11අරන් එනවා කියලා කිව්වනෙ. ඔන්න පොරොන්දුව ඉෂ්ට කරා. මේ කොටසෙ තියෙන්නෙ වෙනස්ම තේමාවක්. හොද අය හතුරො වෙන තේමාවක්. ඕගොල්ලො ඒක ඇහුවහම ටිකක් බය වෙන්නත් ඇති. බය වෙන්නනම් දෙයක් නෑ, මේකෙ සුපර් බෝයි, මිගෑනුයි හිරේට යනවා. ඒ හිරේ වෙන හොරයක් අල්ලන්න.ඉතින් මේගොල්ලො ඔය ගියා වගේම ඒකෙන් එන්න පුළුවන් වෙයිද? මේ යන්ග…

11අරන් එනවා කියලා කිව්වනෙ. ඔන්න පොරොන්දුව ඉෂ්ට කරා. මේ කොටසෙ තියෙන්නෙ වෙනස්ම තේමාවක්. හොද අය හතුරො වෙන තේමාවක්. ඕගොල්ලො ඒක ඇහුවහම ටිකක් බය වෙන්නත් ඇති. බය වෙන්නනම් දෙයක් නෑ, මේකෙ සුපර් බෝයි, මිගෑනුයි හිරේට යනවා. ඒ හිරේ වෙන හොරයක් අල්ලන්න.ඉතින් මේගොල්ලො ඔය ගියා වගේම ඒකෙන් එන්න පුළුවන් වෙයිද?
මේ යන්ග් ජස්ටිස් කොටස් මෙන්න මේ අය විසින් රචනා කරනවා Greg Weisman,Nicole Dubuc,Andrew Robinson,Jon Weisman, Thomas Pugsley. ඉතින් 12ත් අරන් එන්නම් ඉක්මනටම එතකන්
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
Due to copyright issues, we do not provide any torrent links.
Young Justice Seasons 1 and 2 COMPLETE (85 mb 110 mb)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
514 downloadsDownload Young-Justice.S01E11.Baiscopelk.com_.rar15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
7 comments
Amila Kaushalya
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
LAKSHAN
උපසිරැසියට තුති…
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
Kudz
ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanx saho Avenger assemble kiyala animation series 1k tiyenava akath sub denna puluvannam