කණ්ඩායමේ කට්ටිය 2166ට එනවා සැවේජ්ව අල්ලගන්න. මොකද ඒ කාලේදී තමයි සැවේජ් ඉන්නව කියල හරියටම පැහැදිලි හෝඩුවාවක් තියෙන්නෙ. ඉතිං සැවේජ්ව අල්ලන්න යන ගමනේදී මෙයාලට සැවේජ්ට ගොඩක් කිට්ටු කෙනෙක් මුනුගහෙනවා. එයා කාන්තාවක්. මෙයා සැවේජ්ගෙ දුව කියල පස්සෙ හෙළි වෙනවා. එයා පැළඳගෙන ඉන්නෙ කෙන්ඩ්‍රා සහ කාටර් පළවෙනියටම…

කණ්ඩායමේ කට්ටිය 2166ට එනවා සැවේජ්ව අල්ලගන්න. මොකද ඒ කාලේදී තමයි සැවේජ් ඉන්නව කියල හරියටම පැහැදිලි හෝඩුවාවක් තියෙන්නෙ. ඉතිං සැවේජ්ව අල්ලන්න යන ගමනේදී මෙයාලට සැවේජ්ට ගොඩක් කිට්ටු කෙනෙක් මුනුගහෙනවා. එයා කාන්තාවක්. මෙයා සැවේජ්ගෙ දුව කියල පස්සෙ හෙළි වෙනවා. එයා පැළඳගෙන ඉන්නෙ කෙන්ඩ්‍රා සහ කාටර් පළවෙනියටම මිය ගියපු දවසෙ කෙන්ඩ්‍රා පැළඳගෙන හිටපු වළල්ලක්. ඒ වගේම වැදගත්ම දේ තමයි කෙන්ඩ්‍රා සහ කාටර් පළවෙනියටම මිය ගියපු දවසේ තිබුන ද්‍රව්‍ය සැවේජ්ව ඝාතනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං කණ්ඩායමේ මීළඟ අරමුණ තමයි මේ වළල්ල ලබාගන්න එක. මේ සියල්ලටම උදවු ගන්නත් එක්ක කණ්ඩායම යනවා මිත්‍ර පාක්ෂිකයන් කට්ටියක් හොයාගෙන. මෙයාල යන්නෙ එයාලට උදවු කරන්න. මොකද එයාලත් සැවේජ්ට විරුද්ධව එක්කාසු වෙන කණ්ඩායමක්. කොහොමහරි කණ්ඩායමේ කට්ටියට පුළුවන් වෙනවා සැවේජ්ගේ දුවව අල්ලගන්න. ඒවගේම එයාගෙන් වළල්ල හොරකම් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ වළල්ල උණු කරලා කාටර්ගෙ අත්මුගුරක ආලේප කරලා සැවේජ්ව මරන්න අවියක් පවා හදාගන්නවා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙන අතරෙ මිත්‍ර පාක්ෂික කඳවුරකට අති විශාල රොබෝ කෙනෙක් පහර දෙන්න එනවා. එයාලව බේරගන්න ඕන නිසා මාටින් කඳවුරේ මිනිස්සුන්ව යානයට නග්ගගන්නවා. කොහොමහරි මේ රොබෝව නවත්තන්න ඇටම් සූදානම් වෙනවා. ඒ ඇටම් සූට් එක පාවිච්චි කරලා වෙනදා පුංචි වගේම මේ සැරේ විශාල වෙන්නයි හදන්නෙ. ඒකට ටයිම් ඩ්‍රයිව් එකේ බලය තමයි පාවිච්චි කරන්නෙ. කොහොමහරි මේ අතරේ ස්නාර්ට්ට සැවේජ්ගෙ දුවට ඒත්තු ගන්වන්න සැවේජ් මොන වගේ දරුණු මිනිහෙක්ද කියල. මොකද මීට කලින් සැවේජ් එයාගෙ දුවට කියල තියෙන්නෙ ගොඩක්ම බොරු. ඒවගේම ඇටම්ට පුළුවන් වෙනවා අර විශාල රොබෝව පරාද කරන්න. ඒවගේම සැවේජ් සහ කණ්ඩායමේ අනිත් අය අතරෙත් සටනක් ඇති වෙනවා. පුදුම දේ තමයි කාටර් සැවේජ්ගෙ සෙබලෙක් වෙලා කණ්ඩායමට පහර දෙන එක. සැවේජ් කාටර්ගේ මනස වෙනස් කරලා. මේ නිසා සැවේජ්ව මැරුවොත් කාටර්ගෙ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ නිසා කෙන්ඩ්‍රාට සැවේජ්ව මරන්න පුළුවන් කම ලැබුනත් එයාව නොමරා යානයට ගෙනිහින් හිර කරන්න තීරණය කරනවා. එතනින් පස්සෙ කතාවට මොකද වෙන්නෙ කියල මේ කොටසින් බලමු. ඊළඟ කොටසින් හමුවෙනතුරු ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
DCs Legends of Tomorrow S01E13 720p HDTV 2CH x265 HEVC – YSTEAM
DCs.Legends.of.Tomorrow.S01E14.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
8,476 downloadsDownload Legends.of_.Tomorrow.S01E14.Baiscopelk.com_.rar50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
