් බාගන්න

C0D20CE9D298591D7B6E45C2E5293DD35F2DDA40 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

977 downloadsDownload Young.Justice.S01E02.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

සචින් අකලංක

Subtitles

977 downloadsDownload Subtitles23 KB

8 comments

  1. KuShith GaVeesha

    හම්මේ දාල... &lt;3
    ඒක නෙමෙයි ඇයි මේක චිත්‍රපට කැටගරි එකේ තියෙන්නේ...?? :/

  2. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උඵසිරැසියට.

  3. Kulanjana Maduranga

    niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. dharshana...

    Thanks..

  6. LAKSHAN

    උපසිරැසියට තුති…

  7. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  8. Kudz

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️