4ත් ඔන්න ආවා.ඕගොල්ලොන්ගෙ හිතේ ප්‍රශ්නයක් ඇති.පලමු හා දෙවනි කොටසේ ඩෙස්මන්ඩ් හදපු සත්ව හමුදාව මොකට හැදුවද කියලා ඒ කොටසෙදි එළි වුනේ නෑ. ඒ වගේම 3වන කොටසේ ටේස්ටර් නගරය විනාශ කළේ මොකටද කියලා සදහන් වුණේ නෑ.මේ කොටසෙදිත් හේතුවනම් සදහන් වෙන්නෙ නෑ.ඒකට බය වෙන්න එපා.තව පස්සට යද්දි ඔය හේතු ඔක්කොම එළි වෙනවා. මේ ක…

4ත් ඔන්න ආවා.ඕගොල්ලොන්ගෙ හිතේ ප්‍රශ්නයක් ඇති.පලමු හා දෙවනි කොටසේ ඩෙස්මන්ඩ් හදපු සත්ව හමුදාව මොකට හැදුවද කියලා ඒ කොටසෙදි එළි වුනේ නෑ. ඒ වගේම 3වන කොටසේ ටේස්ටර් නගරය විනාශ කළේ මොකටද කියලා සදහන් වුණේ නෑ.මේ කොටසෙදිත් හේතුවනම් සදහන් වෙන්නෙ නෑ.ඒකට බය වෙන්න එපා.තව පස්සට යද්දි ඔය හේතු ඔක්කොම එළි වෙනවා.
මේ කොටසෙදි බැට්මෑන් කණ්ඩායමට මෙහෙයුමක් පවරනවා.ඒගොල්ලොන්ට ඒ මෙහෙයුමට අනුව තියෙන්නෙ විශක් වීනාශ කරන්න.මේ විෂ ගන්න මේගොල්ලොන්ට ගොඩක් අය එක්ක සටන් කරන්න වෙනවා.කෝබ්‍රා කියලා කල්ලියක් එක්ක තමයි අභියෝගෙට යන්නෙ.මේ කොටසෙදි කණ්ඩායම නායකයා පිලිඹදවත් ප්‍රශ්න ඇති වෙනවා.ඉතින් තව කොටස් ගෙඩකට සබ් එක දෙන්න තියනවනෙ.ඒක හින්දා ඉක්මනට යන්න ඕනෙ.
෴…ජය෴.
පා.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
734 downloadsDownload Young.Justice.S01E04.baiscopelk.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
10 comments
Kulanjana Maduranga
kavinda
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…Malka Jayathilina Rulz
එල එල මල්ලි
dharshana...
Thanks..
kalana
thank you saho sub ekata.pattah
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
බොහොම ස්තූතියි
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
amchaminda1996
nice movie
Kudz
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Advertisement

niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……