යන්ග් ජස්ටිස් එකේ හඩ කැවීමට දාය වෙන්නෙ මෙන්න මේ අය… Jesse Maccartney -robin.Danica Mackeller – megan , Nolan North-super boy , Khary Phayton -aqualad , Jason Spisak – kid flash , Stephenie Lemelin -artemis අපි 8වන කොටසේ කතාවට යමු.මේකෙ ඇක්වාලෑඩ් ගොඩක් දුකුන් ඉන්නෙ. මොකද එයා ඇට්ලාන්ටිස් වල එයා ආදරය ක…

යන්ග් ජස්ටිස් එකේ හඩ කැවීමට දාය වෙන්නෙ මෙන්න මේ අය…
Jesse Maccartney -robin.Danica Mackeller – megan , Nolan North-super boy , Khary Phayton -aqualad , Jason Spisak – kid flash , Stephenie Lemelin -artemis
අපි 8වන කොටසේ කතාවට යමු.මේකෙ ඇක්වාලෑඩ් ගොඩක් දුකුන් ඉන්නෙ. මොකද එයා ඇට්ලාන්ටිස් වල එයා ආදරය කරන කෙනාව දාලා ඇවිල්ලා තියෙන්නෙ.ඒකහින්දා එයාට ඕනෙ වෙනවා එයා ගාවට ගිහිල්ලා එයත් එක්ක ජීවත් වෙන්න.මේක දැනගන්න බැට්මෑන් ඇක්වාලෑඩ්ට තේරීම් 2ක්දෙනවා.ඒ එක්කො ඒගොල්ලොත් එක්ක ඉන්න හැමදාටම,නැත්නම් ඇට්ලාන්ටිස් වලට යනවද සදහටම කියන එක.ඊට පස්සෙ ඇක්වාලෑඩ් ඒ ගැන හිතන්න ඇට්ලාන්ටිස් වලට ගියහම එයාට කරදර වලට මුහුණ දෙන්න වෙනවා.ඒවගේම එයා ආදරය කරපු කෙනා එයාව රවට්ටලා කියලත් දැනගන්න ලැබෙනවා.
෴…ජය෴.
පා.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
Due to copyright issues, we do not provide any torrent links.
Young Justice Seasons 1 and 2 COMPLETE (85 mb 110 mb)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
656 downloadsDownload Young-Justice.S02E08.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
15 comments
Amila Kaushalya
buddhi
thanks
podda
thanx bro. digatama sub 1 denna puluwan wea kiyala parthana karanawa. jaya wewa onceagain subata thanx
Lahiru lakmal
Thanks
Kulanjana Maduranga
niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
nilantha
niyamai wage aranma balamuko thank sub ekata
Nimantha Geemal
මම බලන්න පටන් ගත්තේ මේකෙ සබ දන්න ගත්තට පස්සේ. එත් කල් යනව වැඩි වගේ එතකංඉන්න බෑ. දන්නවා සබ හඩන එක ලේසි නෑ කියල බ්‍රෝ. anyway Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udara Damith B\K
ස්තුතියි උපසිරැසියට@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Piya de Silva
ela ela
LAKSHAN
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
Sithila81
bro meken download wenne season 2 eke 8 veni epiyanee?
Kudz
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Bro Thanx Dude Bt Dnt get lot of Time We R waiting For it