මෙන්න 7ත් අරන් ආවා. ජස්ටිස් ලීග් කියන්නෙ විශාල කණ්ඩායමක්. ඒකෙ බලයන් තියන අය නැති අය කියන දෙගොල්ලොම ඉන්නවා. ඒකෙ ඒවගේම ඉන්නවා තවත් කාණ්ඩයක්. ඒගොල්ලොන්ගෙ බලයෙන් මේ මුළු ලෝකෙම වුණත් අල්ලගන්න පුලුවන්. එහෙම බලයන් තියන ගොඩක් අය ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි ඩොක්ටර් ෆේට් කියන්නෙ. සමහරු එයා ගැන අහලා ඇති. සමහර අ…

මෙන්න 7ත් අරන් ආවා. ජස්ටිස් ලීග් කියන්නෙ විශාල කණ්ඩායමක්. ඒකෙ බලයන් තියන අය නැති අය කියන දෙගොල්ලොම ඉන්නවා. ඒකෙ ඒවගේම ඉන්නවා තවත් කාණ්ඩයක්. ඒගොල්ලොන්ගෙ බලයෙන් මේ මුළු ලෝකෙම වුණත් අල්ලගන්න පුලුවන්. එහෙම බලයන් තියන ගොඩක් අය ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි ඩොක්ටර් ෆේට් කියන්නෙ. සමහරු එයා ගැන අහලා ඇති. සමහර අය නැතුව ඇති. ඩොක්ටර් ෆේට්ගෙ හිස් වැස්ම දාගන්න කෙනාට මේ මුළු ලෝකෙම වුණත් පාලනය කරන්න පුළුවන්. මේ කොටසෙ කියවෙන්නෙ ඩොක්ටර් ෆේට් ගැන. නෙල්සන් කියන්නෙ ඩොක්ටර් ෆේට්ට. එයා එකපාරටම දවසක් අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ ජස්ටිස් ලීග්ලා තමන්ගෙ ගෝලයන්ට එයාව හොයන රාජකාරියයි එයාගෙ හිස් වැස්ම ආරක්ෂා කරන රාජකාරියයි පවරනවා. ඉතින් මේගොල්ලො උපරිම උත්සහයේ යෙදෙනවා. මේ කොටසෙදි කිඩ් ෆ්ලෑෂ් ඩොක්ටර් ෆේටුත් වෙනවා. ඉතින් මේක බලන්න කියලා ආරාධනා කරනවා.
෴…ජය෴.
පා.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,038 downloadsDownload Young-Justice.S01E07.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
13 comments
Amila Kaushalya
Gathsara Umesh Kumara
අයියෝ අයියලා අනෙක් අඩවිවගේ ඔක්කෝම සබ්ටික ලැබිල තියෙනවානම් ඔක්කෝම එකපාර හනවද?...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
එක පාර දෙන්ඩ එපා එතකොට කිසි අගයක් නැ. උපසිරසට ස්තුතියි..................
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
buddhi
sub denaeka nawathuwada bro
Ashen
Kollo sub diynko plz
Lahiru lakmal
Thank you
LAKSHAN
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Kudz
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thada thada okkoma diyanko saho 1para