36 comments
PJ
hgnbuddhikacharana
Dayaabara Mithurani,
http://www.shaanig.org/ kiyana web aeke Oyalata Hoda Quality TV Season, English Movies wageeam Tamil and Hindi Movies Download karaganna Puluwan.Mata Ahuuna Supirima Web Site eke.
YTS walatath wada Hoda quality a Wage HEVC File Format thiyanawa.Shenin Perera
ජය වේවා!
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය....!Amila
Thanks mchn...!
10කොල්ලා
පස්වෙනි කමෙන්ටුව !!!!
යා !!!
බෝම ස්තූතියි බ්‍රෝ !!
දිගටම කරංයන්න සුබපතනවා
ඔයාව ක්මෙන්ටුවකින්හරි තෘප්තිමත් කරන්න ලැබීම සතුටක්Suneth Chanuka
Thanx Sub Ekata.................
Rajitha
Thanks machan ......jayawewa........!
Ayesh Nadeeshan
Thankx...
Sajeevi
Thanks
Sanjaya Jayanath
200 mb link ake thiyenne 13 weni episode akamai.............
hgnbuddhikacharana
http://www.shaanig.org/f67/legends-tomorrow-s01e14-720p-hdt…
Onna bro 14 200MB eke.
Shaanig eke Nitharama touch eke inna. Torrents eketa danawata wada ikmanata shaanig web eke ayage torrent eke daanawa broayesh
google eke 35D9C341E7006835F0BCC02C89204967239F5D49 oka search kara balahan machan.. ethakota hari..
ගයාන් දර්ශන අබේකෝන්
Thanks bro...bt,poddak late neda.any way.good luck..
dharshana...
Thanks..
Udara Damith B\K
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ස්තුතියි ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~~~~~~~~~~~~~~~~~උපසිරසට~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~Udara Damith B\K
thanksssssss
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thamidu N Vimu
Thanks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Harshana Samarasekara
තෑන්ක්ස් බං එළකිරි.
Muditha Sandeepa
thankz machan
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
Kalum Ekanayaka
Thanx shoo,. Elama,. Enkn balagen hitiye,. Tahnx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි... ජය වේවා
Suu
thanks
Jeewana Lakshan
සබට ගොඩක් ස්තුතියි. ජයවේවා.!
Dil Ru
Thanks bro
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි
Hirusha
Meken Download wenne torrent file ekakne sub file eka vdhta....eken kohomada sub eka download karaganne kiyala mata kawru hari kiyannako.....
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sandun
mona magulakda bn salli kapagena download karala thiyyanna man 13 dana eka hariyata dapan bn link eka... me ubala waraddapu dewani para....
Ish
mchanla EP15 koo?? ikmnta dandooooo!!!!
Hiran Rathnayake
15ta sub dendooooooooooo.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thax